එල එල පට්ට
අපිටත් හදාගත්තෑකි ඉස්සරහට![]()



ලංකාවටත් ඉස්සරහට මේවා ඒවි බලන් ඉන්න කෝ
සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන් ඇති මේවල නම්
තෑන්ක්ස් ශෙයා කරට අපි එක්ක
ඔව් චාමික මේකේ 4 වෙනි 2 වෙනි 1 වෙනි තැන්වල තියන දුම්රියන්මචා...![]()
මේකේ අනිත් ඒවා කොහෝම වෙතත් පළවෙනි තැන දැන් තියෙන්නේ චිනයෙන් හදපු දුම්රියට එකේ වේගය පැයට සැතපුම් 300 ක්!!
![]()
එය මෙතෙක් තිබු bullet දුම්රිය වලටත් වඩා සැතපුම් 100 ක් වේගවත්...
ස්තුතියි යාලුවා අපිව දැනුවත් කිරීමට....![]()
රසවත් මාතෘකාවක්!!
කොච්චි පෙරේරා දැක්කොත් අනිවා චීනෙටත් යාවි...