අධිවේගය නෑයෝ වෙන්කරලා ...

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඌ කියන කතාව ඇත්තනෙ බන් ඉතින්.......:dull::dull::dull:..මෙයා ඇත්තක් කියනව දැක්කෙ කාලෙකින් හැබැයි....

    ඇත්ත තමා , ඒත් මෙයා ආණ්ඩුවෙ ඇමති කෙනෙක් නේද? ඔවා හදන්න කලින් ඔය දැන් කියන දෙවල් ගැන හිතුන් නැද්ද?
    ඔන්න ඔක විපක්ෂයේ මන්ත්‍රි කෙනෙක් කීවනම් මඩ ගහනවා කියලවත් කියන්න තිබ්බ , ඒත් ඉතින් ආණ්ඩුවෙම ඇමතියෙක් ඔවගේ වැරදි පෙන්වනකොට අනේ මන්ද ...
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Me gona highway eka hadana kota, Plans pass karanakota Ahawal eke angillak gahagena nidagena hitiyada... Yako api kiwwada pas kandi daala hadanna kiyala... apita kagahanne haal paaruwa.... U ne Homagama mulu idamakma aran election campaign kale.... ekaalewath dakke nadda oka..? dan me open karanakota berihan denne??? Hiwala...

    ඒකා තමා මේ මාත් කියන්නේ , එක්කො මූට ඔකෙන් එන්න තිබුන සල්ලි කුට්ටිය හම්බෙලා නැ:P , ඒකයි දැන් දුකට බෙරිහන් දෙන්නේ :lol::lol:
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    යකෝ මූ දෑන් ආන්ඩුවට කඩේ යන එක නවත්තලද,
    ආන්ඩුවත් එක්ක කොක්කක් දාගෙනද,,ආපහු පනින්නද යන්නෙ :O

    1020101331-02.jpg

    :rofl::rofl::D:D:D:P:P
     

    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    apo ubala wage minissu.
    mokak hari adayak hoya gannawa
    ohoma negative hituwaoth apita adi vegi me kapediwat hamabawenne ne

    andu moka unath minussunge akalpa nisa tama rata passata yanne
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    okata wikalpa 2 thiyenwa . ekko pasengerslata maru wenna yatin tunnels hadanna one .. ara kiwwa wage owaye l8 galawana prashna enawanm kochchi station wala wage udin maru wenna passenger bridge ekak danna one . hebei ithin oka mathaa wenna thibbe meka open karanna isellai , den ai construction walata giyama thama epa wenne :confused:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    okata wikalpa 2 thiyenwa . ekko pasengerslata maru wenna yatin tunnels hadanna one .. ara kiwwa wage owaye l8 galawana prashna enawanm kochchi station wala wage udin maru wenna passenger bridge ekak danna one . hebei ithin oka mathaa wenna thibbe meka open karanna isellai , den ai construction walata giyama thama epa wenne :confused:

    eka nan aththa. Mama hithuwe ehema passenger bridges thiyenawa kiyala..
    Habai ewath hamathanaam dannath bahane.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගොන් ආතල්
    කොමිස් ගහලා හරි එයාලා එහෙමවත් එකක් හදාගත්ත.
    දැන් එක වවාගෙන කතහැකි සෑහෙන කාලයක්