අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි
අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි

(රත්නසිරි ප්‍රේමලාල්)
ලංකාදීප
2013 ජනවාරි මස 29
ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කැර ඇති සී සී දහසේ අධි බළැති යතුරු පැදි දෙකක් ව්‍යාපාරික තරුණයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.
එකක් රුපියල් විසි දෙලක්ෂයක් වන මේ යතුරු පැදියක උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් 550කි.
මෙම යතුරුපැදිවල ධාරිතාවය ගැන මොරටුව විශ්ව විද්‍යාලයෙන් වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතය.
අලුත්ගම මූලස්ථාන පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකර මහතා පරීක්ෂණ පවත්වයි. —
Reපොස්‍ට් නන් Sorry

gaththe bukiyen

Last edited: