අධිබල_යතුරුපැදි දෙකක් අල්ලයි

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඔය 250cc බයික් පදින්න දෙන්නෑති වෙන්න හේතුව මොකක්ද?

    ඒ ඉස්සර බන්. දැන් 450cc වෙනකම් පුළුවන්.අර bajaj එකෙන් 400cc එකක් විකන්නේ 10k වලට.:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එකක් රුපියල් විසි දෙලක්ෂයක් වන මේ යතුරු පැදියක උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් 550කි.

    :sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි

    Black+Kawasaki+Ninja+ZX-6R.jpg
    kawasakininjazx6r2007-8301-001-f.jpg

    ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කැර ඇති සී සී දහසේ අධි බළැති යතුරු පැදි දෙකක් ව්‍යාපාරික තරුණයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.

    එකක් රුපියල් විසි දෙලක්ෂයක් වන මේ යතුරු පැදියක උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් 550කි.

    මෙම යතුරුපැදිවල ධාරිතාවය ගැන මොරටුව විශ්ව විද්‍යාලයෙන් වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතය. අලුත්ගම මූලස්ථාන පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකර මහතා පරීක්ෂණ පවත්වයි

    lankadeepa

    1372676563-36050165-o.jpg

    34114920.jpg
     
    Last edited:

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    ඒ ඉස්සර බන්. දැන් 450cc වෙනකම් පුළුවන්.අර bajaj එකෙන් 400cc එකක් විකන්නේ 10k වලට.:rofl:

    450cc newei bn. 1000cc puluwan. mage aiya kenek yamaha r1 raven ekak 1000cc registered karaa meeta awurudu dekakata withara kalin. mama gaawa thiyennethb 400cc bn.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    450cc newei bn. 1000cc puluwan. mage aiya kenek yamaha r1 raven ekak 1000cc registered karaa meeta awurudu dekakata withara kalin. mama gaawa thiyennethb 400cc bn.

    ඒහෙනම් මුන් මේ දෙක ඇල්ලුවේ මොන මගුලකටද බන්.?:baffled: උන් register කරන්නේ නැතුවද පැදලා තියෙන්නේ..
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි

    Black+Kawasaki+Ninja+ZX-6R.jpg
    kawasakininjazx6r2007-8301-001-f.jpg

    ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කැර ඇති සී සී දහසේ අධි බළැති යතුරු පැදි දෙකක් ව්‍යාපාරික තරුණයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.

    එකක් රුපියල් විසි දෙලක්ෂයක් වන මේ යතුරු පැදියක උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් 550කි.

    මෙම යතුරුපැදිවල ධාරිතාවය ගැන මොරටුව විශ්ව විද්‍යාලයෙන් වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතය. අලුත්ගම මූලස්ථාන පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකර මහතා පරීක්ෂණ පවත්වයි

    lankadeepa
    [FONT=&quot]ටහිකෙයි කිව්වලු:shocked::shocked:[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ මාධ්‍යවේදියො කියන ජාතිය නම් අප්පිරියයි:yes::lol:[/FONT]

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි

    Black+Kawasaki+Ninja+ZX-6R.jpg
    kawasakininjazx6r2007-8301-001-f.jpg

    ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කැර ඇති සී සී දහසේ අධි බළැති යතුරු පැදි දෙකක් ව්‍යාපාරික තරුණයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.

    එකක් රුපියල් විසි දෙලක්ෂයක් වන මේ යතුරු පැදියක උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් 550කි.

    මෙම යතුරුපැදිවල ධාරිතාවය ගැන මොරටුව විශ්ව විද්‍යාලයෙන් වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතය. අලුත්ගම මූලස්ථාන පොලිස් පරීක්ෂක කාවින්ද පියසේකර මහතා පරීක්ෂණ පවත්වයි

    lankadeepa

    sirawata? :D :rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සුනිල් සහ කමල් සමාන ධාරිතාවයෙන් යුතු උපරිම වේගය 550km/h ක් වන ඇන්ජින් සහිත යතුරු පැදි දෙකක් මිලයට ගැනීම සඳහා වැය කල මුදල රුපියල් ලක්ෂ 44ක් නම්,

    අ) කමල්ට 1100 km/h ක වේගයක් ඇති යතුරු පැදියක් සඳහා වය කල යුතු මුදල කීයද?
    ආ) රුපියල් ලක්ෂ 66කට මිල නියම කරන ලද යතුරු පැදියක උපරිම වේගය කීයද?
    ඇ) එම බයිසිකල් රෙපෙයාර් කිරීම සඳහා පහසුකම් ඇති රජයේ විශ්ව විද්‍යාල 3ක් නම් කරන්න.

    (ලකුණු 10යි)