අනගාරික දර්මපාල්ගෙ Evolution from the Standpoint of Buddhism (1926)

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනගාරික දර්මපාල්ගෙ Evolution from the Standpoint of Buddhism (1926)

    අනගාරික දර්මපාල්ගෙ Evolution from the Standpoint of Buddhism (1926) පොත කියවල තියෙන්නෙ කවුද.? එක ගන්න තියෙන්නෙ කොහෙද.? ඒක සින්හලෙනුත් තියනවද.?
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කියවන්නෙ අනගාරික දර්මපාලතුමා ගැනද නැත්තං වෙන කවුරු හරි ගැනද ? :eek: :eek:
    දර්මපාල් ඉන්දියන් නමක් වගේ :eek: :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියවන්නෙ අනගාරික දර්මපාලතුමා ගැනද නැත්තං වෙන කවුරු හරි ගැනද ? :eek: :eek:
    දර්මපාල් ඉන්දියන් නමක් වගේ :eek: :eek:

    ස්‍රි ලන්කන් කෙනා තමයි. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ස්‍රි ලන්කන් කෙනා තමයි. :yes:

    අම්බෝ බං උඹට ඔය පොත නං නෙට් එකේ හොයාගන්න වෙන්නෑ :no: :no:
    ගූගල් පාරක් දැම්මාම ලඟින් යන results වත් අාවෙ නෑ wikipedia page එකේ විතරයි එහෙම එකක් තියෙනව කියලවත් සඳහනක් තියෙන්නෙ :sorry: :sorry:
     
    • Like
    Reactions: KasunKDP

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    machan M.D gunasena hari thawa paranabublication lage head office ghn ahanna.. Archives wala thiyei samaharawita ... thawa .. buddhist book archive ekaka balapan..
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්බෝ බං උඹට ඔය පොත නං නෙට් එකේ හොයාගන්න වෙන්නෑ :no: :no:
    ගූගල් පාරක් දැම්මාම ලඟින් යන results වත් අාවෙ නෑ wikipedia page එකේ විතරයි එහෙම එකක් තියෙනව කියලවත් සඳහනක් තියෙන්නෙ :sorry: :sorry:

    ඔව් බන් විකියෙ විතරයි තියෙන්නෙ. පුස්තකාලෙක ඇති සමහර විට. එකෙ ටයිටල් එක අනුව ලොකු දෙයක් ඇති කියල හිතුන..,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බන් විකියෙ විතරයි තියෙන්නෙ. පුස්තකාලෙක ඇති සමහර විට. එකෙ ටයිටල් එක අනුව ලොකු දෙයක් ඇති කියල හිතුන..,

    පුස්තකාලෙකත් සංරක්ශණය කොරල වගේ ඇත්තෙ අලුතෙන් මුද්‍රණය කරන්නෑනෙ :no: :no:
    ගත්තොත් පොටෝ ගහලවත් upload කරපං අපිටත් හොරකං කරන්න :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුස්තකාලෙකත් සංරක්ශණය කොරල වගේ ඇත්තෙ අලුතෙන් මුද්‍රණය කරන්නෑනෙ :no: :no:
    ගත්තොත් පොටෝ ගහලවත් upload කරපං අපිටත් හොරකං කරන්න :baffled: :baffled:

    :) ඔව් හොයාගන්න පුලුවන් උනොත් නම් නෙට් එකට දානව කොහොමත්.