අධිමානසික විද්‍යාව

poomal

Member
Sep 29, 2016
170
45
0
අධිමානසික විද්‍යාව

BrainScans.jpg

ලංකාවේ අධිමානසික විද්‍යාව ගැන හොයන සහ දැනට ඒ සම්බන්දයෙන් dewal gana investigate karana clubs/organizations තියෙනවද? මට මාර interest එකක් තියෙනවා subject එක ගැන. එහෙම තැනක් තියෙනවනම් කියන්න. මම කැමතී join වෙන්න
 
L Style

Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    BrainScans.jpg

    ලංකාවේ අධිමානසික විද්‍යාව ගැන හොයන සහ දැනට ඒ සම්බන්දයෙන් dewal gana investigate karana clubs/organizations තියෙනවද? මට මාර interest එකක් තියෙනවා subject එක ගැන. එහෙම තැනක් තියෙනවනම් කියන්න. මම කැමතී join වෙන්න

    Please go to the classes conducted by Prof. Chandana Jayarathne

    http://www.methsaviya.org/

    Mat yanna inne. Welawak na ban
     
    • Like
    Reactions: SLHodahitha

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    kotte guptha vidya paryeshana madyasthanaya......Kasun Thisara Nagodawithana....hoda ekkenek....hoyala balanna....eyalage thawa organization tiyanawa....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    CIA එකෙං කරනව මේකෙම ත්‍රෙඩ් එකක තිබ්බ යූරි ගෙලර් කියල කෙනෙක්ව පරීක්ශා කල්ල තහවුරු කරගත්තු විස්තරයක් :yes: උන් ඔත්තු බලන්න එහෙම අධිමානසික හැකියා තියෙන අයව ගන්නව ඇති :yes: Mulder වගේ හොය හොය පලයං :D