ඇයි බං ඇමරිකාව මෙච්චර අපරද කරලත් ඔය රටෙ උන් යහතින් ඉන්නේ ?
උන්ට මුකුත් වෙන්නෙ නෑනෙ ? US උන්ට Karma වැඩ කරන්නෙ නැද්ද ?
ඕවා විතරක් නෙවෙයි බන්. මුන් ඉරාකේ අල්ල ගත්තට පස්සේ කරපු දේවල් දැක්කොත් උඹලට පුදුම හිතෙයි. නමුත් මේ කිසිම දේකට යුධ අපරාධ එන්නේ නෑ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ








