ඉන්දියාවේ තත්ත්වය එසේ වුවද බුද්ධ කාලයේ සිටම හෙළදීපයේ බුදු දහම තිබුණ බවත් ඒනිසාම බුද්ධ දේශය හෙළදිපය යැයි තමාට සිතෙන බවත් මේ ගැන සොයාබලන ලෙස රත්මලානේ ධම්මාරාම ගුරු හිමියන්ගේ ශිෂ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමට ලිපි මගින් දැනුම් දුන් බවත් උන්වහන්සේ දේශණා කලසේක .
මෙහෙම කියපු තැනක් පෙන්වන්න ?
අනගාරික ධර්මපාල තුමා බුදුරජාණන්වහන්සෙ ලංකාවෙ ඉපදුණා කියලා කිසිම තැනක කියල නෑ... පුලුවන් නං පෙන්නන්න... උඹ ඔය උපුටලා අරගන තියන කිසිම වාක්‍යයකින් එහෙම දෙයක් කියවෙන්නෙ නෑ... කියවෙන්නෙ කාල වකවානු එහෙමෙහෙ වෙන්න ඕන කියල විතරයි..
කට්ටියට මිස් උනානං ඊයේ මේ ගොයියා දඩ සාක්කියක් උස්සං ආව හැබැයි සුද්දෙක් ලියපු පොතක්... බාගෙට කියවලා... පොඩි කෑල්ලක් උපුටලා අරගන...
බොරුව මාට්ටු වූ හැටි
ඉතිං සත්තලනේ.. අපි දැං මේ පොතේ පටුන දිහාට හැරෙමු.. මේ තියෙන්නෙ ඒක.. ඔයා දාල නැති හින්දා මං දානවා ඕන්න...
ආන්න බලන්න... Kings of Magadha කියන එකට යටින් තියෙන්නෙ මොකද්ද කියලා... Kings Of Ceylon.... මොකද්ද ? Kings of Ceylon...
අපි දැං ඒ පිටුවට යං...
ඕන්න තියනවා ඒ පිටුව. ඒකෙ ලංකාවෙ රජවරුංගෙ නං තියනවා.. දැං අපි බලමු Kings of Magadha පිටුව
දැං අපි බලමු මේ සුදු විකිපීඩියා පිටුව...
අන්න බලන්න බිම්බිසාර රජ්ජුරුවන්ගෙ පියාගෙ නම... ඒ නිසා ප්‍රෙන්... ඒ තියෙන්නෙ භාතිය නෙමෙයි භට්ටියා , භත්තියා වෙන්නත් පුලුවන්... . ඉතිං මගෙ සුදු මිතුරේ දැං ඔයා එළියට ගිහිං චූ පාරක් එහෙම දාලා තව සාක්ෂි ටිකක් හොයං එන්න. ඒ එන ගමන් හරියට පොතේ අනිත් පිටුත් පෙරළලා බලන්න.
==============================
උපුටනය අවසන්... අන්න එහෙමයි @Elakiri Appachchi කලු සුද්දා ඊයෙ සබන් නැතිව ඔන්ලයින් නාගත්තෙ... (සුද්දගෙ රිෆරන්ස් අරං ආපු හින්ද කලු සුද්ද කිව්වෙ... @Elakiri Appachchi ගෙ න්‍යායට අනුව යමෙක් සුද්දංගෙ යමක් භාවතා කරයිද හේ තෙමේ කලු සුද්දෙක් වන්නේය... ඉතිං උගෙ තියරියට අනුව ඌම සුද්දංගෙ කක්කුසි හෝදන / සුද්දන්ට පුක දෙන කලු සුද්දෙක් වෙනවා)
ඒ විතරක් නෙමෙයි...තව පට්ටම සාක්ෂියක් උස්සං ආව රාවණා රජ්ජුරුවො හිටියයි කියන්න... මේ තියෙන්නෙ ඒක......

ජෝර්ජ් ටර්නර් (George Turnour) විසින් අපේ පුස්කොළ පොත් අරන් ගිහින් ලියපු ඉංග්‍රීසි මහාවංශයේ සදහන් පරිදි ගෝතම බුදුන් උපත ලද කල මගධයේ රජු වූයේ භාතිය රජුය. ඉන්දියාවේ මොන ඉතිහාසයේද භාතිය කියලා රජ කෙනෙක් හිටියේ? (උපුටා ගැනීම Ancient coins and mesures of ceylon by Rhys Davids)
![]()