ඌ කියන කතාව ඇත්තනෙ බන් ඉතින්.........මෙයා ඇත්තක් කියනව දැක්කෙ කාලෙකින් හැබැයි....
ඇත්ත තමා , ඒත් මෙයා ආණ්ඩුවෙ ඇමති කෙනෙක් නේද? ඔවා හදන්න කලින් ඔය දැන් කියන දෙවල් ගැන හිතුන් නැද්ද?
ඔන්න ඔක විපක්ෂයේ මන්ත්රි කෙනෙක් කීවනම් මඩ ගහනවා කියලවත් කියන්න තිබ්බ , ඒත් ඉතින් ආණ්ඩුවෙම ඇමතියෙක් ඔවගේ වැරදි පෙන්වනකොට අනේ මන්ද ...

, ඒකයි දැන් දුකට බෙරිහන් දෙන්නේ 
eth ewata wikalpa thiyenawa


