ඕව දාල වැඩක් නෑ. මෝඩ බය්යො ටිකක් පහුගිය දවස් ටිකේ ශෙයා කරපු දෙයක් මේක. මුන් වගේ ගොබ්බයො ඉන්නකන් රටවල් දියුනු කරන්නෙ කොහොමද බන් 


Source: http://www. l a n k a c n e w s .co...ිප් එකක් සෙට් කරලා දෙන්නම්....[/SIZE] [/SIZE]
මොකද්ද බන් ඔය මෝඩ කතාවෙ තේරුම. වෙන රටක යුද්ධයක් හින්ද කොහොමද ජපානෙ දියුණු උනේ. මන් කියන්නෙ ජපානෙ දියුණු උනේ කාර්යක්ෂමව වැඩ කරන හින්ද කියල. ජපන් ගිය ඕන එකෙක් කියන කතාවක් ඒක. ඔය පැත්තෙ තියන අනිත් දියුණු රටවලුත් එහෙමයි. බලපන් ලංකාවෙ මිනිස්සු සාපේක්ෂව කම්මැලියිනෙ බන් ඒකයි අපි දියුණු නැත්තෙ. අපේ කෘෂිකර්මාන්තෙට යෙදෙන අය අඩුයි. ඒකයි අපි දියුණු නැත්තෙ. උඹ කියල තියන කතාවලට හිනත් යනව.ජපානෙ දියුණු උනේ කොරියන් යුද්දෙ හින්දා, කොරියාව දියුණු උනේ වියට්නාම් යුද්දෙ හින්දා ඔය නැගෙනහිර ආසියාවේ අනිත් රටවල් ගොඩගියේ මූලිකවම ජපානෙ දියුණුව හින්ද. මේක චීනෙට ඒ තරන් අදාල නෑ. හැබැයි මැලේසියාව, තායිලන්තෙට අදාලයි.
මොකද්ද බන් ඔය මෝඩ කතාවෙ තේරුම. වෙන රටක යුද්ධයක් හින්ද කොහොමද ජපානෙ දියුණු උනේ. මන් කියන්නෙ ජපානෙ දියුණු උනේ කාර්යක්ෂමව වැඩ කරන හින්ද කියල. ජපන් ගිය ඕන එකෙක් කියන කතාවක් ඒක. ඔය පැත්තෙ තියන අනිත් දියුණු රටවලුත් එහෙමයි. බලපන් ලංකාවෙ මිනිස්සු සාපේක්ෂව කම්මැලියිනෙ බන් ඒකයි අපි දියුණු නැත්තෙ. අපේ කෘෂිකර්මාන්තෙට යෙදෙන අය අඩුයි. ඒකයි අපි දියුණු නැත්තෙ. උඹ කියල තියන කතාවලට හිනත් යනව.

ජපානය, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව, චීනය, මැලේසියාව. මේ රටවල් දියුණු වෙන්න එක එක හේතු තිබුනා. මම වැඩි විස්තර ඕනි නන් දාන්නන්. කාර්මික කරණය වීම කියන එකම නෙමේ මේ රටවල් දියුණු වෙන්න එකම හේතුව. ලන්කාවට මම නන් දකින විදියට කාර්මික කරණයයෙන් දියුණු වෙන්න බෑ. අපි ඒකට වෙන විසදුම් හොයන්න ඕනි. ඔය ඔක්කොටම කලින් ලන්කාව ආහාර අතින් ස්වයං පෝශිත වෙන්න ඕනි. ඒක නැතුව මොනා තිබ්බත් වැඩක් නෑ.
ජපානෙ දියුණු උනේ කොරියන් යුද්දෙ හින්දා, කොරියාව දියුණු උනේ වියට්නාම් යුද්දෙ හින්දා ඔය නැගෙනහිර ආසියාවේ අනිත් රටවල් ගොඩගියේ මූලිකවම ජපානෙ දියුණුව හින්ද. මේක චීනෙට ඒ තරන් අදාල නෑ. හැබැයි මැලේසියාව, තායිලන්තෙට අදාලයි.
දකුණු කොරියාවට සැප් එක දුන්නේ ජ්මනිය බන්ජපානය දියුණු වෙන්න ඒ රටවල තිබුන ප්‍රශ්න බලපෑවා කියන එක අත්තක් විදියට ගන්නත් පුළුවන්. එත් එරටවල කාර්යක්ෂමතාව වැඩි බන්. ජපානය හා දකුණු කොරියාවට ඇමරිකන් සපෝට් එක තියනවා. උතුරු කොරියාව නම් දියුණු කලේ දැන් ඉන්න එකාගේ සියා
මොකද්ද බන් ඔය මෝඩ කතාවෙ තේරුම. වෙන රටක යුද්ධයක් හින්ද කොහොමද ජපානෙ දියුණු උනේ. මන් කියන්නෙ ජපානෙ දියුණු උනේ කාර්යක්ෂමව වැඩ කරන හින්ද කියල. ජපන් ගිය ඕන එකෙක් කියන කතාවක් ඒක. ඔය පැත්තෙ තියන අනිත් දියුණු රටවලුත් එහෙමයි. බලපන් ලංකාවෙ මිනිස්සු සාපේක්ෂව කම්මැලියිනෙ බන් ඒකයි අපි දියුණු නැත්තෙ. අපේ කෘෂිකර්මාන්තෙට යෙදෙන අය අඩුයි. ඒකයි අපි දියුණු නැත්තෙ. උඹ කියල තියන කතාවලට හිනත් යනව.
අනිවා මචං උබ කියන එක හරි. අපිට ගොඩක් ලේබර් කෝස්ට් එක යන්නේත් ලංකාවේ ආහාර වල මිලගණන් වැඩි නිසයි.
එංගලන්ය
ඇමරිකව
කැනඩාව
ඔස්ට්‍රේලියාව
ඉන්දියාව්
චිනය
මේ සියලු රටවල් කෘෂිකර්මනත්ය අත්ර්හින් පොහොසත්
මැලේසියාව
තායිවානය
ඉන්දුනීසියාව
වියට්නාමය
බසිලය
මෑත කාලයේ දියුණු වූ රටවල් සියල්ලම පාහේ අහාර 90 % තමරෙටේ නිපදව ගන්නේ
අඩුම ගානේ අරාබියේ පවා රට ඉදි වවනවා. ඉරානයේ හරිතාගාර හදලා ඒවගේ වගා කරනවා
අපි කොච්චර ප්‍රශ්න තිබ්බත් යන්තම වත් ඔලුව උස්සන්න පුළුවන් කියලා හිතන මානයක ඉන්නේ මේ රටේ තිබුන කෘෂිකාර්මික පදනම නිසයි. වී වගාව නවත්තලා ඒවගේ කොපි දුම්කොළ වවන්න කියන උන්ට මේවා තේරෙනවද මන්ද
උබේ අදහසකට එකගවිමට ලැබීම ගැන සතුටුයි
විස්තර ලියපන්කො ,,එතකොට අපිටත් ලියන්න පුළුවන් ,ඒ රටවල දියුණු වෙන්න්න කරපු කැපවීම් මාරයි ,අපේ කමලියෝ වගේ නෙමේ
ජපානය දියුණු වෙන්න ඒ රටවල තිබුන ප්‍රශ්න බලපෑවා කියන එක අත්තක් විදියට ගන්නත් පුළුවන්. එත් එරටවල කාර්යක්ෂමතාව වැඩි බන්. ජපානය හා දකුණු කොරියාවට ඇමරිකන් සපෝට් එක තියනවා. උතුරු කොරියාව නම් දියුණු කලේ දැන් ඉන්න එකාගේ සියා
විස්තර ලියපන්කො ,,එතකොට අපිටත් ලියන්න පුළුවන් ,ඒ රටවල දියුණු වෙන්න්න කරපු කැපවීම් මාරයි ,අපේ කමලියෝ වගේ නෙමේ
යුද්දේ කාලේ දුන්නු සප් එක දුන්නා නම් රටම ගොඩ කොහේද රජ වෙන්න ගිහින් ගෙදර යන්න උනා නේ ,කැපවීම කියල අමුතු දෙයක් නෑ බන්. අවස්තාව තියෙනවනන් ඕනි මිනිහෙක් කැපවෙලා වැඩ කරනවා. ලන්කාවේ උන්ට අවස්තාව නැති එකට බැනලා වැඩක් නෑ. ලන්කාවෙ උන්ටත් සල්ලි උනන වැඩක් සෙට් උනොත් උනුත් කැපවීමෙන් වැඩ කරයි.
යුද්දේ කාලේ දුන්නු සප් එක දුන්නා නම් රටම ගොඩ කොහේද රජ වෙන්න ගිහින් ගෙදර යන්න උනා නේ ,
මිනිස්සු සැහෙන කැප වීමක් දුන්න යුද්දේ කරන කාලේ ,රජයට ,ඒවගේ කැපවීමක් ගන්න තිබ්බ නායකයා මහින්ද කියන්නේ ,ජනයා ගරු කරන නිසා ගේමක් නැතුව වැඩ කරගන්න පුළුවන් නායකත්වය නිසා ,එකයි බන්ඒ මොකක්ද ඒ කතාව? යුද්ද කාලේ දුන්න සප් එක? මොකක්ද බන් ඒ?
අනික යුද්දෙයි ආර්තිකෙයි පටවල ගන්න එපා. ඒවා හාත්පසින් වෙනස් දෙකක්.
ඇමරිකාවෙන් සල්ලි හම්බ වෙන්න ඇති. ඒත් උන් නැගිට්ටෙ උන්ගෙ උත්සහයෙන්. ලංකාවටත් කොච්චර සල්ලි හම්බ වෙනවද. උඹ කියන්නෙ නෑ කියලද? මම කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ කම්මැලිකමටයි අපි තාම මෙතන ඉන්නෙ කියල. ජපානෙ මිනිස්සුන්ගෙ ශ්‍රම බලකාය වැඩියි. ඒ හැමෝම එකා වගේ වැඩ කරලයි රට අද තියන තත්වෙට ගත්තෙ. අදටත් උන් ඒ විදිහටම වැඩ කරනව. ලංකාව බලපන් මීනිහ රස්සාව කරනකන් ගෙදර නිකන් ඉන්න ගෑනු කීයක් ඉන්නවද? ජපානෙ එහෙම නෑ. රැකියා අවස්තාවල් අඩු නැතුව තියනව යන්න තියන අකමැත්ත මිසක්. අදටත් ජපානෙ ගම්වල දුක් විදින අය හුගක් ඉන්නව. ලංකාවෙ අය ඒ වගේ වැඩ කරන්න කැමති නෑ.ඔවු. මූලිකව ඇමරිකන් සල්ලි පොම්ප කිරීමෙන් තමයි. දියුණු උනේ. අර රොකට් කිව්ව වගේ ජර්මනිය තමයි දකුණු කොරියානට සල්ලි දැම්මෙ. හැබැයි ජපානෙයි, දකුණු කොරියාවයි දෙකම පණ ගහල ආවේ ඇමරිකන් යුද්ද දෙකක් හින්දා. මුලින්ම ජපනා ගත්ත ගැන්ම ඊට පස්සෙ කොරියාව ගත්තා. එහෙමයි උන් ගොඩ ගියේ. ඔය දියුණුව කියන එක හැමදාම එක තැනක තියෙන්නෙ නෑ. තැනින් තැනට යනවා. ලන්කාවත් එහෙම දියුණු වෙමින් ආවට දැන් ඒක නැවතිලා තියෙන්නෙ. අපි චානස් එක මිස් කලොත් තව එකෙක් ඒක ගනීවි. එතකොට අපි පරාදයි.
මිනිස්සු සැහෙන කැප වීමක් දුන්න යුද්දේ කරන කාලේ ,රජයට ,ඒවගේ කැපවීමක් ගන්න තිබ්බ නායකයා මහින්ද කියන්නේ ,ජනයා ගරු කරන නිසා ගේමක් නැතුව වැඩ කරගන්න පුළුවන් නායකත්වය නිසා ,එකයි බන්
මේ දෙක වෙනස් තමයි
ඇමරිකාවෙන් සල්ලි හම්බ වෙන්න ඇති. ඒත් උන් නැගිට්ටෙ උන්ගෙ උත්සහයෙන්. ලංකාවටත් කොච්චර සල්ලි හම්බ වෙනවද. උඹ කියන්නෙ නෑ කියලද? මම කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ කම්මැලිකමටයි අපි තාම මෙතන ඉන්නෙ කියල. ජපානෙ මිනිස්සුන්ගෙ ශ්‍රම බලකාය වැඩියි. ඒ හැමෝම එකා වගේ වැඩ කරලයි රට අද තියන තත්වෙට ගත්තෙ. අදටත් උන් ඒ විදිහටම වැඩ කරනව. ලංකාව බලපන් මීනිහ රස්සාව කරනකන් ගෙදර නිකන් ඉන්න ගෑනු කීයක් ඉන්නවද? ජපානෙ එහෙම නෑ. රැකියා අවස්තාවල් අඩු නැතුව තියනව යන්න තියන අකමැත්ත මිසක්. අදටත් ජපානෙ ගම්වල දුක් විදින අය හුගක් ඉන්නව. ලංකාවෙ අය ඒ වගේ වැඩ කරන්න කැමති නෑ.