අධෝ මොනෝත්තවල්ද මේවා 🤷

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    ඡන්දෙත් ළගයිනේ. මම දැක්කා මේවා ඩරස් එකෙයි, ෆේස්බුක් එකෙත් කිසිම ගාණක් නැතුව විකුණනවා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලිතෙත් ගහලා තියනවා බුදු රූපයක්. ගොඩක් ගෙවල්වල ලිත් එල්ලලා තියෙන්නේ කුස්සියේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අජාන් බ්‍රහ්ම හාමුදුරුවන්ගේ කතාවක් මතක් වෙනවා සිංහලු මේ වෙලාවේ. මාධ්‍යවේදියෙක් ඇහුවලු ත්‍රිපිටකේ කොමඩ් එකකට දාලා කවුරු හරි ෆ්ලෂ් කලොත් මොකද කරන්නේ කියල. පයිප්ප බාස් කෙනෙක්ට කතා කරනවා කියනවා ත්‍රිපිටකේ හිරවෙලා වතුර බහින්නේ නැති නිසා.
     
    • Haha
    Reactions: speedmalli