හරි හරි දැන් ඔය අයියලා පදින 600cc අල්ලන්නේ නෑ.. මොකද ලංකාවේ Bike වලට CC limit එකක් නෑනේ.. අනේ මංදා මම ඉන්නේ හඳේද?
පැද්දත් උඹලා පදින්නේ බිත්තර තම්බ තම්බ.. එක්කෝ අපිට ආතල් දුන්නට පදින්න CT100 එකක්වත් නැතුව ඇති.. ඒ අතින් අපි ඕනේ තැනක කිසි ගින්නක් නැතුව යනවා.. අනික තමයි අපේ ඒවා පොලිසිය ඇල්ලුවම ඇමති, මැති ගොල්ලන්ට පු* දීල හිල් බෝර් කරගෙනත් නෑ.. නිදහසේ කිසි බයක් නැතුව පදිනවා Hornet 250cc

paw ithin ahinsakayo dennek mattu wenna athi.
දැන ගන්න ඕනේ ඔය වගේ එකක් එලියට දැම්මොත් වෙන දේවල් කලින්.. Back-up එකක් නැතුව බෑ.. අපේ පැත්තේ ගෙවල් වලට හොයන් ඇවිත් Bike ගෙනියපු කාලයක් තිබුනා.. 

ekak newe sudu....2k tibe....BMW S1000RR 2k tibe....Black ekai White ekai....Edit කරපු Photo එකක් බං කොහොමත් මිනිහා ගාව BMW එකක් තියෙනවා කියලා තමයි ආරංචිය