අධිවේගයේ අධිවේගයට පෙර

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,557
    113
    ඔය කුඩ්ඩෝ ජෙප්පෝ කියලා වෙනසක් නැහැ
    කුඩු අල්ලන කොට මේකේ JVP කැම්පෙන් ID කියක් Thread දැම්මා ද පොලිසියට බැනලා

    ඒහෙම Thread දාන්නේ JVP එකට කඩේ යන අයට මොනවා හරි වාසියක් තියන නිසා නේ
    මිනිස්සු පොලිසියට බැන්නෙ කුඩු අල්ලන නිසා නෙවේ බං. තෝරු මෝරු ඉද්දී හාල්මැස්සො ටික විතරක් අල්ලනව කියල.

    අපේ පැත්තෙ මුදලාලියෙකු ගෙ පුතෙකුත් අල්ලල තිබ්බ. ඒත් ඉතින් ඕකෙ උඩම ලෙවල් එක කවදාවත් අහුවෙන්නෙ නැති එක තමයි ප්‍රස්නෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    38,381
    1
    51,613
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙඩ් ලයිට් නොදා රෑට අධිවේගේ යන එවුන් කීප දෙනක් මම දැකල තියෙනවා.

    සමහරු ලේන් අතර පාවෙනවා, සිග්නල් දැමිල්ලක් ඇත්තෙත් නෑ

    100ට යන එකෙක්ව ඕවර්ටෙක් කරන එක මම හිතන්නෙ වේග සීමා නීති කැඩීමක්.
     
    • Like
    Reactions: olu bakka

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,817
    61,080
    113
    මාලඹේ
    මිනිස්සු පොලිසියට බැන්නෙ කුඩු අල්ලන නිසා නෙවේ බං. තෝරු මෝරු ඉද්දී හාල්මැස්සො ටික විතරක් අල්ලනව කියල.

    අපේ පැත්තෙ මුදලාලියෙකු ගෙ පුතෙකුත් අල්ලල තිබ්බ. ඒත් ඉතින් ඕකෙ උඩම ලෙවල් එක කවදාවත් අහුවෙන්නෙ නැති එක තමයි ප්‍රස්නෙ.
    තොරු මෝරු ඇලුවොත් කෑ ගහනවා හාල්මැස්සෝ ඇල්ලුවේ නැහැ උන් අපේ ගෙවල් වල බඩු හොරකම් කරනවා කියලා

    ඇත්ත ලෝකේ හැම රටකම ආණ්ඩුවට හේත්තු වෙච්ච තෝරු මොරු ඉන්නවා Singapore වලත් එහෙම තමා . කුඩු ගෙනාපු එකා හරි ගහපු එකා හරි තමා එල්ලුම් ගහට යන්නේ

    තෝරු හරි මෝරු හරි හාල්මැස්සෝ හරි මොකා හරි කුඩු ළඟ තියේගෙන හිටියා නම් මරණ දඬුවම දෙන්න ඕනේ


    Yeah yeah the 222 would've gotten rid of the local Kudu population by now if not for the 3 NPP/JVP MPs 😁 Makes total sense
    Thanks for understanding🙏🙏
    ------ Post added on Jan 26, 2024 at 9:02 AM
     
    • Like
    Reactions: gamerlk

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,672
    1
    3,626
    113
    JAPAN
    මෙන්න මේක බලහන්, මූ නියමටම පැහැදිලි කරල දෙනවා.