අධිවේගයට මැරයෝ පනිති

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,024
    113
    අධිවේගයට මැරයෝ පනිති

    අධිවේගයට මැරයෝ පනිති.පොලිසිය බුදි..

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව ආසන්නයේදී 2016 ජනවාරි 26 අලුයම 2.25ට පමණ තමා ගමන් කළ මෝටර් රථයට හා තවත් වාහන රැසකට කඩාකප්පල්කාරී පිරිසක් මාර්ගයේ මැදට පැමිණ එල්ල කළ ගල් ප්‍රහාර නිසා තම රියේ ඉදිරිපස වීදුරුව කැඩී ඇති බව නිරෝෂන් ප්‍රියදර්ශන වික්‍රමාරච්චි මහතා ලංකාදීප එසැණ ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

    මෙවන් ක්‍රියා සිදුකරන්නන්ට එරෙහිව මාර්ග සංවර්ධන අධිකාරිය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ඔහු විමසයි. අධිවේගී මාර්ගයේ ගමන්කරන වාහන හා අපගේ ජීවිත සඳහා ආරක්ෂාවක් නැතිද? මෙලෙස ඕනෑම මිනිසකුට ඒ පාරේ සිටිය හැකිද? මෙවන්ක්‍රියා සඳහා ඉඩ ඇතිනම් තව නොබෝ දිනකින් හොරුන් මංකොල්ලකාරයන් ද මාර්ගයේ සැරිසැරීමට ඉඩ ඇතැයි ඔහු මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇත.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රකාශකයකු පැවසූයේ මෙවැනි සිද්ධියක් වී ඇති බවත් ගල් ගැසූ අය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත්ය. එහෙත් දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය පැවසූයේ තමන් එවැනි සිද්ධියක් නොදන්නා බවයි. ආරක්ෂක කැමරා පොලිසිය සතුව නැති බවත් ඒ ගැන මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසිය යුතු බවත් පොලිසිය පවසයි. එහි ප්‍රකාශකයකු පැවසූයේ ආරක්ෂිත කැමරා නැති ප්‍රදේශයකදී මේ ප්‍රහාරය සිදුවී ඇති බවයි.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසූයේ එවැනි සිද්ධියක් වී ඇති බවයි. කිලෝ මීටර් 21 - 22 කණු අතර දී කොළඹ බලා එමින් තිබූ වාහන හත අටකටම ගල් ප්‍රහාර එල්ල කර ඇති බවයි.මෙම ප්‍රහාරවලින් වාහනවල සිටි අයට තුවාල වූයේ දැයි දැනගන්නට නැත. අලාබ හානි වූ වාහනවලට රක්ෂණ වන්දි ලබාගැනීමේ ලියවිලි නිකුත් කළ බවත් ඔහු පවසයි. ආරක්ෂක කැමරා නැති ප්‍රදේශයකදී වැටෙන් පැන මේ පිරිස අධිවේගී මාර්ගයට පැමිණ ඇතැයිද දකුණු කළුතර පොලිසිය සමග තවත් පොලිසි කිහිපයක් පරීක්ෂණ අරඹා ඇතැයිද ඔහු පවසයි.

    සැකකරුවන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකි වෙතියි ඔහු පවසයි.ගැලනිගම හරියේදී අධිවේගී මාර්ගය ආක්‍රමණය කළ කලිසම් ඇඳ සිටි බව පෙනුණු හතර පස් දෙනකු මිනිත්තු 10ක පමණ වාහනවලට ගල් ගැසූ බවත් රියේ කුඩා දරුවකුද සිටි නිසා වඩාත් බියට පත්වූ බවත් එම සිද්ධියට මුහුණ පෑ වික්‍රමාරච්චි මහතා ලංකාදීපයට පැවසීය.

    ‘මම හිතුවේ පාර මාරුවන පිරිසක් කියලා. වාහනයේ වේගය අඩු කළා. ගල් ප්‍රහාර අප දෙසට එල්ල කළා. එතැන පෝලිමට පැමිණි තවත් වාහන කිහිපයකටම ගල් ප්‍රහාර එල්ල වුණා. අපි මේ ගැන අධිවේගී පොලිසියට පැමිණිලි කළා. මගේ වාහනයේ ඉදිරිපස වීදුරුවට හානි වුණා. රුපියල් 15,000ක් පමණ යනවා නැවත වීදුරුවක් දාන්න. අනෙක් වාහනවලත් ඉදිරිපස වීදුරුවට හානි සිදුවුණා‘

    12631516_13201612728_4531319790594562123_n.jpg

    ලංකාදීප
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,024
    113
    yata karan yanna ona kalakanniwa

    අනිවා හිරේ ගියත් කමක් නෑ. ඔය වගේ සීන් එකක් උනාම ආයෙ එකෙක් එන්නෙ නෑ කුපාඩි වැඩවලට.

    මේක දැම්මේ උබලත් ඔය පාරවල් වල යන නිසා..
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    yata karan yanna ona kalakanniwa

    ආයෙත් අහලා. එකෙන්ම මාත් යට කරන් යනවා. නඩු නං නඩු !
    අධිවේගේ කොහොමද බං මිනිස්සු.:frown:
    80-100 අතරේ තියන් පාගලා යනව මිසක්ක !

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0

    ආයෙත් අහලා. එකෙන්ම මාත් යට කරන් යනවා. නඩු නං නඩු !
    අධිවේගේ කොහොමද බං මිනිස්සු.:frown:
    80-100 අතරේ තියන් පාගලා යනව මිසක්ක !

    Kalakanni ban. Mata mathai oka hadapu kaleth news giya gala gahuwa kiyala. Ape lankawe inna kalaknni minissu bahutharayak.
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    අධිවේගයට මැරයෝ පනිති.පොලිසිය බුදි..

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව ආසන්නයේදී 2016 ජනවාරි 26 අලුයම 2.25ට පමණ තමා ගමන් කළ මෝටර් රථයට හා තවත් වාහන රැසකට කඩාකප්පල්කාරී පිරිසක් මාර්ගයේ මැදට පැමිණ එල්ල කළ ගල් ප්‍රහාර නිසා තම රියේ ඉදිරිපස වීදුරුව කැඩී ඇති බව නිරෝෂන් ප්‍රියදර්ශන වික්‍රමාරච්චි මහතා ලංකාදීප එසැණ ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

    මෙවන් ක්‍රියා සිදුකරන්නන්ට එරෙහිව මාර්ග සංවර්ධන අධිකාරිය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ඔහු විමසයි. අධිවේගී මාර්ගයේ ගමන්කරන වාහන හා අපගේ ජීවිත සඳහා ආරක්ෂාවක් නැතිද? මෙලෙස ඕනෑම මිනිසකුට ඒ පාරේ සිටිය හැකිද? මෙවන්ක්‍රියා සඳහා ඉඩ ඇතිනම් තව නොබෝ දිනකින් හොරුන් මංකොල්ලකාරයන් ද මාර්ගයේ සැරිසැරීමට ඉඩ ඇතැයි ඔහු මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇත.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රකාශකයකු පැවසූයේ මෙවැනි සිද්ධියක් වී ඇති බවත් ගල් ගැසූ අය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත්ය. එහෙත් දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය පැවසූයේ තමන් එවැනි සිද්ධියක් නොදන්නා බවයි. ආරක්ෂක කැමරා පොලිසිය සතුව නැති බවත් ඒ ගැන මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසිය යුතු බවත් පොලිසිය පවසයි. එහි ප්‍රකාශකයකු පැවසූයේ ආරක්ෂිත කැමරා නැති ප්‍රදේශයකදී මේ ප්‍රහාරය සිදුවී ඇති බවයි.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසූයේ එවැනි සිද්ධියක් වී ඇති බවයි. කිලෝ මීටර් 21 - 22 කණු අතර දී කොළඹ බලා එමින් තිබූ වාහන හත අටකටම ගල් ප්‍රහාර එල්ල කර ඇති බවයි.මෙම ප්‍රහාරවලින් වාහනවල සිටි අයට තුවාල වූයේ දැයි දැනගන්නට නැත. අලාබ හානි වූ වාහනවලට රක්ෂණ වන්දි ලබාගැනීමේ ලියවිලි නිකුත් කළ බවත් ඔහු පවසයි. ආරක්ෂක කැමරා නැති ප්‍රදේශයකදී වැටෙන් පැන මේ පිරිස අධිවේගී මාර්ගයට පැමිණ ඇතැයිද දකුණු කළුතර පොලිසිය සමග තවත් පොලිසි කිහිපයක් පරීක්ෂණ අරඹා ඇතැයිද ඔහු පවසයි.

    සැකකරුවන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකි වෙතියි ඔහු පවසයි.ගැලනිගම හරියේදී අධිවේගී මාර්ගය ආක්‍රමණය කළ කලිසම් ඇඳ සිටි බව පෙනුණු හතර පස් දෙනකු මිනිත්තු 10ක පමණ වාහනවලට ගල් ගැසූ බවත් රියේ කුඩා දරුවකුද සිටි නිසා වඩාත් බියට පත්වූ බවත් එම සිද්ධියට මුහුණ පෑ වික්‍රමාරච්චි මහතා ලංකාදීපයට පැවසීය.

    ‘මම හිතුවේ පාර මාරුවන පිරිසක් කියලා. වාහනයේ වේගය අඩු කළා. ගල් ප්‍රහාර අප දෙසට එල්ල කළා. එතැන පෝලිමට පැමිණි තවත් වාහන කිහිපයකටම ගල් ප්‍රහාර එල්ල වුණා. අපි මේ ගැන අධිවේගී පොලිසියට පැමිණිලි කළා. මගේ වාහනයේ ඉදිරිපස වීදුරුවට හානි වුණා. රුපියල් 15,000ක් පමණ යනවා නැවත වීදුරුවක් දාන්න. අනෙක් වාහනවලත් ඉදිරිපස වීදුරුවට හානි සිදුවුණා‘

    12631516_13201612728_4531319790594562123_n.jpg

    ලංකාදීප

    maha we..ge puthala tikak ne bun???? munta adiwegeyak hadanawa thiya tiyana ekata arakshawak denna bari hati????
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන්ලා අධිවේගී මාර්ගයේ හප්පගෙන ගියොත් අර අනතුරක් වලවක්වා නොගැනීම එකට වැටෙනවද?
    :sorry::sorry::sorry:
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    අනිවා හිරේ ගියත් කමක් නෑ. ඔය වගේ සීන් එකක් උනාම ආයෙ එකෙක් එන්නෙ නෑ කුපාඩි වැඩවලට.

    Highway eke ohoma heppunata waradak ne. Minissunta awidinna thanam nisa.

    Maara asahanakari minissune ban den inne
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    yata karan yanna ona kalakanniwa

    යට කරන් යන්න පුළුවන්. නිතිය රියදුරු පැත්තේ
    මොකද පාරට පදිකයින්ට ඇතුළු වීම සපුරා තහනම්
    අපේ මිනිස්සුන්ගේ හොඳකම නිසා slow කරන්නේ.
    හැබැයි යට කරන් ගියානම් මෙතන වැටෙන්නේ

    ඕකගේ ඇස් පෙන්නේ නැද්ද ?
    ඉගිල්ලෙන්න හදනවා කාලකන්නි :angry::angry::angry:
    දෙන්න තිබ්බේ ගලක් අරන් කුඩු වෙන්න :frown::frown::frown:

    ඔන්න ඔය වගේ ඒවා,
    හා නැද්ද ????
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හප්පල මරන්න තියෙන්නෙ :yes: :yes:
    ගලුත් ගහපු එකේ ආයෙ තව මොනා බේරගන්නද වාහනේ :D :D
    එක ගලෙන් දෙකම විසඳන්න මැරුවනං ඉවරයිනෙ :yes: :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අදිවේගේ මිනිස්සුන්ට රිංගල හැප්පුනොත් නඩු නෑ නේද ?
    කෝ බන් පොලෝසිය ? මුන්ව අල්ලලා ඇට තලන්න ඕනේ :dull:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මරුසිරා;19628432 said:
    අදිවේගේ මිනිස්සුන්ට රිංගල හැප්පුනොත් නඩු නෑ නේද ?
    කෝ බන් පොලෝසිය ? මුන්ව අල්ලලා ඇට තලන්න ඕනේ :dull:

    Policiyata ehema gahanna aithiyak na. Lagadi ehema gahapu police lokkantath una weda dannawane?

    Sakki thienawa nan usawi dana eka witharai policiyata karanna thienne.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මොකටද යකෝ ස්ලෝ කරන්නේ හප්පගෙන යන්න තිබ්බනේ. මැරුණට පව් නෑ. ඔය වගේ පොන්න හරක් ජීවත් උනා කියලා රටට වැඩක් වෙනවද බං..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මොකටද යකෝ ස්ලෝ කරන්නේ හප්පගෙන යන්න තිබ්බනේ. මැරුණට පව් නෑ. ඔය වගේ පොන්න හරක් ජීවත් උනා කියලා රටට වැඩක් වෙනවද බං..

    Ohoma katha kiyanne umbalata manussa jeewithayakata wada yakada godak loku wuna neda