අධිවේගී:කඩිමුඩි

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    අධිවේගී:කඩිමුඩි

    අද විවෘත කිරීමට කඩිමුඩියේ නිසි ප්‍රමිතියකින් තොරව නිමවෙන අධිවේගී මාර්ග !!!

    8987676303496cf9d461de36db961455bc21609566a104109dcb0ac1d0b69ec3ac550d8f.jpg


    693207737ef6b0b6fbd63fb730285b101309a00389e74ef52b35fbf546e872bc29d0a894.jpg


    050565578f9cd8457ce93b153fbc4ffdba8f5df8447f144c29ee37446853e22abaeb2044.jpg


    99855236481554cb8d71ffc311461dc0eb7c60e377bc59039f0e4e88ff150402dee6ae06.jpg


    20793073cc27f11a07d96052604cdd529df681eb19cf76e8cd3a0469a8ff7eb121203936.jpg


    65718665499e44f9d28cb89f72b6e8b04d2514c361c301aea54323ae4870821d57a51507.jpg




    විවෘත කරල පස්සෙ හදනවා!!!!!


     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    සිරිසේනයා යන්ඩ කලින් එක එක බාගෙට විවෘත කරලා මමත් වැඩක් කරා කියලා ඉතිහාසයට එකතු වෙනඩ වගේ යන්නේ
    පොනිලා නම් පරාක්‍රමබහු රජතුමා උන නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී පොන්න පාන්ඩුව මොන වැඩේද හරියට කරේ ඔක්කොම අනාගෙන හත්පොලේ ගාගන්න එක කරන්නෙ..

    කීවෙ නම් කොහොමද ආර්තික ඔස්තාර්ල කියල ,පේනවනෙ ඔස්තාර්ලද ආලාපාලුවොද කියල බලන ඕනම එකෙක්ට..
     
    • Like
    Reactions: sithija.h

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ


    කුහක කමේ උපරිමේ...
    unp + සිරිසේන

    අන්තිමේ කොහොමහරි සිරිසේන හරි කදවුරට වැටිලා ....උගේ අවලම් වැඩ ඔක්කොම මිනිස්සු දැනගත්තා....මහින්ද එක්ක ඉන්නකොට ඒවා ඔක්කොම වැහිලා තිබුනේ

     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පරණ photo :lol:

    වෙන මුකුත් නෙමේ බය්යන්ට තියන දුක මරා ගේ කාලේ වගේ කෝටි ගණන් වියදම් කරලා ලොකු උත්සව තියන්නේ නැති නිසා :lol:


    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව අදියර 3 හා 4 අද දින උදෑසන ජනතා අයිතියට පත් කරන ලදී...
    ඒ අනුව වැටිය, සූරියවැව, මාගම්පුර හා මත්තල අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අද දින විවෘත කරන ලද අතර නොවැම්බර් 8 දින රාත්‍රි 12:00 සිට ගමනාගමනය සදහා ජනතාවට අවස්ථාව උදාවනූ ඇත

    73482813_2518094544951870_4226254124275990528_n.jpg

    70868674_2518094564951868_6720593124873207808_n.jpg

    74912262_2518094824951842_121823891197788160_n.jpg

    74414587_2518094874951837_2301629650591285248_n.jpg

    74914559_2518095758285082_2515142649652969472_n.jpg

    75522017_2518104258284232_4434135957356150784_n.jpg

    75422279_2518104398284218_2896767334469337088_n.jpg
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    පරණ photo :lol:

    වෙන මුකුත් නෙමේ බය්යන්ට තියන දුක මරා ගේ කාලේ වගේ කෝටි ගණන් වියදම් කරලා ලොකු උත්සව තියන්නේ නැති නිසා :lol:




    73482813_2518094544951870_4226254124275990528_n.jpg

    70868674_2518094564951868_6720593124873207808_n.jpg

    74912262_2518094824951842_121823891197788160_n.jpg

    74414587_2518094874951837_2301629650591285248_n.jpg

    74914559_2518095758285082_2515142649652969472_n.jpg

    75522017_2518104258284232_4434135957356150784_n.jpg

    75422279_2518104398284218_2896767334469337088_n.jpg
    Uthasawa Thiyanna Bari election hinda.. nathnam balanna thibba.... :lol::lol::lol::lol::lol: toy logic......