රජයේ ආයතන බහුතරයකට බලෙන්ම වගේ රක්නා ලංකා එකෙන් දාලා තියෙනවා.. කිසිම ප්රසම්පාදන ක්රියාවලියක් නෑ ඉහලින් එන නියෝග වලට දානවා
රක්නා ලංකා එක කාගෙද කියන්න දන්නවනේ ඉතින්, එයාගේ පිටිපස්සේ ඉන්නේ කවුදත් කියලා තේරුම් ගන්න පුළුන්නේ.. ඒ හැකියාවන් වල ප්රතිඵල තමයි ඉතින් මේ
රක්නා ලංකා එක රජයට අයිති එකක්. මූට අයිත් ඇවන්ගාඩ් එක.