අධ්‍යාපන වයස් සිමාව

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සිංහලු ..උබල මොකද ලංකාවේ අධ්‍යාපන වයස් සිමාව ගැන හිතන්නේ. කන්ටෙන්ට් කොලිටිද නැද්ද? විශය නිර්දේශ පරණද නැද්ද කියන එක නෙමේ මම කියන්නේ. :yes:

    A/L කරන්න තියෙන්ෙන් අවුරුදු 19 දි. හිතපං ඒ කලත් අවුරුදු 21වත් වෙනවා කැම්පස් පටන්ගන්න. අවුරුදු 4 ගියාම 25 වගේ තමා ඉන්ඩස්ට්‍රි එකට එන්නෙ. තර්ඩ්ෂයි කලොත් ‍(අවුරුදු21) දි කැම්පස් යන්නේ අවුරුදු 22-23 වගේ. එලියට එද්දි 27-28 වෙනවා. මේක ලොකු අවුලක්. කෙනක්ට කියන්න පුලුවන් ඔය කාලේ ආතල් එකේ ඉන්න ඕන රස්සා කරන්න ඕන නැ කියල.

    මට වෙන රටවලදි හම්බුනු බහුතරය IT/SOFTWARE වුන් හා අනික් ක්ෂේත්‍රවල උන් ඩිග්රි එක පවා කරල තියෙන්නේ අවුරුදු 21-22 වගෙ. ඕක නිසා අපි හිතන්නේ නැති චාන්සස් තියෙනවා.

    1. උබල මොකද මේක ගැන හිතන්නේ?
    2. සල්ලි තියෙනවනම් ලංකාව අවුලක් නැ කියල කියන අය, උබලගේ ලමයින්ට මේ තත්ත්වය එන එක ගැන මොකද හිතන්නේ (රට යවනවා කියන්න එපා..)
    3. අනිත් එක , තමන් ආස දේ වලට අදාලව නෙමෙයි වෙන්න පුලුවන් A/L SUBJECTS තියෙන්නේ. හැම එකාම academic වලට හොද නැ. එහෙම නම් තෝරගන්න තියෙන්නේ මොකද්ද?

    කිසිම ආණ්ඩුවකින් වෙනස් කරන්න හිතන්නේ නැති ඒවා තමා.

    bump
    ------ Post added on Sep 8, 2025 at 8:17 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    AL අනිවා තියෙන්න ඕනේ අවුරුදු 18න්...
    කැම්පස් පටන් ගන්න ඕනේ 19 වෙන්න කලින්.
    එතකොට එලියට එන්න පුලුවන් 23 වෙද්දි...
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මගේ german යාලුවෙක් ඉන්නවා, ඌ graduate වෙලා ජොබක් කරද්දි මං කැම්පස්
    මහ කරුම රටක් ඕයි :confused2:
    International school ගිහිල්ලා A/L skip කරලා රට යන්න inheritance money තියෙන උන්ට නම් ඉතින් අවුලක් නැහැ, ඕක ඉතින් percentage එකක් විදියට 2-3%ක් වගේ ඇත්තේ

    ඕක වෙන්නේ නැත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නේ කුහක වේෂිගේ පුතාලා
    උන් කැමති නැහැ අලුත් generations, උන්ට වඩා අඩු කට්ටක් කාලා ජීවිතේ ගොඩ යනවට

    ඕක මගේ තියෙන idea එකක් කොහොමත් සෑහෙන කල් ඉදන්
    දැනට NGO කීපයක මං active; ඒවගෙන් සෑහෙන experience එකක් එනවා government එකට interfere කරන හැටි එහෙම
    අවුරුදු කීපයකින් මන්ම එකක් අටවගෙන වෙනස් කරනවා මරාගෙන මැරිලා හරි 😪

    මට නැති වුනාට කමක් නැහැ... පොඩි එවුන්ටවත් මේ කරුම රට කරුමයක් නොවෙයි, education system එක තමයි කැරිම කරුමෙකට තියෙන්නේ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    දැන් කැම්පස් වල ඇතුල් වෙන්න අවම වයසක් තියනවා කියන්නේ ඇත්තද?
     
    • Like
    Reactions: elektro

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,271
    1,519
    113
    පේමන්ට් එකේ.
    අපේ Faculty එකට (පේරා Engineering) ආවා කොල්ලෝ දෙන්නෙක් උන් දෙන්න ලන්ඩන් O/L කරලා ඊට පස්සේ Local A/L කරලා. Lyceum ගිහින් තියෙන්නේ. Engineering Faculty එකට එද්දී මම හිතන්නේ වයස 18 යි. අදාල අවුරුද්දේ මොරටුවේ Batch 1st වුණෙත් Lyceum ගිහින් මේවගේ ලන්ඩන් O/L කරලා ලෝකල් A/L කරපු බුවෙක්. දැනට තියෙන Options වලින් මට හිතෙන්නේ හොදම විදිහ තමයි ඕක.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මගේ german යාලුවෙක් ඉන්නවා, ඌ graduate වෙලා ජොබක් කරද්දි මං කැම්පස්
    මහ කරුම රටක් ඕයි :confused2:
    International school ගිහිල්ලා A/L skip කරලා රට යන්න inheritance money තියෙන උන්ට නම් ඉතින් අවුලක් නැහැ, ඕක ඉතින් percentage එකක් විදියට 2-3%ක් වගේ ඇත්තේ

    ඕක වෙන්නේ නැත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නේ කුහක වේෂිගේ පුතාලා
    උන් කැමති නැහැ අලුත් generations, උන්ට වඩා අඩු කට්ටක් කාලා ජීවිතේ ගොඩ යනවට

    ඕක මගේ තියෙන idea එකක් කොහොමත් සෑහෙන කල් ඉදන්
    දැනට NGO කීපයක මං active; ඒවගෙන් සෑහෙන experience එකක් එනවා government එකට interfere කරන හැටි එහෙම
    අවුරුදු කීපයකින් මන්ම එකක් අටවගෙන වෙනස් කරනවා මරාගෙන මැරිලා හරි 😪

    මට නැති වුනාට කමක් නැහැ... පොඩි එවුන්ටවත් මේ කරුම රට කරුමයක් නොවෙයි, education system එක තමයි කැරිම කරුමෙකට තියෙන්නේ
    ado eka sehenna watinawa karanna puluwannam.. jayawewa
    අපේ Faculty එකට (පේරා Engineering) ආවා කොල්ලෝ දෙන්නෙක් උන් දෙන්න ලන්ඩන් O/L කරලා ඊට පස්සේ Local A/L කරලා. Lyceum ගිහින් තියෙන්නේ. Engineering Faculty එකට එද්දී මම හිතන්නේ වයස 18 යි. අදාල අවුරුද්දේ මොරටුවේ Batch 1st වුණෙත් Lyceum ගිහින් මේවගේ ලන්ඩන් O/L කරලා ලෝකල් A/L කරපු බුවෙක්. දැනට තියෙන Options වලින් මට හිතෙන්නේ හොදම විදිහ තමයි ඕක.
    eth mchn hemotama international yanna bene :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    සිංහලු ..උබල මොකද ලංකාවේ අධ්‍යාපන වයස් සිමාව ගැන හිතන්නේ. කන්ටෙන්ට් කොලිටිද නැද්ද? විශය නිර්දේශ පරණද නැද්ද කියන එක නෙමේ මම කියන්නේ. :yes:

    A/L කරන්න තියෙන්ෙන් අවුරුදු 19 දි. හිතපං ඒ කලත් අවුරුදු 21වත් වෙනවා කැම්පස් පටන්ගන්න. අවුරුදු 4 ගියාම 25 වගේ තමා ඉන්ඩස්ට්‍රි එකට එන්නෙ. තර්ඩ්ෂයි කලොත් ‍(අවුරුදු21) දි කැම්පස් යන්නේ අවුරුදු 22-23 වගේ. එලියට එද්දි 27-28 වෙනවා. මේක ලොකු අවුලක්. කෙනක්ට කියන්න පුලුවන් ඔය කාලේ ආතල් එකේ ඉන්න ඕන රස්සා කරන්න ඕන නැ කියල.

    මට වෙන රටවලදි හම්බුනු බහුතරය IT/SOFTWARE වුන් හා අනික් ක්ෂේත්‍රවල උන් ඩිග්රි එක පවා කරල තියෙන්නේ අවුරුදු 21-22 වගෙ. ඕක නිසා අපි හිතන්නේ නැති චාන්සස් තියෙනවා.

    1. උබල මොකද මේක ගැන හිතන්නේ?
    2. සල්ලි තියෙනවනම් ලංකාව අවුලක් නැ කියල කියන අය, උබලගේ ලමයින්ට මේ තත්ත්වය එන එක ගැන මොකද හිතන්නේ (රට යවනවා කියන්න එපා..)
    3. අනිත් එක , තමන් ආස දේ වලට අදාලව නෙමෙයි වෙන්න පුලුවන් A/L SUBJECTS තියෙන්නේ. හැම එකාම academic වලට හොද නැ. එහෙම නම් තෝරගන්න තියෙන්නේ මොකද්ද?

    කිසිම ආණ්ඩුවකින් වෙනස් කරන්න හිතන්නේ නැති ඒවා තමා.

    bump
    ------ Post added on Sep 8, 2025 at 8:17 PM
    AL අනිවා තියෙන්න ඕනේ අවුරුදු 18න්...
    කැම්පස් පටන් ගන්න ඕනේ 19 වෙන්න කලින්.
    එතකොට එලියට එන්න පුලුවන් 23 වෙද්දි...
    අපේ Faculty එකට (පේරා Engineering) ආවා කොල්ලෝ දෙන්නෙක් උන් දෙන්න ලන්ඩන් O/L කරලා ඊට පස්සේ Local A/L කරලා. Lyceum ගිහින් තියෙන්නේ. Engineering Faculty එකට එද්දී මම හිතන්නේ වයස 18 යි. අදාල අවුරුද්දේ මොරටුවේ Batch 1st වුණෙත් Lyceum ගිහින් මේවගේ ලන්ඩන් O/L කරලා ලෝකල් A/L කරපු බුවෙක්. දැනට තියෙන Options වලින් මට හිතෙන්නේ හොදම විදිහ තමයි ඕක.
    දැන් කැම්පස් වල ඇතුල් වෙන්න අවම වයසක් තියනවා කියන්නේ ඇත්තද?
    මම ත්‍රෙඩ් එකක් දාන්නති ඉඳලා ලංකාවෙ private vs government education එක ගැන වෙලාවක් හම්බුනෙ නෑ (එක එකාගෙ අම්ම මතක් කරල බනින්න ගියාම වෙලාව යනවා තේරෙන්නෙ නෑ 🥴 🥴 )

    Anyway මෙතන ලොකුම අවුල තියෙන්නෙ local curriculum එකේ. අපේ එකා nursery ඉඳන් යන්නෙ lyceum. පොඩි එක්කෙනා pregrade එකෙන් එලියට එනකොට වාක්ය ගලපලා english වලින් කතා කරන්න පුලුවන්, අකුරු 3 4 වගේ english වචන කියවන්න පුලුවන්, පොඩි පොඩි වාක්ය හදාගන්න පුලුවන්, පීනන්න පුලුවන්.

    grade 1 වල curriculum එක දැක්කාම තමා පිස්සු හැදෙන්නෙ, උන්ට science, maths, social stutides වගේ ඒවයි computers ගැනයි කියලා දෙනවා.

    ඒකට ලංකාවෙ school, උන් 2 වසර වෙනකන් ගස් වටේ දුවන එක තමා කරන්නෙ. ලංකාව මාර පිටිපස්සෙන් ඉන්නෙ education එක ගත්තාම.

    ලමාකාලේ නැතිවෙයි කියලා තර්ක කරන උන් ඉන්නවා, ඒත් හරි education එකක් නැතුව ජීවිතේ නැතිකරගන්න එකට වඩා ඕක බැලන්ස් කරන එක හොඳයි
     
    • Love
    Reactions: Sexy Somapala

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    දැන් කැම්පස් වල ඇතුල් වෙන්න අවම වයසක් තියනවා කියන්නේ ඇත්තද?
    එහෙම මගුලක් නැහැ. උඹට වයස අවුරුදු 5න් 55න් හරි AL පාස් නං කැම්පස් යන්න පුලුවන් (කීපෙකට OL සමහර සබ්ජෙක්ට් බලපානවා එහෙන නැති ඒවට AL විතරක් තිබුනම ඇති). එකම කන්ඩිශන් එක 3න් පාරකට වඩා අඩු වාර ගානකින් AL පාස් වෙන්න ඕන

    සල්ලි තියනවා නං ඕකෙ වාසිය තියෙන්නෙ මෙහෙමයි. ප්‍රයිවෙට් උගන්නලා අවුරුදු 14න් විතර AL කරවන්න පුලුවන්. හැම අවුරුද්දෙම එහෙම කරලා කැම්පස් යන පොඩි % තියනවා. සාමාන්‍ය එකෙක් එහෙම කරන්නෙ නැහැ සල්ලි තියනවා නං ඉස්කෝලෙට ඒ තරං උනන්දු වෙන්නෙ නැතිව AL සබ්ජෙක්ට් ටික අවුරුදු 2ක් ක්ලාස් වලින් සහ ගෙදරට ගෙනත් උගන්නලා යන්න පුලුවන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අපේ Faculty එකට (පේරා Engineering) ආවා කොල්ලෝ දෙන්නෙක් උන් දෙන්න ලන්ඩන් O/L කරලා ඊට පස්සේ Local A/L කරලා. Lyceum ගිහින් තියෙන්නේ. Engineering Faculty එකට එද්දී මම හිතන්නේ වයස 18 යි. අදාල අවුරුද්දේ මොරටුවේ Batch 1st වුණෙත් Lyceum ගිහින් මේවගේ ලන්ඩන් O/L කරලා ලෝකල් A/L කරපු බුවෙක්. දැනට තියෙන Options වලින් මට හිතෙන්නේ හොදම විදිහ තමයි ඕක.
    මම කැම්පස් ගියේ 2008දි. අපේ බැච් එකෙත් හිටියා ඔහොම ප්‍රයිවෙට් කරලා ලයිසියම් එකෙන් ආපු ඩයල් එකක්. පොර බැච් එකේ පොඩිම එකා, ඒ උනාට ටොප් ඩයල් එකක් (top 10 වගේ ඇතුලත හිටියා හැමදාම)
    දැන් පොරට PHD එකක් එහෙම තියනවා ලංකාවෙ නෙමෙයි ඉන්නෙ
     
    • Love
    Reactions: Sexy Somapala

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Anyway මෙතන ලොකුම අවුල තියෙන්නෙ local curriculum එකේ. අපේ එකා nursery ඉඳන් යන්නෙ lyceum. පොඩි එක්කෙනා pregrade එකෙන් එලියට එනකොට වාක්ය ගලපලා english වලින් කතා කරන්න පුලුවන්, අකුරු 3 4 වගේ english වචන කියවන්න පුලුවන්, පොඩි පොඩි වාක්ය හදාගන්න පුලුවන්, පීනන්න පුලුවන්.

    grade 1 වල curriculum එක දැක්කාම තමා පිස්සු හැදෙන්නෙ, උන්ට science, maths, social stutides වගේ ඒවයි computers ගැනයි කියලා දෙනවා.

    ඒකට ලංකාවෙ school, උන් 2 වසර වෙනකන් ගස් වටේ දුවන එක තමා කරන්නෙ. ලංකාව මාර පිටිපස්සෙන් ඉන්නෙ education එක ගත්තාම.

    ලමාකාලේ නැතිවෙයි කියලා තර්ක කරන උන් ඉන්නවා, ඒත් හරි education එකක් නැතුව ජීවිතේ නැතිකරගන්න එකට වඩා ඕක බැලන්ස් කරන එක හොඳයි
    ඕකනම් හෙන ගොං කතාවක් බං. එක වසෙරදි ඔය ඔක්කොම උගන්වන්න ඕන නැ. ලෝකේ හොදම සිස්ටම් එකක් කියන scandinavian education system එකේ පවා grade 1,2 ලංකාවේ ලෝකල් එක තරම්වත් ඇඩ්වාන්ස් නැ. ඔය කන්සෙප්ට් හොද ඉන්දියාවට ,ලංකාවට වගේ. මම නම් ඔහොම ඇඩ්වාන්ස් වෙන්න ඕන කියල දකින්නේ නැ.

    curriculum අප්ඩේට් වෙන්න ඕන... ඔය ආගම , ඉතිහාසය වගේ ගිරවා දාන ඒවයි අයින් වෙන්න ඕන. ඊට අමතරව ළමය ඉස්කොලෙන් අවුට් වෙන වයස අඩුවෙලා අවුරුදු 15 වගේ ඉදන් තමන්ට කැමති පාත් එකෙන් යන්න සිස්ටම් එක තියෙන්න ඕන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    ඕකනම් හෙන ගොං කතාවක් බං. එක වසෙරදි ඔය ඔක්කොම උගන්වන්න ඕන නැ. ලෝකේ හොදම සිස්ටම් එකක් කියන scandinavian education system එකේ පවා grade 1,2 ලංකාවේ ලෝකල් එක තරම්වත් ඇඩ්වාන්ස් නැ. ඔය කන්සෙප්ට් හොද ඉන්දියාවට ,ලංකාවට වගේ. මම නම් ඔහොම ඇඩ්වාන්ස් වෙන්න ඕන කියල දකින්නේ නැ.

    curriculum අප්ඩේට් වෙන්න ඕන... ඔය ආගම , ඉතිහාසය වගේ ගිරවා දාන ඒවයි අයින් වෙන්න ඕන. ඊට අමතරව ළමය ඉස්කොලෙන් අවුට් වෙන වයස අඩුවෙලා අවුරුදු 15 වගේ ඉදන් තමන්ට කැමති පාත් එකෙන් යන්න සිස්ටම් එක තියෙන්න ඕන
    sg ගත්තත් උනුත් ඔයවගේ තමා බන්, උන් කෙලින්ම ලමයව දානව rat race එකට. දැන් ඉන්න පොඩි උන්ට ඕවා ඉගෙන ගන්න බෑ කියන්නෙ බෑ බන් මොකද උන් අපිට වඩා advance, උන් පට ගාල අලුත් දේවල් අල්ලගන්නවා. play time එක්ක බැලන්ස් කරගන්න පුලුවන් උනානම් මම හිතන්නෙ ඕකේ positive outcome එක ගන්න පුලුවන් කියලා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    sg ගත්තත් උනුත් ඔයවගේ තමා බන්, උන් කෙලින්ම ලමයව දානව rat race එකට. දැන් ඉන්න පොඩි උන්ට ඕවා ඉගෙන ගන්න බෑ කියන්නෙ බෑ බන් මොකද උන් අපිට වඩා advance, උන් පට ගාල අලුත් දේවල් අල්ලගන්නවා. play time එක්ක බැලන්ස් කරගන්න පුලුවන් උනානම් මම හිතන්නෙ ඕකේ positive outcome එක ගන්න පුලුවන් කියලා.
    රට දියුනු උනා හා රෑන්කින් තිබ්බ පලියටම මචං SG ඔය උදාහරනෙට ගන්න බැ.. SG කියන්නේ සල්ලි හොයන්න හොද රටක් උනාට ජිවත් වෙන්න ආතල් රටක් නෙමේ.. පොඩ්ඩක් බලපං, තිබ්බ පට්ට YT විඩියෝ එකක් උන් (SG) ඔය වගේ දියුනුවට ආපු හැටි.

    රැට් රේස් එකකට දාන්න ඕන නම් හොදම ඒ ටයිප් education එක තියෙන්නේ ඉන්දියාවේ :D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    රට දියුනු උනා හා රෑන්කින් තිබ්බ පලියටම මචං SG ඔය උදාහරනෙට ගන්න බැ.. SG කියන්නේ සල්ලි හොයන්න හොද රටක් උනාට ජිවත් වෙන්න ආතල් රටක් නෙමේ.. පොඩ්ඩක් බලපං, තිබ්බ පට්ට YT විඩියෝ එකක් උන් (SG) ඔය වගේ දියුනුවට ආපු හැටි.

    රැට් රේස් එකකට දාන්න ඕන නම් හොදම ඒ ටයිප් education එක තියෙන්නේ ඉන්දියාවේ :D
    අනිත් උන් තුවක්කුවලින් යුද්ද කරන්න රෙඩි වෙද්දි අපි "ඕක සද්ද වැඩි, මෙන්න දුන්නයි ඊතලෙයි, අපි මේකෙන් කරමු" කියලා කරන එකත් හරියන්නෙ නෑ නේද? :yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අනිත් උන් තුවක්කුවලින් යුද්ද කරන්න රෙඩි වෙද්දි අපි "ඕක සද්ද වැඩි, මෙන්න දුන්නයි ඊතලෙයි, අපි මේකෙන් කරමු" කියලා කරන එකත් හරියන්නෙ නෑ නේද? :yes:
    :D
    තර්ක කරලා වැඩක් නැ බං. උබ ආස ස්ටයිල් එක ඕකනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    :D
    තර්ක කරලා වැඩක් නැ බං. උබ ආස ස්ටයිල් එක ඕකනේ.
    style ගැන කියන්න දන්නෙ නෑ. ඒත් තව අවුරුදු 15 - 20කින් විතර "තාත්තේ අනිත් ඔක්කෝටම වඩා ඇයි අපි පස්සෙ ඉන්නෙ, ඇයි අනිත් අයට වගේ අපිට රස්සාවක් හොයාගන්න skills නැත්තේ" වගේ කතාවක් අහගන්න ඕන කමක් නෑ. එච්චරයි ;) ;)
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    මේක සැහෙන්න complex topic එකක් මචං. අපි වගේ, මේ subject එක ගැන පොඩ්ඩක් දන්න එවුන් education system එක ගැන comment karanna ගියාම වැරදි සහ ගොං කතා ගොඩක් කියනවා. මගේ ළමය europe තියෙන modern education system කියල සලකන රටක ඉස්කෝලෙකට දාන්න උන නිසා මමත් ඔයගැන පොඩ්ඩක් හොයල බැලුව. හැබැයි ඉතිං western උන් කරන හැමදේම 100% හරි නැහැ but උන්ගෙ system එකෙන් ගන්න ඕනි positive කැලි ගොඩක් තියෙනව. මේව තමයි මම දැක්ක හොඳ දේවල්.
    • primary education වලට dedicated schools තියෙනවා, මොන school එකට යැවුවත් එකම standard එක
    • ළමයින්ට අවුරුදු 12 වගේ වෙනකං exams මුකුත් නැහැ, ගොඩක් activity base teaching technique use කරන්නේ. පොඩි ළමයින්ට exam එක්ක අනවශ්‍ය විදියට pressure එකක් දුන්නම ඉගෙනගන්න එක එපා වෙනවා. එහෙම උනාම හම්බෙන පලවෙනි chance එකෙම්ම ඉගෙනගන්න එක අතෑරල දානව.
    • end of primary education, country wide exam එකක් තියල streams වලට කඩනව exam marks base කරගෙන. highest marks ගත්ත ලමයින්ට තමයි science වගේ streams වලට join වෙන්න පුළුවන්. කාටහරි ඒ exam එකට හොඳට perform කරන්න බැරි වෙලා lower streams වලට join වෙන්න වුනොත්. එයා ඉන්න stream එකෙන් හොඳට perform කරල higher streams වලට join වෙන්න පුළුවන් විදියට තමා design කරල තියෙන්නෙ.
    • lower streams design කරල තියෙන්නෙ ජොබ් market එකට ඕනි skills develop කරගෙන ඉක්මනට ජොබ් එකකට enter වෙන්න.
    • 12 - 18 තමයි secondary education, සමහර streams age එක 16 වගේ ඉවර වෙනවා.
    • ඉගෙනීමට දක්ෂ වගේ, ඒ මට්ටමට දක්ෂ නැති ළමයින්ටත් අනවශ්‍ය pressure එකක් නැතුව ඉගෙනගන්න opportunities තියෙනවා
    • ඊටපස්සේ 3 years degree එකක් කරනව නම් 21 වැඩේ ඉවරයි
    • අවුරුදු 13 ඉඳන් ළමයින්ට summer jobs කරන්න පුළුවන්. එකෙනුත් ළමයි සැහෙන්න mature වෙනවා. හැබැයි කරන්න පුළුවන් ජොබ්ස් ගොඩක් limited සහ very strict rules තියෙනවා
    school සහ education system එකෙන් කරන්න ඕනි mainම වැඩේ තමයි, ළමයින්ට ඉගෙනගන්න ආසාව ඇති කරන්න එක. ඉස්සර වගේ නෙමෙයි දැන් ඕනිම දෙයක් internet through ඉගෙනගන්න පුළුවන්. එකමදේ අපිට ඒ resources වලට කොච්චර access තිබ්බත් වැඩක් නැහැ ලොකුවෙද්දී ඉගෙන ගන්න එක එපා වෙලා නම් තියෙන්නෙ
     
    • Love
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    style ගැන කියන්න දන්නෙ නෑ. ඒත් තව අවුරුදු 15 - 20කින් විතර "තාත්තේ අනිත් ඔක්කෝටම වඩා ඇයි අපි පස්සෙ ඉන්නෙ, ඇයි අනිත් අයට වගේ අපිට රස්සාවක් හොයාගන්න skills නැත්තේ" වගේ කතාවක් අහගන්න ඕන කමක් නෑ. එච්චරයි ;) ;)
    ලංකාවේ ඉන්නවනම් ඉතින් ඔය සීන් එක ඕන වෙයි තමා..

    මූ පට්ටෙටම කරල තියෙනවා, මට කියන්න ඕන ඔක්කොම මෙතන තියෙනවා..
    👇
    මේක සැහෙන්න complex topic එකක් මචං. අපි වගේ, මේ subject එක ගැන පොඩ්ඩක් දන්න එවුන් education system එක ගැන comment karanna ගියාම වැරදි සහ ගොං කතා ගොඩක් කියනවා. මගේ ළමය europe තියෙන modern education system කියල සලකන රටක ඉස්කෝලෙකට දාන්න උන නිසා මමත් ඔයගැන පොඩ්ඩක් හොයල බැලුව. හැබැයි ඉතිං western උන් කරන හැමදේම 100% හරි නැහැ but උන්ගෙ system එකෙන් ගන්න ඕනි positive කැලි ගොඩක් තියෙනව. මේව තමයි මම දැක්ක හොඳ දේවල්.
    • primary education වලට dedicated schools තියෙනවා, මොන school එකට යැවුවත් එකම standard එක
    • ළමයින්ට අවුරුදු 12 වගේ වෙනකං exams මුකුත් නැහැ, ගොඩක් activity base teaching technique use කරන්නේ. පොඩි ළමයින්ට exam එක්ක අනවශ්‍ය විදියට pressure එකක් දුන්නම ඉගෙනගන්න එක එපා වෙනවා. එහෙම උනාම හම්බෙන පලවෙනි chance එකෙම්ම ඉගෙනගන්න එක අතෑරල දානව.
    • end of primary education, country wide exam එකක් තියල streams වලට කඩනව exam marks base කරගෙන. highest marks ගත්ත ලමයින්ට තමයි science වගේ streams වලට join වෙන්න පුළුවන්. කාටහරි ඒ exam එකට හොඳට perform කරන්න බැරි වෙලා lower streams වලට join වෙන්න වුනොත්. එයා ඉන්න stream එකෙන් හොඳට perform කරල higher streams වලට join වෙන්න පුළුවන් විදියට තමා design කරල තියෙන්නෙ.
    • lower streams design කරල තියෙන්නෙ ජොබ් market එකට ඕනි skills develop කරගෙන ඉක්මනට ජොබ් එකකට enter වෙන්න.
    • 12 - 18 තමයි secondary education, සමහර streams age එක 16 වගේ ඉවර වෙනවා.
    • ඉගෙනීමට දක්ෂ වගේ, ඒ මට්ටමට දක්ෂ නැති ළමයින්ටත් අනවශ්‍ය pressure එකක් නැතුව ඉගෙනගන්න opportunities තියෙනවා
    • ඊටපස්සේ 3 years degree එකක් කරනව නම් 21 වැඩේ ඉවරයි
    • අවුරුදු 13 ඉඳන් ළමයින්ට summer jobs කරන්න පුළුවන්. එකෙනුත් ළමයි සැහෙන්න mature වෙනවා. හැබැයි කරන්න පුළුවන් ජොබ්ස් ගොඩක් limited සහ very strict rules තියෙනවා
    school සහ education system එකෙන් කරන්න ඕනි mainම වැඩේ තමයි, ළමයින්ට ඉගෙනගන්න ආසාව ඇති කරන්න එක. ඉස්සර වගේ නෙමෙයි දැන් ඕනිම දෙයක් internet through ඉගෙනගන්න පුළුවන්. එකමදේ අපිට ඒ resources වලට කොච්චර access තිබ්බත් වැඩක් නැහැ ලොකුවෙද්දී ඉගෙන ගන්න එක එපා වෙලා නම් තියෙන්නෙ
    thanks mchn:love:

    මට කියන්න ඕන ඔක්කොම වගේ තියෙනවා මෙතන. උබත් මම ඉන්න රටේම හෝ ළග රටක තමා ඉන්නේ :P
     
    • Like
    Reactions: dj_keeper

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    If you needed to fast track there was always the opportunity in SL.

    Don't forget that the education does not depend on the school system only. Schools are only institutions that formalise teaching.
    We had a good educational system till that donkey Baduddin Mohammed tinkered with it during Sirimavo government. Currently there are discussions underway to make changes to the educational system. let's see what they come up with. In any case the delays between A/L and Uni entrance got to be minimised. Also there should be other alternate pathways available for those who cannot enter into the universities.

    I have previously mentioned the so called "The Golden Rule of Afghan education - No amount of poor schooling can spoil a good child"