අධිමානසික හැකියා

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අධි මානසික හැකියාව ගැන කියද්දි, මිනිස්සු වර්ග කිහිපයක් ඉන්නවා.එක වර්ගයක්, උපතින්ම මොළය ආශ්‍රිතව යම් යම් ජාන වෙනස්වීම් නිසා, අධිමානසික හැකියාවන් ඇති අය.තව කොටසක් ඉන්නවා, භාවනා ක්‍රම වගේ දේවල් වලින්, හිත දියුණු කරලා, තමන්ගේ උත්සහයෙන් ඒ තැනට පත් වෙච්චි අය.තවත් කොටසක් ඉන්නවා, තමන්ට එහෙම හැකියාවක් තිබිලත්, ඒ ගැන නොදන්න අය.ඒ වගේම තවත් කොටසක් ඉන්නවා, එහෙම හැකියාවක් තියෙනවා කියලත් දන්නවා, ඒත් සමාජයේ අනිත් අය තමුන් පිස්සෙක්, මානසික ලෙඩෙක් කියලා හිතයි කියලා ඒක සඟවගෙන ඉන්න පිරිසක්.නරකම කොටස තමයි, තමුන්ට එහෙම දෙයක් නැතුව, එහෙම හැකියාවක් තියෙනවා කියලා හිතන් ඉන්න අය.ඒ අය නම් අනිවා, මානසික ප්‍රථිකාරවලට ලක්විය යුතු පිරිසක්.අපි ඒ අයට අනුකම්පා කළ යුතුයි.උබ මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක හොඳයි.මේකේ ඉදිරියට වැටෙන සමහර කමෙන්ට් වලින්, එහෙම රෝගීන් විශාල ප්‍රමාණයක් අපිට හඳුනාගන්න පුලුවන්. :):)

    professor rio :P
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,027
    113
    මම මාර ආසයි werewolf(මිනිස් වෘකයෙක්) කෙනෙක් වෙන්න :P උබලා කැමති මොකෙක් වෙන්නද??:lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    OiETLY.gif
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මට තියන එකම හැකියාව නොහැකියාවයි
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මාර අයනෙ ඉස්සර ඉදලා තියෙන්නෙ
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    ඉස්සරහ වෙන දේවල් කලින් දැක්ක කීපපාරක් ඒ විදියටම වුනා. Precognition
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අධිමානසික හැකියා

    එළකිරියේ ඉන්නවද අසාමාන්‍ය අධිමානසික හැකියා තියෙන උදවිය. කැමතියි එහෙම අයගේ අදහස් බෙදාගන්න.

    ඔයාලට ලැබෙනවානම් කැමති මොනවගේ හැකියාවක් ද? මමනම් කැමති ටෙලිපති සහ නොපෙනි සිටීමේ හැකියාව.

    පරසිත් කියවීමේ හැකියාව, වෙනත් අයගේ සිත්වලට පණිවිඩ යැවීමේ හැකියාව හෙවත් ටෙලිපති.නොපෙනී සිටීමේ හැකියාව,මනොකාය ප්‍රක්ශේපනය කිරීමේ හැකියාව.අමනුශ්‍යයින්ගෙන් වැඩ ගැනීමේ හැකියාව.

    තව තියෙන එවා ලිස්ට් එකට එකතු කරමු
    ගෙදර ඉද්දි පුහුණු කරන්න කැලැන්ඩරයේ... කෙනෙකුට
    අංක හිතේ තියාගන්න කියලා උත්සහ කරන්න අංකය කියවන්න... මතක තියාගන්න කෙනාට කියන්න හිතෙන් ඔයාට එවන්න කියල...