අධිමානසික ශක්තියක් ඇති Lior Suchard ලංකාවට එයි

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අධිමානසික ශක්තියක් ඇති Lior Suchard ලංකාවට එයි

    අධිමානසික ශක්තියක් ඇති Lior Suchard ලංකාවට එයි

    Lior%2BSuchard.jpg

    Lior Suchard ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ අධිමානසික ශක්තිය ඇති පුද්ගලයෙකු ලෙසයි. ඔහුට වෙනත් කෙනෙකුගේ හිත කියවීමේ පවා හැකියාවක් පවතිනවා.

    යුදෙව් ජාතිකයෙකු වන ඔහු මේ වනවිට රටවල් 40ක පමණ රූපවාහිනී වැඩසටහන් වලට සහභාගීවී තිබෙන අතර ඊයේ ඔහු සිරස රූපවාහිනියට පැමිණියා.

    ඔහු විසින් අනෙක් අයගේ හිතේ තිබෙන රූපයක් සිතුවම්ගත කළ අයුරු හා අතින් අල්ලන්නේ නැතුව ඈතින් ඇති වස්තුවක් වෙනස් කළ අයුරු පහතින්.



     
    • Like
    Reactions: keethsam

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මිනිහට හොඳ හැකියාවක් තියෙනවා. හැබැයි මිනිහා විකුණන mind reader පොත amazon එකෙන් ගන්න එපා. ඒ පොතේ මෙයා වැඩි හරියක් ලියලා තියෙන්නේ මෙයාගේ දක්ෂකම් ගැන.
     
    Last edited: