කලින් වීඩියෝව බලා අදහස් පල කල සැමට ස්තූතියි. මෙම නව වීඩියෝව එය රසවිඳි ඔබ වෙනුවෙන්.
raamuwa Active member Apr 6, 2019 94 215 43 Sep 5, 2020 #1 කලින් වීඩියෝව බලා අදහස් පල කල සැමට ස්තූතියි. මෙම නව වීඩියෝව එය රසවිඳි ඔබ වෙනුවෙන්. Reactions: D_Mad, Brandy2020 and Rasthiyadu padanama
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Sep 5, 2020 #2 රං ගොන්ජත් ඕක කරනවා. හැබැයි ටිකක් සද්දෙ එනවා. Reactions: dhanuka kumara, dilann, D_Mad and 2 others
raamuwa Active member Apr 6, 2019 94 215 43 Sep 5, 2020 #3 castellain said: රං ගොන්ජත් ඕක කරනවා. හැබැයි ටිකක් සද්දෙ එනවා. Click to expand... හා හා හා අඩෝ පට්ට කොමෙන්ට් එක! කරනව කිව්වේ කොයි එකද දන්නෑ? උණ්ඩ නවත්තන එකද? නැත්තං ඇඟේ එක එක තැනින් විදුලිය පිට කරන එකද ( අර සමහර රෝගීන්ගේ එක එක අංශ වලට පොර විදුලිය ඇල්ලුවා නේද?) Reactions: dhanuka kumara and castellain
castellain said: රං ගොන්ජත් ඕක කරනවා. හැබැයි ටිකක් සද්දෙ එනවා. Click to expand... හා හා හා අඩෝ පට්ට කොමෙන්ට් එක! කරනව කිව්වේ කොයි එකද දන්නෑ? උණ්ඩ නවත්තන එකද? නැත්තං ඇඟේ එක එක තැනින් විදුලිය පිට කරන එකද ( අර සමහර රෝගීන්ගේ එක එක අංශ වලට පොර විදුලිය ඇල්ලුවා නේද?)
K_ZONE Well-known member May 28, 2009 5,175 4,086 113 invoke db "Injected Memory" Sep 5, 2020 #4 හොදයි විඩියො එක, Edit, Animation, Presentation හොදම මට්ටමක තියෙනවා, keep It Up. :like: Reactions: raamuwa and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 5, 2020 #5 castellain said: රං ගොන්ජත් ඕක කරනවා. හැබැයි ටිකක් සද්දෙ එනවා. Click to expand...
dilann Well-known member Jul 6, 2018 68,016 167,853 113 එකමත් එක රටක Sep 5, 2020 #6 උබ සුපිරියට කරනවා. ඇයි බන් "රාමුව" කියලා දැම්මේ ? Reactions: NRTG
raamuwa Active member Apr 6, 2019 94 215 43 Sep 6, 2020 #7 dilann said: උබ සුපිරියට කරනවා. ඇයි බන් "රාමුව" කියලා දැම්මේ ? Click to expand... බොහෝම ස්තූතියි මස්සිනා! රාමුව කියල දැම්මෙ මට ඕනෑම විෂය පථයක් ඒකේ ඔබන්න පුළුවං වෙන්න. හරියට පින්තූර රාමුවක් වගේ. K_ZONE said: හොදයි විඩියො එක, Edit, Animation, Presentation හොදම මට්ටමක තියෙනවා, keep It Up. :like: Click to expand... ගොඩාක් ස්තූතියි! Last edited: Sep 6, 2020 Reactions: castellain
dilann said: උබ සුපිරියට කරනවා. ඇයි බන් "රාමුව" කියලා දැම්මේ ? Click to expand... බොහෝම ස්තූතියි මස්සිනා! රාමුව කියල දැම්මෙ මට ඕනෑම විෂය පථයක් ඒකේ ඔබන්න පුළුවං වෙන්න. හරියට පින්තූර රාමුවක් වගේ. K_ZONE said: හොදයි විඩියො එක, Edit, Animation, Presentation හොදම මට්ටමක තියෙනවා, keep It Up. :like: Click to expand... ගොඩාක් ස්තූතියි!