හොර වෙදෙක් නොවෙන්නේ - දිනාගත් විශ්වාසය කඩ නොකර පවත්වා ගෙන යන වෛද්‍යවරයෙක් නේ - ඒ වගේ කෙනෙක් ගාව ලොකු බේත් ගබඩාවක් තියෙනවා , රෝගීන් නිතර නිතර ඒ වෛද්‍යවරයා ගාවට එනවා - එතුමාගේ නම ප්‍රසිද්ධයි - පැහැදිලි යම් වත්කම් ප්‍රමාණයක් සතුයි. ඒ ගුණාංග වලින් තමා තීරණය කරන්නේ හරි වෛද්‍යවරයා කවුද හොර වෙදා කවුද කියලා.