ඉස්සරහට ලංකාව

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,135
    113
    තව අවුරුදු 40කින්

    මගේ හිතළු Prediction

    GDP Per Capita 10000-20000
    Worst case 8000 Best case 20000

    GDP Per Capita PPP 40000-60000

    Population demographics
    Sinhalese 60%
    Muslim 20%
    Tamil 15%
    Other 5%

    Percentage of Graduated people 40-60%

    Population 20-22Million

    GDP 200-300Billion

    Male vs Female 45% - 55%
     
    • Like
    Reactions: Tharaka25

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඔච්චර හෑලි ලියන්න ඕනේ නෑ හුම්තෝ මේ රට හදන්න බෑ. බලපන් ලන්කාවේ මිනිස්සුන්ගේ ආකල්ප. උන් හිතන පතන විදිය බලපන්. වැඩ්ය ඕනේ නෑ සෝශල් මීඩියා වල මෙලෝ වැඩකට නැති ඒවට වැටෙන කමෙන්ට් බලපන්. නාකි හුම්තිගේ පුතාලා තමයි පුම්ක ඉරාගෙන ඒවලත් කමෙන්ට් කරන්නේ. තරුන පරම්පරාව බලපන් 2000න් පස්සේ. බස් පික්කෝයි. ත්‍රීවිල් පික්කොයි, බයික් පික්කොයි, dini and sangeeth vlog පික්කොයි ඉන්නේ. අද කාලේ පොඩි එවුන් O/l වලට කලින් ඉදන්ම drugs යූස් කරනවා. උන්ගේ ඇගේ වැදුනත් ගහන්න පනින්නේ. උන්ට දෙයක් දරාගන්නම තේරේන්නේ නෑ. ගොන් හැම්තක් ඉන්නේ. ස්කෑම් වලටම අහු වෙන රටක්නේ හුම්තෝ මේක. ඕනම ගොනෙක්ව නිකම්ම අන්දන්න පුලුවන්. හුම්කනම රටක් මේකනම්
    ආයිත් අහලා ලොවෙත් නෑ
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඔච්චර හෑලි ලියන්න ඕනේ නෑ හුම්තෝ මේ රට හදන්න බෑ. බලපන් ලන්කාවේ මිනිස්සුන්ගේ ආකල්ප. උන් හිතන පතන විදිය බලපන්. වැඩ්ය ඕනේ නෑ සෝශල් මීඩියා වල මෙලෝ වැඩකට නැති ඒවට වැටෙන කමෙන්ට් බලපන්. නාකි හුම්තිගේ පුතාලා තමයි පුම්ක ඉරාගෙන ඒවලත් කමෙන්ට් කරන්නේ. තරුන පරම්පරාව බලපන් 2000න් පස්සේ. බස් පික්කෝයි. ත්‍රීවිල් පික්කොයි, බයික් පික්කොයි, dini and sangeeth vlog පික්කොයි ඉන්නේ. අද කාලේ පොඩි එවුන් O/l වලට කලින් ඉදන්ම drugs යූස් කරනවා. උන්ගේ ඇගේ වැදුනත් ගහන්න පනින්නේ. උන්ට දෙයක් දරාගන්නම තේරේන්නේ නෑ. ගොන් හැම්තක් ඉන්නේ. ස්කෑම් වලටම අහු වෙන රටක්නේ හුම්තෝ මේක. ඕනම ගොනෙක්ව නිකම්ම අන්දන්න පුලුවන්. හුම්කනම රටක් මේකනම්
    oka wena ratavalath ehemane. FB eke innema gonnu. pitaratavalath nakiyonva lesiyen scam karanna puluvan. ekane indian scam centers hadila thiyenne
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    උබල හිතන විදිහට අනාගතේ ලංකාව මොන වගේ වෙයිද? (අනාගතේ කිව්වෙ හෙට අනිද්ද නෙමේ, අවුරුදු 30කින් 40කින් පස්සෙ)

    මම නම් හිතන්නෙ දැන් තියෙනවට වඩා දියුණු වෙයි.
    ඇයි මං එහෙම කියන්නෙ?
    මොකද දැන් වෙන රටවලට ගිහින් ඉන්න ගොඩක් උන්, නාකි උනාම ආපහු මේ රටට එයි.
    ඇයි ඒ?

    Reason 1 - ගොඩක් රටවල, සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට ජීවිත කාලෙම එකතු කරලත් ගෙයක් සල්ලි වලට ගන්න අමාරුයි.
    දුර දිග හිතන රට ගිය උන් දැනටමත් මේක දන්නව. මගෙ ගමේම දැනට ගෙවල් දෙකක් තියෙනව, විකුනල නැහැ, කවද හරි ආයෙ එන්න තියාඑන ඉන්නව. එක ගේක නාකියෙක්ව නවත්තල, cctv කැමෙරා හයි කරල තියෙනව. අනිත් ගේ උන්ගෙ නෑදෑයෙක් බලා ගන්නව.

    Reason 2 - ගොඩක් රටවල, දෙමවුපියොයි දරුවොයි එක ගේ ඉන්න එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. උබල හිතනවද, පොඩි කාලෙ ඉඳල ඒ රටේ හැදිල, ඒ විදිහට හිතන්න පුරුදු වෙලා, බොහෝ විට ඒ රටේම එකියක්ව බැඳ ගත්තු ලමයෙක්, ලංකාවෙ කලු කැත, ඉන්දියන් කාරයෙක් වගේ ඉන්න, තාමත් අමුතු ඇක්සන්ට් එහෙකින් කතා කරන දෙමවුපියො එක්ක ඉන්න කැමති වෙයි කියල? හොඳ රැකියා තියෙන උන් දෙමවුපියො තනි කරල වෙන ගෙවල් වලට යයි. තවත් උන් දෙමවුපියොන්ව වැඩිහිටි නිවාස වලට දායි.

    Reason 3 - ඒ රටවල මිනිස්සුන්ට ගරු කරන්නෙ වයසට නෙමෙයි. අනික ගොඩක් වෙලාවට සමාජයෙ තැන තියෙන්නෙ තරුණ පරපුරට.

    ජපානෙ එහෙම මේක මීටත් අන්තයි. උන් ටීන්ස් ලව අදහනව. උන්ගෙ ඇනිමේස්, කොමික්ස් 1000ක් ගත්තොත් එකක දෙකක විතරක් ඉඳියි වැඩිහිටි protagonist කෙනෙක්. සමාජයෙත්, ටීන් කෙනෙක්ට සැලකිල්ල වැඩියි.

    ලංකාවෙ මේකෙ අනිත් පැත්ත. කජු කිරි කොල්ලො කෙල්ලො තඹේකට ගණන් ගන්නෙ නැහැ. නාකි ගෑනියෙක් නිකමටවත් බස් එහෙකට නැග්ගොත් සීට් ලැබෙනව. ගොඩක් උන් වයසට ගරු කරනව. තරුණ එකෙක් නාකියෙක් එක්ක රණ්ඩු උනොත්, ගහගන්න ගියොත්, වටේ උන් කෙලින්ම ගන්නෙ නාකියගෙ පැත්ත.
    පිටරට වගේ නෙමේ, නාකින්ට කරන්න ගොඩක් දේවල් තියෙනව.දේශපාලනේට එන්න පුලුවන්, පන්සලට ගිහිල්ල හාමුදුරුවොත් එක්ක සුරංගනා කතා කතා කරන්න පුලුවන්.

    4) දියුණු රටවල නාකි කොමියුනිටි හදාගෙන කතා වෙනව, යන්න හොඳ 3rd world රටවල්. තාම ලංකාව ගැන අවදානයක් නැහැ, ගොඩක් උන් කියන්නෙ නාකි උනාම බ්‍රසීලෙ, මෙක්සිකෝ වගේ රටකට ගියොත් රජවරු වගේ ජීවත් වෙන්න පුලුවන් කියල.
    දියුණු රටක තරුණ කෙල්ලෙක් නාකියෙක්ගෙ ඇඳට ගෙන්න ගන්න කීයක් වියදම් කරන්න ඕනෙද? ලංකාවෙනම් ලක්ෂයක් දුන්නොත් ගොඩක් කෙල්ලොන්ව උන්ගෙ කොල්ලොම ගෙනල්ල දේවි. ප්‍රසිද්ද නලු නිලියො, ලෝයර්ස්ල, ගායිකාවො, ඕන එකෙක් ගෙන්න ගන්න පුලුවන්.

    5 - කාලගුණය.
    විශේෂයෙන්ම සීතල, දියුණු රටවල උන් හීන දකිනව රස්නෙ රටවල් ගැන. උන්ට ඉර එලිය කියන්නෙ ලක්ෂරි එකක්. නිවාඩු මාස වලට උන් යන්නෙ හවායි, ඇෆ්‍රිකා, ඕස්ට්‍රේලියා වගේ රස්නෙ රටවල් වලට. උන් දන්නවනම්, මේ ලන්කාවෙන් ආපු දුප්පත් මිනිස්සු ගාව රස්නෙ දූපතක ඉඩමක් තියෙනව කියල? ලොකු ගාණක් දීල ඉල්ලයි.
    සීතල රටවලදි නාකිඋනාම හන්දි අමාරු, වේදනා දැනෙනව වැඩියි. රස්නෙ රටවලට සාපේක්ෂව සීත රටවල මරන අනුපාතෙ වැඩියි. (හැබැයි ඉතින් කට්ට කාගෙන ඉන්න එකෙත් වාසියක් තියෙනව.සීත රටවල මිනිස්සුන්ගෙ ආයු කාලෙ වැඩියි)

    6 - ලංකාව කරප්‍ට් රටක් තමයි, ඒත් ඉරාන්, ඉන්දියා වගේ රටවලුත් එක්ක තියෙන වෙනස තමයි, අපේ මිනිස්සුන්ට ඕනෙ කම තියෙනව රට හදන්න. මොන ක්‍රමේ පාවිච්චි කරල හරි, මුන් දඟලනව ගොඩ එන්න.
    ඉස්සර අර දූෂිත රජත් එක්ක ඉන්න බැරුව, රට සුද්දට පාවල දුන්න, ලඟදි මයිනත් එක්ක ඉන්න බැරුව, වෙනසක් ගෙනාව, පස්සෙ ඌගෙන් වැඩක් නැහැ කියල තේරිලා, හමුදා ආධිපත්‍යක් ගේන්න අර හිකනලාව ගෙනාව. ඌ ඊට්ත් අන්තයි කියල තේරිලා, ඉක්මනට ඌව පැන්නුව. දැන් රනිල දිහා බලන් ඉන්නෙ, මොනව කරයිද කියල.

    නාකි එන්නෙ නැතුව ඉන්න තියෙන්නෙ එක හේතුවයි - හෙල්ත්කෙයා සිස්ටම් එක. ඒත් ඉතින් පෝසත් නාකින්ට නම් මාසෙ ගානෙ ඉන්දියාවට ගිහිල්ල බෙහෙත් ගන්න පුලුවන්. නාකි වැඩි උනොත්, සල්ලි වලට තණ්හාවෙ හොඳ දොස්තරලත් දූපතට එන්නත් ඉඩ තියෙනව.

    මෙහෙම නොවී, ලංකාව අනාගතේ අනාත රටක් වෙන්නත් ඉඩ තියෙනව. හැබැයි, මම නම් හිතන්නෙ මෙහෙම වෙන්න ඉඩ අඩුයි. මේක පුංචි දූපතක්. රට දියුණු වෙන්න ලොකු මුදලක් ඕනෙ වෙන්නෙ නැහැ. ලංකාවෙ ණයත් ගොඩක් ලොකු උනාට, හැම රටක් ම වගේ ණය ගන්නව. ඉතින් සාමාන්‍ය ණය අයින් කරොත්, ඉතිරි ටික ගෙවා ගන්න බැරි වෙන්නෙ නැහැ.

    ඉන්දියාවත් කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ, අල්ලපු රට අනාත වෙනවට. මොකද උන් දන්නව එතකොට ගිලෙන නැවේ මීයො ටික තමන්ගෙ රටට එනව කියල. ඒත් නැත්තන් චීනට ආයෙ අහු වෙන්නත් පුලුවන් කියල.

    ලංකාව පිහිටල තියෙන තැන අනුව, ලොකු වටිනාකමකුත් තියෙනව. බැරිම තැනක නම්, රටේ කොටසක් වෙන රට වලට කුලියට දෙන්න පුලුවන්. ඇමෙරිකාවට ආමි බේස් එකක් හදා ගන්න ඉඩ දෙන්න පූලුවන්.

    මේ කිසිම දෙයක් නොවී, අනාගතේ අනාත වෙන්නමත් බැරි නැහැ හැබැයි.
    මට හිතෙන විදිහට, මේවයි හේතු -

    1 - තරුන උන් ටිකෙන් වැඩි හරිය රට ගියොත්, නාකි ටික එකතු වෙලා හාමුදුරු කෙනෙක්ව, ආමි කාරයෙක්ව, නාමලාව හෝ ශිරන්තිව ගේන්න ඉඩ තියෙනව. උන් ටික පැටවු ගගහ සදහටම පවුල් පාලනයක් ගෙනියන්න ඉඩ තියෙනව.

    2 - රනිල රට ඉන්දියාවට විකුණන්න ඉඩ තියෙනව

    3 - න්‍යෂ්ටික බලාගාරයක් හැදුවම, ඒකෙ උන් ටික වැටුප් වැඩිකරන්න කියල රාජකාරි නොකර මාරාන්තික උද්ගෝෂනයක් කරන්න ඉඩ තියෙනව (jk)
    ලංකාව වගේ බෞද්ධ රටක් විතරයි ඉතුරු වෙන්නේ අනිත් රටවල් එක්ක බලද්දි..අනිත් රටවල් එන්න එන්න තාක්ෂනෙත් එකක් දියුණු වුනාට අනිත් පැති අවුල්..සමාජයේ හොඳ ගිතගුන අඩු වෙගෙන යනවා පිස්ුසවෙන් වගේ තාක්ෂනේ පැත්තට ඇදිලා යනවා එකේ නිමක් නැ.හරියට මහමුහුද මැද අතරමං වෙලාවගේ...එක කම්පැනියක් වලන්නේ තව එකකට වඩා උඩට යන්න ඒ අතරේ මිනිස්සු අතරමං වෙනවා ජොබ් ගන්න ගියාම තව එකකේ කපනවා උන්ට ගානක් නැ මනුස්සුකමක් ගැවිලා නැ රොබෝලා වගේ තමයි...ඕන ලංකාවේ ගොඩක් නැ උගත් යයි කියාගන්න සක්කිලි ඕන පාවිච්චි කරනවා ඒ අතින් ගම්වල අහිංසක ජීවිත 1000 න් සම්පතයි. ගමක ජීවිතය තමයි ඉතුරු වෙන්නේ ආයේ හොයන්නවත් නැ ඉස්සර ජීවිත ලංකාවේ..ඔක්කොම වෙනස් වෙනවා ඉස්සරහට.