..::[අධිවේගයේ සමුහ ඝාතනය (The Highway of Death)]::..

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    යකෝ මිනිස් පළිහක් විදියට තියාගෙන ඉඳලා කොටින්ගෙන් බේරිලා හමුදාව ඉන්න පැත්තට එන උන්ව බේරගත්තට තමයි මුන් යුධ අපරාධ කලා කියන්නෙ..

    අපේත් ආමි එකේ ඉන්න සමහර පණ්ඩිතයෝ ෆෝන් වලින් එහෙම ගත්ත පොඩි පොඩි සීන් ශෙයාර් කලානෙ බන්.
    අරුන්ට ඒව මහ ලොකු දේවල්. මෙතන සාමාන්‍ය මිනිස්සුත් ඉන්න ඇතිනේ බන්

    TFS...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    උන් හොල්සේල් යුධ අපරාධ කරලා තියෙනෙන් බන් :dull::dull:

    අන්නේකයි බන් :yes: පොඩි කේස් ලොකුවට ගියා :baffled::baffled:

    ඔව් සාමාන්‍ය මිනිස්සුත් ඉදල බන් highway එකක් නේ :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    ඔව් බන් 2004 ඉදලා වැඩ කරේ. ඇමරිකන් බේස් වල. නිවාඩු පාඩු වෙලාවක වැඩි විස්තර ශෙයා කර ගන්නම්.. පඩිය හොද නිසාම හිටියා බන්.. අපි උන් ගාව වැඩ කරත් අපිවත් ත්‍රස්තවාදීන් විදියට තමයි උන් හිතාගෙන ඉන්නේ.. කිසිම Computer එකක්, USB තියෙන කිසිම දෙයක් අඩුම තරමේ USB තියෙන DVD Player එකක්වත් පාවිච්චි කරන්න බෑ. එච්චර ඕනේ නෑ නමක් ගමක් නැති CD, DVD එකක්වත් ලග තියා ගන්න බෑ. වැඩ කරන්න තියෙන්නේ පට්ට Security සිස්ටම් එකක් තියෙන සිස්ටම් එකක. දවසට 100MB ඉන්ටනෙට් පාවිච්චි කරන්න තියෙන්නේ.. වැඩිය පාවිච්චි කරොත් ඊ ලග දවසේ එනව ඊමේල් එක මොනවද පාවිච්චි කරේ කියලා කියන්න කියලා. දෙපාරයි Warning දෙන්නේ . 3 වෙනි පාර ඇහුවේ නැත්නම් ගෙදර. පර්සනල් කිසිම දෙයක් සිස්ටම් එකේ තියෙන්න බෑ.. පොර්න් තිබ්බොත් බඩුම තමයි.. ඒ තරම් නීති බන්. ඒත් ඇදගෙන හිටියා.. හිටපු ගමන් නැවතිලා ඉන්න කෑම්ප් එකට මිලිටරි පොලිස් එකෙන් පනිනවා බල්ලොත් එක්ක. ඔක්කොම ඇදලා දාලා චෙක් කරනවා.. ඒ වෙලාවල් වලට නම් එපා වෙනවා...මොනවා උනත් බන් උන් රටකට කරලා තියෙන අපරාදේ නම් කතා කරලා වැඩක් නෑ. තව අවුරුදු 100ක් ගියත් ඉරාකේ ඔහොමම තමයි..

    Api nam Kare Check karana Wlawata Kalinma Hondata Bleach wadiyen Daala Polawa Mop karana Ekai... Ballo Wadiya Ape Rooms walata Enne naha Ethakota.. BXPX eke thiyenawa hondama Bleach eka akata hariyana.. Nil thiyanne philippines kello gaawai... unwa wadiya check karanne naha..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Api nam Kare Check karana Wlawata Kalinma Hondata Bleach wadiyen Daala Polawa Mop karana Ekai... Ballo Wadiya Ape Rooms walata Enne naha Ethakota.. BXPX eke thiyenawa hondama Bleach eka akata hariyana.. Nil thiyanne philippines kello gaawai... unwa wadiya check karanne naha..

    අඩේ උබත් එහෙ හිටියද :P:P

    ඒකත් නියම වැඩේ, උන්ට සැර ඇති ඒක :D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    අඩේ උබත් එහෙ හිටියද :P:P
    ඒකත් නියම වැඩේ, උන්ට සැර ඇති ඒක :D

    Maath Hitiya... Akaale US Airborne, Strikers, Bobcats wage un Godak Un ekka hitiya... Ape Company Eke Lokka Ehe Contract Ekak Aran thibuna KBR ekath ekka.. Akata Api Giyaa.

    Mama Andurana Lankaawe Kollo Set Ekak Hitiyaa Ehe Gihillath US army base eka athule Kasippu peruwaa... un thamai apitath Bleach walin mop karana eka kiyala dunne.. mama nam Bagdad, Mosul witharai hitiye..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Maath Hitiya... Akaale US Airborne, Strikers, Bobcats wage un Godak Un ekka hitiya... Ape Company Eke Lokka Ehe Contract Ekak Aran thibuna KBR ekath ekka.. Akata Api Giyaa.

    Mama Andurana Lankaawe Kollo Set Ekak Hitiyaa Ehe Gihillath US army base eka athule Kasippu peruwaa... un thamai apitath Bleach walin mop karana eka kiyala dunne.. mama nam Bagdad, Mosul witharai hitiye..

    :shocked: නෑහ්හ්.. එහෙනම් නියම experience එකක් ඇති :D

    :rofl::rofl: අපේ උන් නම් ගිය ගිය තැන කප් ගහනවා නේ :D, තාමත් එහේද ඉන්නේ :rolleyes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    :shocked: නෑහ්හ්.. එහෙනම් නියම experience එකක් ඇති :D

    :rofl::rofl: අපේ උන් නම් ගිය ගිය තැන කප් ගහනවා නේ :D, තාමත් එහේද ඉන්නේ :rolleyes:

    Ehe life ekanam Niyamai Welawakata Hithuwoth... Ara Kalin Ekkena Wage Apitanam badaka thibune naha.. Internet Onatharam use karaa.. Truk Tell kiyala Sim ekak thiyaagena api hamoma Calls gaththa...Namuth Godak welawata Api KBR eke ayagey phones walin call gannawa ehema nathnam US army eke aya AT&T card denawa Akata booth walata yanna oney.. booth eka nikan Internet cafe wage...

    Kamata thamai poddak amaaru... kohchchara kama thibunath hama reddatama un urumas dadaa hadanne anika un godak kanne elawalu bageta amuwen saha kola jaathi.. api nam set ekak wenama seafood kaka hitiyaa..

    Ape rate set eka Kasippu hadalaa Kuwait walin Eka truk kaarayanta deela parippu karawala wagey aawa gannawa..

    BXPX eke gihilla enakota Magadi bas eka nawaththala apey badu check karanwa monawada thiyenne kiyalaa Camara, Pen Drive CD wagey aawa thiyaaganna baha aragannawa.. so Api awa geynne Bus Eke seat eka uda thiyala bahinne nathiwa athey aragenai.. US Army eke un Apiwa check karaddi Api Awa shopping bag eke daala Athey ellagenama hitiyama un Awa balanne naa.. Namuth Akama api bus eke thiyala bassoth un Bas eke thiyana Okkoma badu eliyata aragena awilla eken eka check karanwa...

    Anika Api Film wala dakinawa Thani US army kaarayo Sathurage Potekata thaniyama gihilla Okkoma maralaa Thrastha naayakayawa Allagena Enahati.. namuth Aththatama Un Ehema naa..
    Camp eka athulta Terrorist kenek panna kiyala news eka aawagaman Murata inna Army kaarayo andanawa.. Api hondai...

    mama dan Ehe na machan.. mama wada karapu thana Loku Blast ekak welaa Okkoma Ewara unaa.. Passe Aluth Cam eka hadanakan inna bari nisaa mama aawa..
     
    Last edited:

    :) ලොකු විස්තරයක්, ඔව් නේද කෑම අවුල් උනාම ඉතින් අමාරුයි නේද ඉන්න, අරුන් සෙට් එක බේරුනේ කොහොමද බන් කසිප්පු පෙරල :lol::lol: උන්ට ගානක් නැතුව ඇති

    ෆිල්ම් වල බොරු මවා පෑම බන් ඕකුන් ගැන :yes: මොනවා කියුවත් උනුත් මිනිස්සුනේ wife ව ළමයින්ව මතක් වෙද්දී ඇඩෙනවා ඇති පව් ඉතින් :sorry::sorry:

    අහ්හ් උබේ වෙලාව :) ස්තුති විස්තරේට :cool:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි බං ඇමරිකාව මෙච්චර අපරද කරලත් ඔය රටෙ උන් යහතින් ඉන්නේ ?
    උන්ට මුකුත් වෙන්නෙ නෑනෙ ? US උන්ට Karma වැඩ කරන්නෙ නැද්ද ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඇයි බං ඇමරිකාව මෙච්චර අපරද කරලත් ඔය රටෙ උන් යහතින් ඉන්නේ ?
    උන්ට මුකුත් වෙන්නෙ නෑනෙ ? US උන්ට Karma වැඩ කරන්නෙ නැද්ද ?

    අනේ මන්ද බන් උන්ගේ ලෝකේ වගේ උන් වැඩ කරන්නේ :dull::dull: