අධිමානසික ශක්තීන් ලැබිය හැකි කසිණ භාවනාව

Shan256

Member
Jun 16, 2017
44
7
0

කුරුනෑගල ප්‍රදේශයේ වනවාසීව බවුන් වදන මා පෞද්ගලිකව හදුනන එක්තරා ස්වාමින්වහන්සේ නමක් සිටී. එක් අවස්ථාවක මා මාගේ පෞද්ගලික කටයුත්තක් සදහා උන්වහන්සේව හමුවීමට ගියෙමි.එහිදී කසිණ භාවනාව පිළිබද සෑහෙන හොද විස්ටරයක් මට අහන්න ලැබුනා .. ඒ ගැන හැම විස්තරයක්ම මාගේ වචනයෙන් සදහන් කිරීමට නොහැකි උවත් internet එකේ හමුවුන සෑහෙන හොද පොස්ට් එකක් පහල link එකේ තියෙනවා ගිහින් බලන්න...

සැලකිය යුතුය :මෙහි කසිණ භාවනා අභ්‍යාසය සුදුසු ගුරුවරයෙකු නොමැතිව කිරීම බෙහෙවින් අනතුරුදායක බව සලකන්න .....

ආලෝක කසිණ භාවනාව .<------click කරන්න
HTML:
 
Last edited:

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඇඩ් එක ක්ලික් කර ගන්න දාපු පෝසට් එකක්. ඇතුලෙ මොනවත් නෑ. බොරු දාන්න එපා යකෝ.. :angry::angry::no::frown::growl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ඇඩ් එක ක්ලික් කර ගන්න දාපු පෝසට් එකක්. ඇතුලෙ මොනවත් නෑ. බොරු දාන්න එපා යකෝ.. :angry::angry::no::frown::growl:

    Yes.Budhdhagama vilunan kanna epa harako.Dana ekak methana danna berida ubata
     
    Last edited:

    Shan256

    Member
    Jun 16, 2017
    44
    7
    0
    ලංකාවේ උන්ට හරියන්නැත්තේ ඕක තම එකෙක් උඩට යනකොට කුහකකමින් කකුලෙන් අදින උන් ඉන්නේ... මන් දාන post බලන්න අමාරු උන් නොබලා හිටියට කමක් නේ. ad දැම්ම කියල උඹලගේ අතින් පයින් යනවද බන්.. ඔය දුපත් මානසිකත්වයෙන් දැන්වත් මිදියල්ල ..... අනික මන් දාන්නේ මට වැදගත් කියල හිතෙන දේවල් ... post එකක ad එකක් දැම්ම කියලා බුද්දාගම කනවා කියල කියන්න කලින් මමද බුද්ධාගම කන්නේ ඔය කුහක අදහස් තියෙන උදවියද කියලා අවන්කවම පොඩ්ඩක් හිතල බැලුවොත් නරකද ?? අකමැතිනම් link click කරන්න එපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝපෝ.......
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ප්‍රශ්නෙ තියෙන්නේ ඇඩ් එකෙ නෙවෙයි. උබ දාපු බොරු ලින්ක් එකෙයි. ස්ලලි හොයපං සාදාරන විදියට :cool::cool:
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    me tiyenne mu dala tiyena link eka
    http://ratagiyaattho.blogspot.qa/2013/06/blog-post_30.html

    කසිණ භාවනාව

    සමථ භාවනා විදර්ශනා භාවනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් ගැන බුදු දහමෙහි ඉගැන්වේ. සමථ භාවනා කාමච්ඡන්න්ද ආදි පංච නීවරණ නමින් හැදින්වෙන් අකුසල් ධර්ම පහක් සමනය කර ගැනිමට ඉවහල් වන අතර විදර්ශනා භාවනාව නිර්වාණ අවබෝධය සදහා විශේෂයෙන් ම ඉවහල් වේ. බෞද්ධ භාවනාවේ අවසාන අරමුණ ද එයයි.

    * සමථ භාවනා

    සිත එක අරමූණක පිහිටුවා ගැනිමෙන් කෙරෙන භාවනාවක් බැවින් මෙය චිත්ත භාවනා, සමාධි භාවනා යන නමි වලින් හැදින් වෙයි. කුසල් ඇති කර ගැනීමට ඇති බාධක පංච නීවරණ වේ. එම බාධක සංසිදුවා සිත තැන්පත් බවට පමුණුවා සිත දියුණු කරලීම මෙම භාවනාවෙන් සිදු වේ. ධ්‍යාන උපදවා ගැනිමට උදවු වන භාවනාවකි.

    * සමථ කර්මස්ථාන

    භවනාව සදහා අරමූනූ කර ගත යුතු (නිමිති) කරුණු කර්මස්ථාන නමින් හැදින්වෙයි. සමථ භාවනාවට අරමුණු වශයෙන් ගත හැකි කර්මස්ථාන හතලිහකි. කසිණදසය, අසුභදසය, අනුස්සති දසය, අප්පමඤ්ඤා සතර, ආහාරේ පට්ටකුල සඤ්ඤ‍ායව, චතුධාතු වවත්ථානය, ආරුප්ප සතර යනු එම සමථ කර්මස්ථාන සතලිසයි.

    * දස කසිණ

    1. පඨවි කසිණය
    2. ආපො කසිණය
    3. තේජො කසිණය
    4. වායෝ කසිණය
    5. නීල කසිණය *
    6. පීත කසිණය
    7. ලෝහිත කසිණය
    8. ඕදාත කසිණය
    9. ආකාශ කසිණය
    10. ආලෝක කසිණය

    * භාවනාවේ යෙදෙන්නා විසින් සිත පිහිටුවා ගැනිම සදහා භාවිතයට ගන්නා වු මැටියෙන් ඔප මට්ටමි කොට බෙර ඇසක් මෙන් තනාගත් මණ්ඩලය පඨවි කසිණයයි. මෙම මණ්ඩල යටත් පිරිසෙන් එක්වියත් සතර අගලයක් පමණ හෝ විශාල කොට ගන්නේ නම් කුඩයක් පමණ හෝ නමතක් පමණ හෝ වීම සුදුසු ය.

    * මණ්ඩලාකාරයෙන් පිහිටි ජලය ආපෝ කසිණයයි . අමුතු පැහැයක් ඇති ජලය හෝ කැළඹුන ජලය ඒ සදහා නොගත යුතු ය. පාත්‍රයක් වැනි රවුමි මුව ඇති භාජනයකට ජලය පුරවාගෙන විවේක ඇති තැනක තබා සිතින් එය අරමුණු කොට ගෙන භාවනා කළ යුතු ය.

    * මණ්ඩලාකාරයෙන් පෙනෙන ගින්න තෙජො කසිණයයි. දරවලින් ගිනි ලගාඩක් පිළියෙළ කොට ගෙන වියතකුත් අගල් හතරක් පමණ කාවාකාර සිදුරක් ඇති තහඩුවකන් ඒ ගිනින සමීපයෙහි තබා ඒ ගින්න අරමුණු කොට ගෙන තෙජෝ කසිණ භාවනාව කළ හැකි ය.

    * සුළග කැපී සෙලවෙන පෙනෙන යමක් අනුව තමාගේ සිතින් ම වායුධාරාවක් ඇති සැටියෙන් සිතාගෙන හෝ යමි කිසි සිදුරකින් අවුත් තමාගේ ශරීරයෙහි හැපෙන වාතය සිහි කිරිමෙන් හෝ වායෝ කසිණ භාවනාව කළහැකි ය. එය වායෝ කසිණයයි.

    * නිල්පාට ඇති මණ්ඩල නීල කසිණසයි. කහපාට ඇති මණ්ඩල පීත කසිණයයි. රතු පාට ඇති මණ්ඩලය ලෝහිත කසිණයයි. සුදු පාට ඇති මණ්ඩල ඕදාත කසිණයයි. ඒ ඒ පාට ඇති සායමි කිසිවක ආලේප කොට වර්ණ කසිණ මණ්ඩල සදා ගත හැකි ය.

    * ආකාශ මණ්ඩල ආලෝක කසිණසයි.යම් කිසිවක වියතකුත් සතර අගලක් තරමි සිදුරක් සදා එම සිදුර තුළින් ආකාශය මෙනෙහි කිරිමි වශයෙන් හෝ ආකාස කසිණ භාවනාව කළ හැකි ය.

    * ආලෝක මණ්ඩලය ආලෝක කසිණසයි. බීමට හෝ බිත්ති යම් තැනකට හෝ වියතකුත් අගල් සතරක් පමණ වු සිදුරකින් ආලෝක වැටෙන්නකට සලස්වා ඒ ආලෝකය බලාගෙක භාවනා කිරිම ආලෝක කසිණයයි. මෙසේ කුඩා සිදුරකින් වැටෙන හිරු එළිය, සද එළිය හෝ පහනක ආලෝකය වශයෙන් ලැබෙන ආලෝක මණ්ඩලය අරමූණු කොට ගෙන භාවනා කිරිම ආලෝක කසිණ භාවනාව යනුවෙන් අදහස් කෙරෙයි.

    සාදු සාදු සාදු..!
     
    මෙන්න ඉන්නවා කොල්ලෝ. තෑන්ස් සහෝ....
     
    Shan256

    Member
    Jun 16, 2017
    44
    7
    0
    link එක වැඩ කරන්නත්නම් කුහක විදිහට බනින්නේතිව වැදගත් විදිහට චොම්මෙන්ට් කරලා තිබ්බනම් .. link එකේ වැරද්දක් තියේනම් හරිගස්සන්න තිබ්බ.. ප්‍රශ්නවලට පිළිතුරු හොයන විදිහේ වැරද්දක් තියෙනවා සමහර අයගේ..කැලේ මාරුඋනට කොටියාගේ පුල්ලි කවදාවත් මාරුවෙන්නේ..
     
    • Like
    Reactions: Boomslang