අනගතේදි රට යන්න ඕනෙවෙන එකක් නෑ

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    අනගතේදි රට යන්න ඕනෙවෙන එකක් නෑ..දියුණු රටවල ශාඛා නුදුරේදීම
    මෙහෙ විවෘත කරයි..සල්ලිත් රටේම ඉතුරුවෙයි,රටත් දියුණුවෙයි
    බස් එකේ ම රට යන්ඩ පුලුවන් .ඇයි බන් මෙහෙම වෙනවට රටේම පිරිසක් විරුද්ධ වෙන්නෙ.ඇයි මුන් රට දියුණු වෙනවට අකමැති .... සන්වාදයට..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රට යන්න හිතන් හිටියට මේකෙම වලකජ්ජ ගහන්න වෙයි කියලයි මට හිතෙන්නේ.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අනගතේදි රට යන්න ඕනෙවෙන එකක් නෑ..දියුණු රටවල ශාඛා නුදුරේදීම
    මෙහෙ විවෘත කරයි..සල්ලිත් රටේම ඉතුරුවෙයි,රටත් දියුණුවෙයි
    බස් එකේ ම රට යන්ඩ පුලුවන් .ඇයි බන් මෙහෙම වෙනවට රටේම පිරිසක් විරුද්ධ වෙන්නෙ.ඇයි මුන් රට දියුණු වෙනවට අකමැති .... සන්වාදයට..
    haha day dreams
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    rata bankrupt wela api hamoma hamba karapu salli wala watinkama adu wenawata wada raten kallak unta dila hari goda yanna puluwan nam welawe hatiyata hodayi.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔව් ලංකාවේ පළාත් 9 චීනෙටයි, ජපානෙටයි, සිංගප්පූරුවටයි, ඕස්ට්‍රේලියාවටයි, නවසීලන්තෙටයි, එංගලන්තෙටයි, කැනඩාවටයි, ඇමරිකාවටයි, ඉන්දියාවටයි වෙන වෙනම ආයෝජනය කරන්න දෙමු

    9b6.png
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔව් ලංකාවේ පළාත් 9 චීනෙටයි, ජපානෙටයි, සිංගප්පූරුවටයි, ඕස්ට්‍රේලියාවටයි, නවසීලන්තෙටයි, එංගලන්තෙටයි, කැනඩාවටයි, ඇමරිකාවටයි, ඉන්දියාවටයි වෙන වෙනම ආයෝජනය කරන්න දෙමු

    9b6.png
    Good idea මචන් .මුලින් පලාත් හතරක් විතර ඔය රටවල් වලට දීල බලනව. හොදට කරන උන්ට ඉතුරුව දෙනව.ප්‍රාදේශීය සබා,පලාත් සබා ,පාර්ලිමේන්තු ඔක්කොම අහෝසි කරනව. චන්දෙන් ජනාධිපති කෙනෙක් විතරක් තෝරනව.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Mehe culture awul e nisa. rata yayi minissu.
    Habai rata diyunu wenawa port city wage ewagen. habai China and related country base witarai.
     
    Similar threads