අධිවේගී_මාර්ගයේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අධිවේගී_මාර්ගයේ

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම නවත්තුඩුව කොළෑකඩ අසල කඩා වැටුණු පස් කනදේ උස අඩි 25ක් පමණ වේ. බැකෝ යන්ත්‍රයකින් පස් ඉවත් කෙරේ. මීටර් 200ක් පමණ සාවියක් පමණ පස් කන්දෙන් වැසී තිබේ. කොට්ටාව ගාල්ල මාර්ගය මුළු මනින්ම වැසී ගාල්ල කොට්ටාව මාර්ගයට ද පස් වැටී ඇති අතර මැද යකට වැට ද ඉක්මවා අනෙක් පසට ද පස් වැටී ඇත. යකඩ වැට ඇදවී තිබේ. පොලිස් ආරක්ෂාව යටතේ සේවකයන් ද යුහුසුළුව වැඩ කරන නමුත් පස් ඉවත් කිරීමට සෑහෙන කාලයක් ගත වෙතියි අපෙක්ෂා කෙරේ. ගාලු මංතිරුවට වැටුණු පස් ඉවත් කරන අවස්ථාහි දී එම මාර්ගයේ වාහන ගමනා ගමනය ද නතර කෙරේ. කඩාවැටුණු ගල්කන්දේ සිට පහළට බැසීමට තනා තිබූ පඩි පෙළද දැන් නැත.





    highway-slip.jpg


    197.jpg


    198.jpg


    199.jpg


    202.jpg


    203.jpg


    204.jpg


    205.jpg
     
    • Like
    Reactions: lilman

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    owa tawa issarahatat wenawa, oya high way eka hadala tiyenne samanyen highway hadanne nati system ekakata.