අධිවේගී මාර්ග ආශ්චර්යයේ™ තරම..!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,212
    12,229
    113
    Ohio, USA
    අධිවේගී මාර්ග ආශ්චර්යයේ™ තරම..!!!

    t1HBJXO.jpg


    මිනිසුන් 10 කගෙන් ආණ්ඩුව හොඳදැයි ඇසුවොත් 9 දෙනෙකුම කියන්නේ ආණ්ඩුව නරක බවයි. නමුත් රට වනසන මැදමූලන මරා යන එන රැස්වීම් වෙත මහජනතාව බුරුතු පිටින් එන්නේ මන්දැයි ජනතාවට ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නයට පිලිතුර මෙහි ඇති සේයාරුවේ දැක්වේ.

    පසුගිය 15 දා කුරුණෑගල පැවැති මරාගේ උත්සවයකට ජනතාව ගෙන්වා ගත්තේ මෙසේය. වසමේ සියළුම නිවාස ආධාර ලාභී, සහන ඉසුරු ණය ලබා ගත් පුද්ගලයන් සහ අලූත්වැඩියාව සඳහා ණය ඉල්ලූම් පත් බාර දුන් අය අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බවත් නොපැමිණෙන අයගේ ආධාර නොදෙන බවත් බස් රථ පිටත්වන වේලාවත් මෙහි දන්වා ඇත. මෙලස ජනතාව 'බ්ලැක්මේල්' කර ඇත්තේ පළාතේ දිවිනැගුම සංවර්ධන නිලධාරීවරයා ය


    :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    t1HBJXO.jpg


    පළාතේ දිවිනැගුම සංවර්ධන නිලධාරීවරයා

    :angry:
    "පහින්ද රජාපක්ශ" නෙදකින් මේ පත්වීම් දීලා තියෙන්නේ වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය එවුන්ට නෙමෙයිද කොහෙද. බත් බැලයෝ.....