ගලගෙදරට වෙන්කම් හදනවා නේද? ගලගෙදරින් අලදෙනියට ඇවිල්ල ගන්නොරුවට සම්බන්ධ වෙනව කියල තමා කියන්නෙ
kinkon Well-known member Aug 5, 2007 115,995 2 116,140 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 14, 2020 #21 Arthur Curry said: ගලගෙදරට වෙන්කම් හදනවා නේද? Click to expand... ගලගෙදරින් අලදෙනියට ඇවිල්ල ගන්නොරුවට සම්බන්ධ වෙනව කියල තමා කියන්නෙ
Arthur Curry said: ගලගෙදරට වෙන්කම් හදනවා නේද? Click to expand... ගලගෙදරින් අලදෙනියට ඇවිල්ල ගන්නොරුවට සම්බන්ධ වෙනව කියල තමා කියන්නෙ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Feb 14, 2020 #22 kinkon said: ගලගෙදරින් අලදෙනියට ඇවිල්ල ගන්නොරුවට සම්බන්ධ වෙනව කියල තමා කියන්නෙ Click to expand... ගලගේදරින් මෙහාට හදන්නේ නෑලු නේද. දැන් තියෙන පාර කටුගස්තොට වෙනකන් පළල් කරනවලු ඒ වෙනුවට.
kinkon said: ගලගෙදරින් අලදෙනියට ඇවිල්ල ගන්නොරුවට සම්බන්ධ වෙනව කියල තමා කියන්නෙ Click to expand... ගලගේදරින් මෙහාට හදන්නේ නෑලු නේද. දැන් තියෙන පාර කටුගස්තොට වෙනකන් පළල් කරනවලු ඒ වෙනුවට.
kinkon Well-known member Aug 5, 2007 115,995 2 116,140 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 14, 2020 #23 LazyLizard said: ගලගේදරින් මෙහාට හදන්නේ නෑලු නේද. දැන් තියෙන පාර කටුගස්තොට වෙනකන් පළල් කරනවලු ඒ වෙනුවට. Click to expand... එතකොට කටුගස්තොට සෑහෙන හිර වෙයි,කලින් ගලගෙදර~කටුගස්තොට පාර පිවිසුම් මාර්ගයක් කරනව කියල තිබ්බෙ,මේ පැත්තෙ පාර පලල් කරන්ඩ මැනල මිනිස්සුන්ට වන්දි එහෙම දීල ඉවරයි හැබැයි.
LazyLizard said: ගලගේදරින් මෙහාට හදන්නේ නෑලු නේද. දැන් තියෙන පාර කටුගස්තොට වෙනකන් පළල් කරනවලු ඒ වෙනුවට. Click to expand... එතකොට කටුගස්තොට සෑහෙන හිර වෙයි,කලින් ගලගෙදර~කටුගස්තොට පාර පිවිසුම් මාර්ගයක් කරනව කියල තිබ්බෙ,මේ පැත්තෙ පාර පලල් කරන්ඩ මැනල මිනිස්සුන්ට වන්දි එහෙම දීල ඉවරයි හැබැයි.
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Feb 15, 2020 #24 BINGU_PUTHA said: අර හාවර්ඩ් බයෝ එනවයි කියපු බුලට් ට්රෙන් යන්න කොච්චි පාර තව හොදට හැදුවනම් හරි Click to expand... ආහ් ඒක හැදුවේ නැද්ද? මන් හිතුවේ වික්කාමසිංහ මහත්තය හදපු හයිවේ ටික ගෝටා ඕපන් කරන්න හදනවා කියල. ගොන්සෝන් ගේ සංවර්ධන නිව්ස් වල තිබ්බ විදියට මන් හිතුවේ හයිවේ හදපු වේගෙට ඕපන් කරගන්න වෙලා නැති උනා කියල
BINGU_PUTHA said: අර හාවර්ඩ් බයෝ එනවයි කියපු බුලට් ට්රෙන් යන්න කොච්චි පාර තව හොදට හැදුවනම් හරි Click to expand... ආහ් ඒක හැදුවේ නැද්ද? මන් හිතුවේ වික්කාමසිංහ මහත්තය හදපු හයිවේ ටික ගෝටා ඕපන් කරන්න හදනවා කියල. ගොන්සෝන් ගේ සංවර්ධන නිව්ස් වල තිබ්බ විදියට මන් හිතුවේ හයිවේ හදපු වේගෙට ඕපන් කරගන්න වෙලා නැති උනා කියල