අධිවේගීම දුම්රියන් හිමි රටවල් 10

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල එල පට්ට
    අපිටත් හදාගත්තෑකි ඉස්සරහට:yes:

    ඔව් ඔව් හැදුවහැකි, හැදුවහැකි ලබන ආත්මේ....................

    0002041D.gif
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මචා...
    1.gif

    මේකේ අනිත් ඒවා කොහෝම වෙතත් පළවෙනි තැන දැන් තියෙන්නේ චිනයෙන් හදපු දුම්රියට එකේ වේගය පැයට සැතපුම් 300 ක්!!
    article-2078781-0F4609D100000578-205_640x353.jpg

    එය මෙතෙක් තිබු
    bullet දුම්රිය වලටත් වඩා සැතපුම් 100 ක් වේගවත්...:yes:


    ස්තුතියි යාලුවා අපිව දැනුවත් කිරීමට....
    11.gif

    රසවත් මාතෘකාවක්!!
    කොච්චි පෙරේරා දැක්කොත් අනිවා චීනෙටත් යාවි...
    :P:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලංකාවටත් ඉස්සරහට මේවා ඒවි බලන් ඉන්න කෝ
    සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන් ඇති මේවල නම්
    තෑන්ක්ස් ශෙයා කරට අපි එක්ක

    අනේ පලයන් බබෝ යන්ඩ,,,
    උබයි මමයි දන්න කොච්චි..............



    00020473.gif
     
    • Like
    Reactions: xcute_shake

    restart

    Member
    Dec 25, 2010
    392
    17
    0
    srilanka
    maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa noon.kohomath hoda deyak aliyata enakota pelak ayage es wala katu aninawane neda.ahema kiuwe ara sadayak dala thiyena porata.
    rep dunooooooooooooooo

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචා...
    1.gif

    මේකේ අනිත් ඒවා කොහෝම වෙතත් පළවෙනි තැන දැන් තියෙන්නේ චිනයෙන් හදපු දුම්රියට එකේ වේගය පැයට සැතපුම් 300 ක්!!
    article-2078781-0F4609D100000578-205_640x353.jpg

    එය මෙතෙක් තිබු
    bullet දුම්රිය වලටත් වඩා සැතපුම් 100 ක් වේගවත්...:yes:


    ස්තුතියි යාලුවා අපිව දැනුවත් කිරීමට....
    11.gif

    රසවත් මාතෘකාවක්!!
    කොච්චි පෙරේරා දැක්කොත් අනිවා චීනෙටත් යාවි...
    :P:P
    ඔව් චාමික මේකේ 4 වෙනි 2 වෙනි 1 වෙනි තැන්වල තියන දුම්රියන්
    තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ......
    එහෙම බැලුවහම චීන දුම්රිය තමයි ඉදිරියෙන්ම ඉන්නේ
    ගොඩාක් ස්තුතියි ඔයාගේ අදහස් මෙතනට එකතු කරාට.....................