අධි ආරක්‍ෂිත හකුලන හැටි මෙන්න

sapumal_lk

Banned
Feb 16, 2015
163
20
0
39
FIJI
දැන්වත් ඔය ජාතිවාදේ නැති කරගනින් පරයා..ඕක හින්දා තමා තොගේ අප්පොච්චටත් කෙලවුණේ.අපේ රටටත් කෙල වෙලා තියෙන්නේ...වෙන ආගම්වල මිනිස්සුත් මේ රටේම මිනිස්සු.තොපි කියන්නේ උන් ඔක්කොම මරලා දාන්න කියලද?තොපි ඔය පාරම් බාන අපේ මහලොකු සිංහල ජාතියේ තෝ කියන්නේ කිසිම වැරද්දක් නැහැ කියලද?වැරදි කරන උන් ඕන ආගමක ඉන්නවා යකෝ..දැන් බලාපිය අපේ සිංහල ජාතියේ උන් එකෙක් දියුණුවෙනවට එකෙක් ඉරිසියයි..ඇහේ කටු අණිනවා වගේ...ළමයි හදන්නේ නැහැ වියදම වැඩියි කියලා..තෝ කියන්නේ ඒවාහරි කියලද?ඉස්සෙල්ලා අපි හැදිලා ඉමු අනිත් උන්ව හදන්න කලින්.මහින්දගේ ඇටේ ලොවන බයියොන්ට ඉතින් මේවා තේරෙයිද මන්දා..

මචන් එක විදිහට එකට ඉන්න මිනිස්සු අතරේ එක කොට්ටාසයක් කියනවා මුණු වහන් , කළු ඇඳගෙන වෙනස් විදිහට ඉන්න ඕනේ කියලා. එතකොට කවුද ජාති වාදී ?

තව කොටසක් කියනව අපිට දෙමලෙන් වෙනමම ජාතික ගීය කියන්න ඕනේ කියලා . එතකොට කවුද ජාති වාදී ? මට පෙන්නේ උඹල දෙන්නම සුනන්ද දේශප්‍රිය ගේ , වික්‍රම බහුලගේ පරපුරෙන් පවත ගෙන එන කට්ටිය. ඉස්සර රජ කාලෙත් උඹල වගේ පරගැති අදහස් තියන පොරවල් හිටිය බන්. දුක් වෙන්න ඕනේ නැහැ ඒවාට.
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විපස්සේ ඉන්නකොටනම් ඔහොම කිව්වේ නෑ හැබැයි :lol::lol::lol:

    මේක දැන් වැලීඩ් නැහැනේ :P
    දැන් ඉතින් Location: පොනිල්ගෙ හික් පුලේ කියල දාපන් :lol::lol:

    කියන්න දෙයක් නැති උනහම ගලේ පහරපු පූසා වගේ..:lol:දැන් විපස්සේ කවුද ජාතිවාදේ ඇවිස්සුවේ?:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අම්මට හුඩු එතකොට මහින්ද පර බල්ලා කලින්ම දුන්නා. බයි තර්කය අනුව මුලින්ම පාවලා දිලා තියෙන්නේ මහින්ද .

    නෑ නෑ මහින්ද කිසිම වැරද්දක් කරලා නැහැ.මහින්ද තමා අපේ දියසේන කුමාරයා.:lol::lol::lol:..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කියන්න දෙයක් නැති උනහම ගලේ පහරපු පූසා වගේ..:lol:දැන් විපස්සේ කවුද ජාතිවාදේ ඇවිස්සුවේ?:rofl:

    ඒක තමා වැඩේ :lol: පිනා චාන්ස් එකට බලේ හම්බුනාම විපස්සේ හිටියද මතක නෑ :lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෑ නෑ මහින්ද කිසිම වැරද්දක් කරලා නැහැ.මහින්ද තමා අපේ දියසේන කුමාරයා.:lol::lol::lol:..

    නෑ නෑ උඹලගේ නෙමෙයි අපේ දියසේන කුමාරයා :lol::lol: සුද්දන්ගෙ හොර ෂොට් වල උන්ට පොනිල් දියාරුසේන කුමාරයා :lol::lol::lol:
     
    • Like
    Reactions: sarika406

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Oya adi arakshitha kalapa kiyanne private idam neda? Umba kemathi da umbe idam/gewal hamudawen awilla balen alla gannawata? sadarana wandiyak gewala gaththata nam kamak na. (Southern Highway eka hadanakota wandi dunna wage) :):):)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අම්මට හුඩු එතකොට මහින්ද පර බල්ලා කලින්ම දුන්නා. බයි තර්කය අනුව මුලින්ම පාවලා දිලා තියෙන්නේ මහින්ද .

    :lol::lol::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    10408666_845196192245650_3635672420516574827_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උඹ ඔය කියන සහජීවනය තියනවද? අකුරණ , කන්තක්කුඩි , මඩකලපුවේ? සහජීවනය තියෙන්න ඕනේ සිංහලයාගේ විතරද පකෝ ? වැඩිහරියක් මරුනේ සිංහල මිනිස්සු, සිංහල සොල්දාදුවෝ.

    සහජීවනේ හම්බයෝ එක්ක කතා කරලා වැඩක් නැහැ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,693
    28,757
    113
    අම්මට හුඩු එතකොට මහින්ද පර බල්ලා කලින්ම දුන්නා. බයි තර්කය අනුව මුලින්ම පාවලා දිලා තියෙන්නේ මහින්ද .

    gon bayyo :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    LTTE ය සමග සබඳතා පවත්නා බවට තහනම් කර තිබූ ‍ද්‍රවිඩ ඩයස්පෝරා කණ්ඩායම් 16ට හා පුද්ගලයින් සිය ගණනකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ද නව රජය යටතේ කටයුතු කරන බව එහිදී අනාවරණය වී තිබේ.

    ඉකුත් රජය සමයේදී එසේ තහනමට ලක්කර තිබූ සංවිධාන හා පුද්ගලයින් ගණනාවකට මේ යටතේ එම තහනම ඉවත් කිරීමට නව රජය තීරණය කර ඇත.

    ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යටතේ මෙය සිදුවන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය.

    අදාළ ඩයස්පෝරා කණ්ඩායම් හා පුද්ගලයින්ට එරෙහිව එකී තහනම පනවා තිබුණේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා යළි හිස එසවීමට ඉඩ නොතැබීම සඳහා යැයි ද විදේශ ඇමතිවරයා අවධාරණය කර තිබේ.

    ඒ අනූව එල්.ටී.ටී.ඊය සමග සබඳතා පවත්වන බවට සැක කෙරුණු පුද්ගලයින් 424 දෙනෙකුට එරෙහිව ඉකුත් රජය සමයේදී පනවා ඇති තහනම ලිහිල් වනු ඇත.

    උපුටගැනීම adaderana.lk වෙතිනි.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔබ ටොයියෙක් හෝ බයියෙක් වෙිවා පොඩිඩකට හිතන්න.

    අපිට මෙි හැම දේටම නිදහස තියෙන්නේ අපේ තරැණ රණවිරැවන්ගේ ජීවිත පූජා කරලා ඇට මස් ලේ දන් දීලා වසර 30 ට පස්සේ ඒ බිහිසුනු ත්‍රස්ථවාදය පරාජය කරපු නිසා නේද ! දේශපාලන වශයෙන් මොන මතය දැරුවත් කමක් නෑ ඒත් මෙි අපිට තියන එකම රට පාවා දෙන්නේ නැතිව යාඑවනේ එක පාරක් නොවි දස දහස් වාරයක් සිතන්න ! සියඵම බයියන්ට සහ ටොයියන්ට..

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    විමලෙගේ ලොල්ලන්ට දැන් ඇපත් නැහැ. හිගා කාපල්ල පාර දිගේ යුද්දේ විකුණලා. යකෝ දැන් ඕවට රැවටෙන එවුන් නැහැ, සිවිල් ජනතාවගෙන් යුද්දේ කාලේ පවරා ගත්ත පෞද්ගලික දේපළ ආපහු දෙන්නේ. දෙවුන්දරතුඩුවේ ඉදන් පේදුරුතුඩුව වෙනකන් අදත් හෙටත් රජ කරන්නේ ත්‍රිවිධ හමුදාවයි, ශ්‍රී ලංකා පොලීසියයි.

    හොදට මතක තියාගනිල්ලා යුද්දේ කාලේ තොපි වගේ කම්පියුටර් ගගහ කොළඹට වෙලා ආතල් ගත්ත එවුන් නෙවෙයි අපි, 95-2006 වෙනකන් ඉරට්ටපෙරියකුලම් බෝඩරයෙන් එහා තමයි අපි හිටියේ.

    තොපේ මහ එකා කරපු ලොකුම ද්‍රෝහි කම තමයි යුද්දේ වෙනුවෙන් අපමණ කැපවීමක් කරපු ජෙනරල්ව හිරේට යවලා ජම්පර අන්දවපු එක. ඔන්න දැන් අපිට ඉන්නවා තරු 05 ෆීල්ඩ් මාෂල් කෙනෙක්, ඒ මනුස්සයාට 2010 ජන්දෙන් පස්සේ කරපු ද්‍රෝහි කම් වලට ඕකත් මදි.

    ඊරට්ටපෙරියකුලම් ඩිෆෙන්ස් ලයින් එක්කක් තිබ්බද මචන්? එතකොට වවුනියා වත් කොටි අල්ලන් හිටියද මොකද අපි දන්න කාලෙම තිබුනෙ ඔමන්ත FDL එක. ඊරට්ටපෙරියකුලම තියෙන්නෙ කිලොමිටර් 30ක් විතර FDL එකට පහලින් වවුනියාවටත් යට. 95 2006 කාලෙ නම් ඔය පෑත්ත තනි කුබුරුයාය නෙද මචන්.

    :lol::lol::lol: ලන්කාවෙ සිතියමක් බලපන් පොර ටෝක් නොදා.......
     
    Last edited:

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    දැන්වත් ඔය ජාතිවාදේ නැති කරගනින් පරයා..ඕක හින්දා තමා තොගේ අප්පොච්චටත් කෙලවුණේ.අපේ රටටත් කෙල වෙලා තියෙන්නේ...වෙන ආගම්වල මිනිස්සුත් මේ රටේම මිනිස්සු.තොපි කියන්නේ උන් ඔක්කොම මරලා දාන්න කියලද?තොපි ඔය පාරම් බාන අපේ මහලොකු සිංහල ජාතියේ තෝ කියන්නේ කිසිම වැරද්දක් නැහැ කියලද?වැරදි කරන උන් ඕන ආගමක ඉන්නවා යකෝ..දැන් බලාපිය අපේ සිංහල ජාතියේ උන් එකෙක් දියුණුවෙනවට එකෙක් ඉරිසියයි..ඇහේ කටු අණිනවා වගේ...ළමයි හදන්නේ නැහැ වියදම වැඩියි කියලා..තෝ කියන්නේ ඒවාහරි කියලද?ඉස්සෙල්ලා අපි හැදිලා ඉමු අනිත් උන්ව හදන්න කලින්.මහින්දගේ ඇටේ ලොවන බයියොන්ට ඉතින් මේවා තේරෙයිද මන්දා..
     
    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    ඊරට්ටපෙරියකුලම් ඩිෆෙන්ස් ලයින් එක්කක් තිබ්බද මචන්? එතකොට වවුනියා වත් කොටි අල්ලන් හිටියද මොකද අපි දන්න කාලෙම තිබුනෙ ඔමන්ත FDL එක. ඊරට්ටපෙරියකුලම තියෙන්නෙ කිලොමිටර් 30ක් විතර FDL එකට පහලින් වවුනියාවටත් යට. 95 2006 කාලෙ නම් ඔය පෑත්ත තනි කුබුරුයාය නෙද මචන්.

    :lol::lol::lol: ලන්කාවෙ සිතියමක් බලපන් පොර ටෝක් නොදා.......

    එල එල . කෝ බන් අර හමුදාවේ ටෝක් දීපු පොර... යහපාලන ගූ මුට්ට්ටියේ බැහැල හන්ගිලද
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43

    bump