JVP අධ්‍යාත්මික තරුණ නායක Tiල් වින් සිල්වා තුමා ගැන ඔබේ දැනුම පොතට ...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    1. ටිල්වින් ජවිපෙ ලේකම් ධූරයට පත් වන කාලයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා අර්ජුණ රණතුංග විය. ඉන් පසු,
    හශාන් තිලකරත්න
    සනත් ජයසූරිය
    මහේල ජයවර්දන
    කුමර් සංගක්කාර
    ඇංජලෝ මැතිවුස්
    උපුල් තරංග
    තිසර පෙරේරා
    දිනේශ් චන්දිමාල්
    දසුන් ශානක
    කුසල් මෙන්ඩිස්
    වනිඳු හසරංග
    වශයෙන් නායකයන් පත් විය. අසාර්තක වන විට මාරු විය. උඩ ලැයිස්තුවේ මට අමතක උන නායකයන්ද සිටිය හැක. ඒ මොකා මාරු උනත් ටිල්වින් මාරු උනේ නැත.

    2. ටිල්වින් ලේකම් ලෙස පත් වන විට එංගලන්තයේ අගමැති වරයා වූයේ
    ජෝන් මේජර් ය. ඉන් පසු
    ටෝනි බ්ලෙයාර්
    ගෝඩන් බ්‍රවුන්
    ඩේවිඩ් කැමරන්
    තෙරේසා මේ
    රිශී සුනක්
    ස්ටාමර් යන අය පත් විය. ඒත් ටිල්වින් වෙනස් නොවීය.

    3. ටිල්වින් ලේකම් වන විට ඇමරිකවේ ජනාදිපති වූයේ බිල් ක්ලින්ටන් ය. ඉන් පසු,
    ජෝර්ජ් W. බුශ්
    බැරැක් ඔබාමා
    ඩොනල්ඩ් ට්‍ර්ම්ප්
    ජෝ බයිඩන්
    නැවත ඩොනල්ඩ් ට්‍රම්ප් යන අය මාරු විය. එහෙත් ටිල්වින් නම් මාරු වූයේ නැත.

    4. ටිල්වින් ජවිපෙ ලේකම් වන විට එන විට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා වූයේ,
    බූත්‍රෝස් බූත්‍රෝස් ගාලි ය. ඉන් පසු,
    කොෆී අනන්
    බෑන් කී මූන්
    අන්තෝනියෝ ගුටරේස් පත් විය. එහෙත් ටිල්වින් මාරු වූයේ නැත.

    5. ටිල්වින් තනතුරට පත් වන කාලයේ අප අසල්වැසි රට, ඉංදියානු අගමැති වරයා වූයේ
    නරසිංහ රාවෝ ය. ඉන් පසු
    දේව් ගවුඩා
    ඉන්ද්‍ර කුමර් ගුජ් රාල්
    අතල් බිහාරි වජ්පායි
    මන් මෝහන් සිං
    නරේන්ද්‍ර මෝදි ආවා ගියෝය. ටිල්වින් නොගියේය.

    6. ටිල්වින් ලේකම් වන විට පාප් වහන්සේ වූයේ දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේ ය. පාප් තනතුර එය දරන්නා මිය යන තුරුම දරයි. ජුවාම් පාප් තුමා 1978 සිට 2005 දක්වාම එය දැරුවේ ය. ඉන් පසු බෙනඩික්ට් පාප් වහන්සේ ආහ. ඉන් පසුව ෆ්‍රැන්සිස් පාප් තුමා ආහ. දැන් තවත් පාප්වරයෙක් පත්විය. ටිල්වින් නොගියහ.
    පාප් තුමෙකු අලුතින් පත් කරන විට කාදිනල් වරු ලෝකයේ නන් දෙසින් වතිකානුවට යති. එසේ ගොස් දින ගන්නාවක් සාකච්චා කොට පාප් තුමා තෝරා ගනිති. එය නැරඹීමට කිසිවෙකුටත් යා නොහැක. නව පාප් තුමා තෝරා ගන්නා තෙක් වතිකානුවට රැස් වන ජනී ජනයා බලා සිටින්නේ දින ගනනාවක් පුරාවටය. ඉන් පසු නව පාප් වහන්සේ පත් කර ගත් විට සුදු පැහැ දුමාරයක් නිකුත් කරති. එවිට ජනයා නව පාප් වරයා පත් කල බව දැන ගනියි. ටිල්වින් ද මෙම ක්‍රමය අනුගමනය කිරීමට සැරසෙන්නේ දැයි අපට ඇත්තේ සැකයකි.

    7. ටිල්වින් ජවිපෙ ලේකම් බවට පත් වන විට වැදි නායකයා තිසාහාමි ය. එයද ජීවිත කාලයටම දරන තනතුරකි. දැන් වැදි නායක තෙමේ වන්නිලැත්තන් ය. ජවිපෙ ලේකම් ටිල්වින්ය.

    8. ටිල්වින් ලේකම් පුටුව භාරගන්නා විට මෙරට සියළු විශ්ව විද්‍යාල වල දැනට ඉගෙන ගන්නා සිසුන් කිසිවෙකුත් ඉපදිලා වත් නැත. ජවිපෙ මහ ලේකම්වරයා මැරෙනතුරුම වෙනස් නොවන්නෙකු බව ඔවුන් සිතනවාට සැක නැත. මන්ද එය ඔවුන්ගේ ජීවිත කාලය තුල කිසිදා වෙනස්ව නැති නිසා ය.

    9. ටිල්වින් පක්ශ මහ ලේකම් තනතුරට පත් වන විට පාකිස්තාන අගමැති බෙනාසීර් භූතෝ ය. ඉන් පසු අගමැති වරු 9 දෙනෙකු පකිස්ථානයට පත් වුවද ටිල්වින් වෙනුවට වෙනත් අයෙකු පත් වූයේ නම් නැත.

    10. ටිල්වින් සහෝදරයා වැඩ බාර ගන්නා විට හොංකොං රාජ්‍ය එංගලංතය විසින් පාලනය කල අතර මේ වන විට එය චීනයට පවරා ඇත. එය 1997 දී පැවරූ අතර ටිල්වින් ලේකම්ධුරයට පත් වූයේ 1994 දී ය.

    11. ටිල්වින් ලේකම් බවට පත් වන විට මිනිසා විසින් මෙතෙක් බිහි කල වටිනාම ඉදිකිරීම වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මද්‍යස්තානය ගොඩනගා නොතිබුනි.

    12. ටිල්වින් ලේකම් ලෙස පත් වීමෙන් පසු ලෝක සිතියමට අලුත් රටවල් 5 ක් එකතු වී ඇත.
    පලාවු
    නැගෙනහිර ටිමෝරය
    මොන්ටිනීග්‍රෝ
    කොසෝවෝ
    දකුනු සුඩානය යනු ඒවා ය. එහෙත් ටිල්වින් ගියේ නැත.

    13. ටිල්වින් පක්ශ ලේකම්වරයා වන විට චන්ද්‍රිකා කුමාරතුංග දිහා එක පාරක් බැලූ අයෙකු තව සිය පාරක් බැලීමට සිතෙන තරම් දැකුම්කලු ය. එහෙත් දැන් ????? ඒත් මේ යකා ලේකම්කමින් ගියේ නැත.

    14. ටිල්වින් ලේකම් ලස පත් වන විට කොට්ටහච්චිට වයස අවුරුදු 4කි. ඒ කාලයේ ඇය පෙර පාසල් යනවාය. දැන් ඇය ටිල්වින්ගේ යටතේ මන්ත්‍රීවරියකි. උගන්ඩා කුමාරි ඉපදී ඇත්තේ 1990 දී ය.

    15. ටිල්වින් ලේකම් වන කාලයේ ලෝකයේ Smart Phone තබා කැමරා පෝන්වත් තිබුනේ නැත !

    16. ටිල්වින් තනතුර එන විට සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9 ක් තිබූ අතර දැන් තිබෙන්නේ 8 කි. ප්ලූටො ලැයිස්තුවෙන් ඉවත් වුනත් ටිල්වින් ඉවත් වූයේ නැත.
    මේ ලැයිස්තුව තවත් දිගට ලිවිය හැක. එහෙත් දැන් අත රිදෙනවා ය. මුළු ලොවම වෙනස් වී ඇත. අහෝ ටිල්වින් ඔබ වෙනස් වී නැත. වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වෙනස්වීම පමණක් ය යන්න මට මගේ ගුරුවරුන් උගන්වා ඇත්තේ බොරු ය. උන්ගේ කටට හෙන ගහන්න ඕනෑය. ඒ මට බොරු කිවූ නිසාය. වෙනස්වන ලෝකයේ නොවෙනස් වන දේවල් එකක් නොව දෙකකි. එක වෙනස්වීම ය. දෙක ටිල්වින්ය.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,807
    29,002
    113
    මම දැක්කා අද මේකේ අවුරුදු 45ක් වයස තට්ට ජෙප්පෙක් අවුරුදු 50 එකෙක්ට නාකියා කියල හිනාවෙනවා :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    ඔය ඔක්කොම වෙනකොට රනිලුත් සිරිකොතෙ නායකයා
    රලින්ට මේ වගේ පොස්ට් ගොඩක් හැදුනට ටිලාට එකක්වත් හැදුනේ නැත්තේ ඇයි බන්
     
    • Like
    Reactions: KDH and Asmodeus

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    රලින්ට මේ වගේ පොස්ට් ගොඩක් හැදුනට ටිලාට එකක්වත් හැදුනේ නැත්තේ ඇයි බන්

    මේ පොස්ට් එක FB එකේ තිබ්බෙ

    540957238_24486470807630246_4017428639830294708_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඔක්කොම වෙනකොට රනිලුත් සිරිකොතෙ නායකයා

    😹😹😹

    මෝඩ පොනිලා එච්චර කල් ඉඳලා රට බංකොළොත් කරා.

    ටිල්වින්ගෙ පක්ෂෙ බලේ අරන් එක අවුරුද්දෙන් රට බංකොළොත් කමෙනුත් බේරලා මෙච්චර කල් කිසිම පාණ්ඩුවකට බැරි උන සිස්ටම් චේන්ජ් එකත් කරනවා 🙈
     
    • Haha
    Reactions: KDH and 2osama

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    1. ටිල්වින් ජවිපෙ ලේකම් ධූරයට පත් වන කාලයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා අර්ජුණ රණතුංග විය. ඉන් පසු,
    හශාන් තිලකරත්න
    සනත් ජයසූරිය
    මහේල ජයවර්දන
    කුමර් සංගක්කාර
    ඇංජලෝ මැතිවුස්
    උපුල් තරංග
    තිසර පෙරේරා
    දිනේශ් චන්දිමාල්
    දසුන් ශානක
    කුසල් මෙන්ඩිස්
    වනිඳු හසරංග
    වශයෙන් නායකයන් පත් විය. අසාර්තක වන විට මාරු විය. උඩ ලැයිස්තුවේ මට අමතක උන නායකයන්ද සිටිය හැක. ඒ මොකා මාරු උනත් ටිල්වින් මාරු උනේ නැත.

    2. ටිල්වින් ලේකම් ලෙස පත් වන විට එංගලන්තයේ අගමැති වරයා වූයේ
    ජෝන් මේජර් ය. ඉන් පසු
    ටෝනි බ්ලෙයාර්
    ගෝඩන් බ්‍රවුන්
    ඩේවිඩ් කැමරන්
    තෙරේසා මේ
    රිශී සුනක්
    ස්ටාමර් යන අය පත් විය. ඒත් ටිල්වින් වෙනස් නොවීය.

    3. ටිල්වින් ලේකම් වන විට ඇමරිකවේ ජනාදිපති වූයේ බිල් ක්ලින්ටන් ය. ඉන් පසු,
    ජෝර්ජ් W. බුශ්
    බැරැක් ඔබාමා
    ඩොනල්ඩ් ට්‍ර්ම්ප්
    ජෝ බයිඩන්
    නැවත ඩොනල්ඩ් ට්‍රම්ප් යන අය මාරු විය. එහෙත් ටිල්වින් නම් මාරු වූයේ නැත.

    4. ටිල්වින් ජවිපෙ ලේකම් වන විට එන විට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා වූයේ,
    බූත්‍රෝස් බූත්‍රෝස් ගාලි ය. ඉන් පසු,
    කොෆී අනන්
    බෑන් කී මූන්
    අන්තෝනියෝ ගුටරේස් පත් විය. එහෙත් ටිල්වින් මාරු වූයේ නැත.

    5. ටිල්වින් තනතුරට පත් වන කාලයේ අප අසල්වැසි රට, ඉංදියානු අගමැති වරයා වූයේ
    නරසිංහ රාවෝ ය. ඉන් පසු
    දේව් ගවුඩා
    ඉන්ද්‍ර කුමර් ගුජ් රාල්
    අතල් බිහාරි වජ්පායි
    මන් මෝහන් සිං
    නරේන්ද්‍ර මෝදි ආවා ගියෝය. ටිල්වින් නොගියේය.

    6. ටිල්වින් ලේකම් වන විට පාප් වහන්සේ වූයේ දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේ ය. පාප් තනතුර එය දරන්නා මිය යන තුරුම දරයි. ජුවාම් පාප් තුමා 1978 සිට 2005 දක්වාම එය දැරුවේ ය. ඉන් පසු බෙනඩික්ට් පාප් වහන්සේ ආහ. ඉන් පසුව ෆ්‍රැන්සිස් පාප් තුමා ආහ. දැන් තවත් පාප්වරයෙක් පත්විය. ටිල්වින් නොගියහ.
    පාප් තුමෙකු අලුතින් පත් කරන විට කාදිනල් වරු ලෝකයේ නන් දෙසින් වතිකානුවට යති. එසේ ගොස් දින ගන්නාවක් සාකච්චා කොට පාප් තුමා තෝරා ගනිති. එය නැරඹීමට කිසිවෙකුටත් යා නොහැක. නව පාප් තුමා තෝරා ගන්නා තෙක් වතිකානුවට රැස් වන ජනී ජනයා බලා සිටින්නේ දින ගනනාවක් පුරාවටය. ඉන් පසු නව පාප් වහන්සේ පත් කර ගත් විට සුදු පැහැ දුමාරයක් නිකුත් කරති. එවිට ජනයා නව පාප් වරයා පත් කල බව දැන ගනියි. ටිල්වින් ද මෙම ක්‍රමය අනුගමනය කිරීමට සැරසෙන්නේ දැයි අපට ඇත්තේ සැකයකි.

    7. ටිල්වින් ජවිපෙ ලේකම් බවට පත් වන විට වැදි නායකයා තිසාහාමි ය. එයද ජීවිත කාලයටම දරන තනතුරකි. දැන් වැදි නායක තෙමේ වන්නිලැත්තන් ය. ජවිපෙ ලේකම් ටිල්වින්ය.

    8. ටිල්වින් ලේකම් පුටුව භාරගන්නා විට මෙරට සියළු විශ්ව විද්‍යාල වල දැනට ඉගෙන ගන්නා සිසුන් කිසිවෙකුත් ඉපදිලා වත් නැත. ජවිපෙ මහ ලේකම්වරයා මැරෙනතුරුම වෙනස් නොවන්නෙකු බව ඔවුන් සිතනවාට සැක නැත. මන්ද එය ඔවුන්ගේ ජීවිත කාලය තුල කිසිදා වෙනස්ව නැති නිසා ය.

    9. ටිල්වින් පක්ශ මහ ලේකම් තනතුරට පත් වන විට පාකිස්තාන අගමැති බෙනාසීර් භූතෝ ය. ඉන් පසු අගමැති වරු 9 දෙනෙකු පකිස්ථානයට පත් වුවද ටිල්වින් වෙනුවට වෙනත් අයෙකු පත් වූයේ නම් නැත.

    10. ටිල්වින් සහෝදරයා වැඩ බාර ගන්නා විට හොංකොං රාජ්‍ය එංගලංතය විසින් පාලනය කල අතර මේ වන විට එය චීනයට පවරා ඇත. එය 1997 දී පැවරූ අතර ටිල්වින් ලේකම්ධුරයට පත් වූයේ 1994 දී ය.

    11. ටිල්වින් ලේකම් බවට පත් වන විට මිනිසා විසින් මෙතෙක් බිහි කල වටිනාම ඉදිකිරීම වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මද්‍යස්තානය ගොඩනගා නොතිබුනි.

    12. ටිල්වින් ලේකම් ලෙස පත් වීමෙන් පසු ලෝක සිතියමට අලුත් රටවල් 5 ක් එකතු වී ඇත.
    පලාවු
    නැගෙනහිර ටිමෝරය
    මොන්ටිනීග්‍රෝ
    කොසෝවෝ
    දකුනු සුඩානය යනු ඒවා ය. එහෙත් ටිල්වින් ගියේ නැත.

    13. ටිල්වින් පක්ශ ලේකම්වරයා වන විට චන්ද්‍රිකා කුමාරතුංග දිහා එක පාරක් බැලූ අයෙකු තව සිය පාරක් බැලීමට සිතෙන තරම් දැකුම්කලු ය. එහෙත් දැන් ????? ඒත් මේ යකා ලේකම්කමින් ගියේ නැත.

    14. ටිල්වින් ලේකම් ලස පත් වන විට කොට්ටහච්චිට වයස අවුරුදු 4කි. ඒ කාලයේ ඇය පෙර පාසල් යනවාය. දැන් ඇය ටිල්වින්ගේ යටතේ මන්ත්‍රීවරියකි. උගන්ඩා කුමාරි ඉපදී ඇත්තේ 1990 දී ය.

    15. ටිල්වින් ලේකම් වන කාලයේ ලෝකයේ Smart Phone තබා කැමරා පෝන්වත් තිබුනේ නැත !

    16. ටිල්වින් තනතුර එන විට සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9 ක් තිබූ අතර දැන් තිබෙන්නේ 8 කි. ප්ලූටො ලැයිස්තුවෙන් ඉවත් වුනත් ටිල්වින් ඉවත් වූයේ නැත.
    මේ ලැයිස්තුව තවත් දිගට ලිවිය හැක. එහෙත් දැන් අත රිදෙනවා ය. මුළු ලොවම වෙනස් වී ඇත. අහෝ ටිල්වින් ඔබ වෙනස් වී නැත. වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වෙනස්වීම පමණක් ය යන්න මට මගේ ගුරුවරුන් උගන්වා ඇත්තේ බොරු ය. උන්ගේ කටට හෙන ගහන්න ඕනෑය. ඒ මට බොරු කිවූ නිසාය. වෙනස්වන ලෝකයේ නොවෙනස් වන දේවල් එකක් නොව දෙකකි. එක වෙනස්වීම ය. දෙක ටිල්වින්ය.

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    hair die නම් තහනම් කරන්න ඕනේ. අපේ ඔෆිස් එකේ ඉන්න පට්ට නාකි.... අවුරුදු 25 කෙල්ලන්ට නංකිය කියලා පැණි හලද්දී, මම නම් දුව කියලා කියනවා. 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    hair die නම් තහනම් කරන්න ඕනේ. අපේ ඔෆිස් එකේ ඉන්න පට්ට නාකි.... අවුරුදු 25 කෙල්ලන්ට නංකිය කියලා පැණි හලද්දී, මම නම් දුව කියලා කියනවා. 😂
    Office eke nama kiyala katha karapan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    මේ පොස්ට් එක FB එකේ තිබ්බෙ

    View attachment 255944

    ඇත්තම ඇත්ත කතා කරමු 👇🏻😹

    😹😹😹

    මෝඩ පොනිලා එච්චර කල් ඉඳලා රට බංකොළොත් කරා.

    ටිල්වින්ගෙ පක්ෂෙ බලේ අරන් එක අවුරුද්දෙන් රට බංකොළොත් කමෙනුත් බේරලා මෙච්චර කල් කිසිම පාණ්ඩුවකට බැරි උන සිස්ටම් චේන්ජ් එකත් කරනවා 🙈
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    😹😹😹

    මෝඩ පොනිලා එච්චර කල් ඉඳලා රට බංකොළොත් කරා.

    ටිල්වින්ගෙ පක්ෂෙ බලේ අරන් එක අවුරුද්දෙන් රට බංකොළොත් කමෙනුත් බේරලා මෙච්චර කල් කිසිම පාණ්ඩුවකට බැරි උන සිස්ටම් චේන්ජ් එකත් කරනවා 🙈

    1756609661213.png
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    😹😹😹

    මෝඩ පොනිලා එච්චර කල් ඉඳලා රට බංකොළොත් කරා.

    ටිල්වින්ගෙ පක්ෂෙ බලේ අරන් එක අවුරුද්දෙන් රට බංකොළොත් කමෙනුත් බේරලා මෙච්චර කල් කිසිම පාණ්ඩුවකට බැරි උන සිස්ටම් චේන්ජ් එකත් කරනවා 🙈
    මූ ලේකම්වෙලා ඉන්නකන් ඉල්ලපු හැම චන්දෙම jvp එක පරාදයි. අනිත්ම එකත් දිනාගත්තේ බොරු ටොන් එකක් විතර කියලා ඒකත් සුලුතර චන්දේ පදනමකින් (42%). ලංකවේ ඉතිහාසයේ 50% ගන්න බැරි වෙච්ච ප්‍රතම අවස්තාව . මිනිසුත් මුන්ට දුන්නේ ඒ වෙලවේ වෙන දෙන්න එකෙක් නැති නිසා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    මිනිසුත් මුන්ට දුන්නේ ඒ වෙලවේ වෙන දෙන්න එකෙක් නැති නිසා.

    රෙදි ඇඳන්ද පොන්න බයියෝ මේව කියන්නෙ 😂

    බංකොළොත් පොන්නප්පු චන්දෙ දෙන්න එකෙක් විදියට සලකන්නෙ නෑ කියලනෙ උබ කියන්නෙ. බලපන් උබලට ලොකු උනාට ඌ ගැන රටේ උන්ට දැන් තේරුම් ගිහින් තියෙන්නෙ 🙈😹😹