අධි මානසික බලයෙන් හැඳි නැමීම
අධි මානසික බලයෙන් හැඳි නැමීම වගේ දෙවල් කරන අය ඉනන්වා නේද, ඒ දේවල් ඇත්තද, නැත්නම් ඇස් බැන්දුම්ද, ඇත්තනම් ඒ වගේ තත්වයට පත්වෙන්නේ කොහොමද, මේ දේවල් දැනගන්න ගොඩක් අය කැමතිවෙයි කියලා හිතෙනවා, දන්න අය අනිත් අයටත් කියලා දෙමුද?