අනගාරික ධර්මපාලතුමා බුදුන් උපන්නේ ලංකාවේ බව පිලිගනියි...Breaking News

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඉන්දියාවේ තත්ත්වය එසේ වුවද බුද්ධ කාලයේ සිටම හෙළදීපයේ බුදු දහම තිබුණ බවත් ඒනිසාම බුද්ධ දේශය හෙළදිපය යැයි තමාට සිතෙන බවත් මේ ගැන සොයාබලන ලෙස රත්මලානේ ධම්මාරාම ගුරු හිමියන්ගේ ශිෂ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමට ලිපි මගින් දැනුම් දුන් බවත් උන්වහන්සේ දේශණා කලසේක .

    මෙහෙම කියපු තැනක් පෙන්වන්න ?
    අනගාරික ධර්මපාල තුමා බුදුරජාණන්වහන්සෙ ලංකාවෙ ඉපදුණා කියලා කිසිම තැනක කියල නෑ... පුලුවන් නං පෙන්නන්න... උඹ ඔය උපුටලා අරගන තියන කිසිම වාක්‍යයකින් එහෙම දෙයක් කියවෙන්නෙ නෑ... කියවෙන්නෙ කාල වකවානු එහෙමෙහෙ වෙන්න ඕන කියල විතරයි..

    කට්ටියට මිස් උනානං ඊයේ මේ ගොයියා දඩ සාක්කියක් උස්සං ආව හැබැයි සුද්දෙක් ලියපු පොතක්... බාගෙට කියවලා... පොඩි කෑල්ලක් උපුටලා අරගන...

    ජෝර්ජ් ටර්නර් (George Turnour) විසින් අපේ පුස්කොළ පොත් අරන් ගිහින් ලියපු ඉංග්‍රීසි මහාවංශයේ සදහන් පරිදි ගෝතම බුදුන් උපත ලද කල මගධයේ රජු වූයේ භාතිය රජුය. ඉන්දියාවේ මොන ඉතිහාසයේද භාතිය කියලා රජ කෙනෙක් හිටියේ? (උපුටා ගැනීම Ancient coins and mesures of ceylon by Rhys Davids)

    138572435_3624314810988371_3062819211227836927_o.jpg

    බොරුව මාට්ටු වූ හැටි

    ඉතිං සත්තලනේ.. අපි දැං මේ පොතේ පටුන දිහාට හැරෙමු.. මේ තියෙන්නෙ ඒක.. ඔයා දාල නැති හින්දා මං දානවා ඕන්න...

    Ancient coins and mesures of ceylon index.png

    ආන්න බලන්න... Kings of Magadha කියන එකට යටින් තියෙන්නෙ මොකද්ද කියලා... Kings Of Ceylon.... මොකද්ද ? Kings of Ceylon...

    අපි දැං ඒ පිටුවට යං...
    kings of ceylon.png

    ඕන්න තියනවා ඒ පිටුව. ඒකෙ ලංකාවෙ රජවරුංගෙ නං තියනවා.. දැං අපි බලමු Kings of Magadha පිටුව

    Kings of ceylone 1.png

    දැං අපි බලමු මේ සුදු විකිපීඩියා පිටුව...
    bimbisara -father-name.png

    අන්න බලන්න බිම්බිසාර රජ්ජුරුවන්ගෙ පියාගෙ නම... ඒ නිසා ප්‍රෙන්... ඒ තියෙන්නෙ භාතිය නෙමෙයි භට්ටියා , භත්තියා වෙන්නත් පුලුවන්... . ඉතිං මගෙ සුදු මිතුරේ දැං ඔයා එළියට ගිහිං චූ පාරක් එහෙම දාලා තව සාක්ෂි ටිකක් හොයං එන්න. ඒ එන ගමන් හරියට පොතේ අනිත් පිටුත් පෙරළලා බලන්න.

    ==============================

    උපුටනය අවසන්... අන්න එහෙමයි @Elakiri Appachchi කලු සුද්දා ඊයෙ සබන් නැතිව ඔන්ලයින් නාගත්තෙ... (සුද්දගෙ රිෆරන්ස් අරං ආපු හින්ද කලු සුද්ද කිව්වෙ... @Elakiri Appachchi ගෙ න්‍යායට අනුව යමෙක් සුද්දංගෙ යමක් භාවතා කරයිද හේ තෙමේ කලු සුද්දෙක් වන්නේය... ඉතිං උගෙ තියරියට අනුව ඌම සුද්දංගෙ කක්කුසි හෝදන / සුද්දන්ට පුක දෙන කලු සුද්දෙක් වෙනවා)

    ඒ විතරක් නෙමෙයි...තව පට්ටම සාක්ෂියක් උස්සං ආව රාවණා රජ්ජුරුවො හිටියයි කියන්න... මේ තියෙන්නෙ ඒක......

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ඉන්දියාවේ තත්ත්වය එසේ වුවද බුද්ධ කාලයේ සිටම හෙළදීපයේ බුදු දහම තිබුණ බවත් ඒනිසාම බුද්ධ දේශය හෙළදිපය යැයි තමාට සිතෙන බවත් මේ ගැන සොයාබලන ලෙස රත්මලානේ ධම්මාරාම ගුරු හිමියන්ගේ ශිෂ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමට ලිපි මගින් දැනුම් දුන් බවත් උන්වහන්සේ දේශණා කලසේක .

    මෙහෙම කියපු තැනක් පෙන්වන්න ?
    අනගාරික ධර්මපාල තුමා බුදුරජාණන්වහන්සෙ ලංකාවෙ ඉපදුණා කියලා කිසිම තැනක කියල නෑ... පුලුවන් නං පෙන්නන්න... උඹ ඔය උපුටලා අරගන තියන කිසිම වාක්‍යයකින් එහෙම දෙයක් කියවෙන්නෙ නෑ... කියවෙන්නෙ කාල වකවානු එහෙමෙහෙ වෙන්න ඕන කියල විතරයි..

    කට්ටියට මිස් උනානං ඊයේ මේ ගොයියා දඩ සාක්කියක් උස්සං ආව හැබැයි සුද්දෙක් ලියපු පොතක්... බාගෙට කියවලා... පොඩි කෑල්ලක් උපුටලා අරගන...

    බොරුව මාට්ටු වූ හැටි

    ඉතිං සත්තලනේ.. අපි දැං මේ පොතේ පටුන දිහාට හැරෙමු.. මේ තියෙන්නෙ ඒක.. ඔයා දාල නැති හින්දා මං දානවා ඕන්න...

    Ancient coins and mesures of ceylon index.png

    ආන්න බලන්න... Kings of Magadha කියන එකට යටින් තියෙන්නෙ මොකද්ද කියලා... Kings Of Ceylon.... මොකද්ද ? Kings of Ceylon...

    අපි දැං ඒ පිටුවට යං...
    kings of ceylon.png

    ඕන්න තියනවා ඒ පිටුව. ඒකෙ ලංකාවෙ රජවරුංගෙ නං තියනවා.. දැං අපි බලමු Kings of Magadha පිටුව

    Kings of ceylone 1.png

    දැං අපි බලමු මේ සුදු විකිපීඩියා පිටුව...
    bimbisara -father-name.png

    අන්න බලන්න බිම්බිසාර රජ්ජුරුවන්ගෙ පියාගෙ නම... ඒ නිසා ප්‍රෙන්... ඒ තියෙන්නෙ භාතිය නෙමෙයි භට්ටියා , භත්තියා වෙන්නත් පුලුවන්... . ඉතිං මගෙ සුදු මිතුරේ දැං ඔයා එළියට ගිහිං චූ පාරක් එහෙම දාලා තව සාක්ෂි ටිකක් හොයං එන්න. ඒ එන ගමන් හරියට පොතේ අනිත් පිටුත් පෙරළලා බලන්න.

    ==============================

    උපුටනය අවසන්... අන්න එහෙමයි @Elakiri Appachchi කලු සුද්දා ඊයෙ සබන් නැතිව ඔන්ලයින් නාගත්තෙ... (සුද්දගෙ රිෆරන්ස් අරං ආපු හින්ද කලු සුද්ද කිව්වෙ... @Elakiri Appachchi ගෙ න්‍යායට අනුව යමෙක් සුද්දංගෙ යමක් භාවතා කරයිද හේ තෙමේ කලු සුද්දෙක් වන්නේය... ඉතිං උගෙ තියරියට අනුව ඌම සුද්දංගෙ කක්කුසි හෝදන / සුද්දන්ට පුක දෙන කලු සුද්දෙක් වෙනවා)

    ඒ විතරක් නෙමෙයි...තව පට්ටම සාක්ෂියක් උස්සං ආව රාවණා රජ්ජුරුවො හිටියයි කියන්න... මේ තියෙන්නෙ ඒක......

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    පව් යකෝ!
     
    • Love
    Reactions: maxtalker

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882

    5 වසර සමත් වෙච්ච පොඩි එකෙක්ට උනත් පුලුවන් විකිපිඩියා එකට ඔය නම දාන්න .. බන්කලොත් තර්ක...:LOL::LOL::LOL::LOL::LOL:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    5 වසර සමත් වෙච්ච පොඩි එකෙක්ට උනත් පුලුවන් විකිපිඩියා එකට ඔය නම දාන්න .. බන්කලොත් තර්ක...:LOL::LOL::LOL::LOL::LOL:

    පචෝරිසෝ පුලුවන් නම් විකිපීඩියා එකේ පේජ් එකකට එක වැරදි කන්ටෙන්ට් එකක් දාල දවස් තුනක් තියල මට පෙන්නපං... මොකද කියන්නෙ චැලෙන්ජ් එක බාරගන්නවද ?

    බොරු කියල බොරු කියල චොර වෙලා දැං එනවා බයිලා කෙලින්න.. ඔහෙට තව දෙයක් පෙන්නන්නද ? පචයා පච කෙලලා හැමදාම නානවා...

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    5.png
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    1)අනගාරික ධර්මපාල තුමා පැහැදිලිවම තමන්ගේ ජීවිතේ අවසාන කාලේ බුදුන්ගේ රට ඉන්දියාවදැයි සැකසහිතයි කියලා කියලා ඉවරයි.ඒ නිසා එතුමා කලින් කියපු කතා අවලංගුයි.maxtalker ගේ වන්දනා නඩ බිස්නස් ජුන්ටාව ධර්මපාල තුමාගේ පොඩි කාලේ කතා මාකට් කලාට ඇත්ත මෙකද කියලා බෞද්ධයෝ තෙරුම් ගන්න ඔනේ ..:yes:

    2) විකිපීඩියා වල දත්ත 5 වසරේ ලමයෙකුට උනත් වෙනස් කරන්න පුලුවන් . maxtalker කියන ඉන්දියා වන්දනා නඩ බිස්නස් කරන ගොබිලටත් ඔවා වෙනස් කරන්න පුලුවන් ..ඒ නිස සිදුහත් කුමරු උපදින විට සිටි භාතිය කියලා රජෙක් ගෑන ඉන්දීය ලිඛිත පිලිගත් ඉතිහාසයේ වාර්තා නෑ .

    119120900_927396447769295_2832531453172727136_n.jpg

    119474309_927396504435956_1525597322562112561_o.jpg

    119071537_927396527769287_3833075867701664316_o.jpg

    119146644_927396551102618_8244598190796258865_n.jpg

    119086600_927396481102625_4014574256578386680_n.jpg

    119180436_927397011102572_3259192292717078224_n.jpg

    119229566_927396651102608_6420092652323647219_o.jpg
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    BORU DALA MINISSUNGE OLU WALATA BORU PURONA KALAKANNI WESIGE PUTHALA
    :LOL: :LOL: :LOL:බුදුන් ඉන්දියාවේ කියන වෙසිගේ පුතාලා රටට කරන්නේ ලොකු විනාසයක්...

    119436407_927397207769219_3717812818592072749_n.jpg

    119026553_927396924435914_5176282870875055268_n.jpg

    119204541_927396797769260_2941115347373264708_n.jpg

    119431436_927397001102573_120147639023577986_n.jpg

    118169769_909521509556789_3631850237984885116_n.jpg
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    Uba born again da ehema naththam radical Christian group ekakada?
    real sinhala buddhist :yes:..

    ඉන්ද්‍රසාල ගුහාව

    බුදුපියාණන් වහන්සේ වැඩ සිටිය දඹදිව කියන රටේ භූමි විස්තර ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල දැක්වෙනවා. ඒ භූමි විස්තර විස්තර වලට ගැලපෙන තැන් හොයාගන්න පුළුවන් නම් දඹදිව කියන්නේ කොතැනටද කියන ප්‍රශ්නය විසඳගන්න පුළුවන්.

    සම්මත ත්‍රිපිටකයේ දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයේ කියවෙනවා ඉන්ද්‍රසාල නම් ගුහාවක් ගැන. රජගහ නුවරට නැගෙනහිර දෙසින් තිබුණු අම්බසණ්ඩ බමුණු ගමට තරමක් උතුරින් තිබෙන වේදියත පර්වතයේ තමයි මේ ඉන්ද්‍රසාල ගුහාව තිබෙනවා කියන්නේ. බුදුපියාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කරන්නේ මේ ඉන්ද්‍රසාල ගුහාවේ වැඩ වාසය කරමින්.

    සක්කපඤ්හ සූත්‍රය

    https://pitaka.lk/?node=16170&coll=cs,aps

    AQhxBBB.png

    රජගහනුවර කියලා අද ලෝකයම සම්මත කරගෙන තිබෙන්නේ ඉන්දියාවේ රාජ්ගිර් කියන ගම. මේ රාජ්ගිර් වලට නැගෙනහිරින් සහ තරමක් උතුරට වෙන්න අද පුරාවිද්‍යාඥයින් ඉන්ද්‍රසාල ගුහාව සොයාගෙන තිබෙනවා. අද වැල නොකැඩී ඉන්දියාවට පැමිණෙන ලෝකවාසී බෞද්ධයන්ගේ ඉමහත් වන්දනාවට මේ ඉන්ද්‍රසාල ගුහාව පත්වෙලා තිබෙනවා ඒ ගුහාව ලකුණු කළ පුරාවිද්‍යාඥයින්ට පින් සිදු වෙන්න. ඉන්දියාවේ බුදුරදුන් වාසය කළා යයි සොයා නම් කළ තැන්වලට යන ලෝකවාසී බෞද්ධයන්ට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි එකක්. මාත් ඒ අත්දැකීම යම් පමණකින් ලබා තිබෙනවා ඉන්දියාවේ වන්දනාවේ යනකොට.

    y5HeB9U.png

    දැන් ලංකාවේ අලුත් මතයක් පැතිරීගෙන යනවා බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. එහෙම කියන කට්ටියට අනුව රජගහ නුවර කියන්නේ අද අම්පාරේ රජගල කියන ප්‍රදේශය. ඔවුන්ට අනුව ඉන්ද්‍රසාල ගුහාව පිහිටලා තිබෙන්නේ තෙල්දෙණිය කිට්ටුව බඹරගල කියන කන්දේ. ඒ අය මොනවා කිව්වත් ඒක ත්‍රිපිටකයේ සක්කපඤ්හ සූත්‍රයට ගැලපෙන්න එපැයි. ඒ කියන්නේ රජගහ නුවරට නැගෙනහිර පැත්තෙන් තමයි ඉන්ද්‍රසාල ගුහාව තියෙන්නේ ඕනේ. මේ කියන තැන් ගැන ලංකාවේ සිතියම බලමු.

    lKGB3T6.png

    ඹරගල තියෙන්නේ රජගලට බටහිරින්! සක්කපඤ්හ සූත්‍රයේ භූමි විස්තරයට සම්පූර්ණයෙන්ම පටහැණියි මේ ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන අයගේ කතාව! රජගහට නැගෙනහිරින් තියෙන්න ඕනේ ඉන්ද්‍රසාල ගුහාව ලංකාවේ තියෙන්නේ බටහිරින්! සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ!

    ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන කට්ටිය කියන්නේ පට්ටපල් බොරුවක්ද? තව ටිකක් විමසලා බලමු.
    මේ තියෙන්නෙන් බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන සෙල්ලිපි. මේ සෙල්ලිපිවල සඳහන් වෙනවා බඹරගල ප්‍රදේශයේ සිටි පාචීන කියලා රජතුමෙක් ගැන. එතුමාගේ රාජ ගෘහය හෙවත් රජ ගෙදර පිහිටලා තිබුනේ අද බඹරගල කියල අපි හඳුන්වන ප්‍රදේශයේ.

    x7SrqgC.png

    බුදුන් උපන් දේශය ලංකාවයි - ජයරත්න පතිරආරච්චි
    http://www.youblisher.com/p/585194-/

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මේ සෙල්ලිපි වල තිබෙන්නේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර. ඒ කිව්වේ ඉන්දියාවේ අශෝක රජු ලියපු අක්ෂර වලට වඩා ලංකාවේ මේ තියෙන බ්‍රාහ්මී අක්ෂර පෞරාණික බවින් වැඩියි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ලෝකයේ පැරණිම බ්‍රාහ්මී අක්ෂර හමුවෙලා තියෙන්නෙත් ලංකාවෙන්.

    වෙලා තියෙන දේ පැහැදිලි කරගන්න අපි සක්කපඤ්හ සූත්‍රය ආයිත් බලමු.

    AQhxBBB.png

    "පාචිනතෝ රාජගහස්ස" කියන පාලි වචන සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ "රජගහ නුවරට නැගෙනහිරින්" කියලා. ඒත් ඒකෙ ඇත්තම තේරුම "පාචීන රජුගේ ගෘහය අයත්වෙන" කියන එකයි. බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි මීට සාක්ෂියි.

    බඹරගල තිබෙන ඉන්ද්‍රසාල ගුහාවේත් පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් "ඉන්ද්‍රසාල" කියන නම ලකුණු කොට තිබෙනවා. බඹරගල ජන ප්‍රවාද වලට අනුවත් එහි ඇත්තේ බුදුපියාණන් වහන්සේ සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ ඉන්ද්‍රසාල ගුහාවමයි.

    Iyia3Bl.png

    නමුත් ඉන්දියාවේ මේ වගේ කිසිම පුරා විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. සක්කපඤ්හ සූත්‍රය වැරදියට පදපරම විදිහට පරිවර්තනය වුනාට පස්සේ ඉන්දියන් කාරයෝ කරේ රාජ්ගිර් වලට නැගෙනහිරින් ඉන්ද්‍රසාල කියලා තැනක් ලකුණු කරපු එකයි. අඩුම තරමේ එතන ගුහාවක්වත් නැහැ. ඉන්දියාව පුරාම තියෙන බුදුහාමුදුරුවන්ට සම්බන්ධයි කියන තැන් මේ වගේ තමයි. විකිපීඩියාවට අනුව ඉන්දියාවේ ඉන්ද්‍රසාල ගුහාව තිබිය හැකි තැන් දෙකක් සොයාගෙන තිබෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි නැති නිසා ඉන්දියන්කාරයන්ට කිසිම දෙයක් ස්ථිරව කියන්න බැහැ. ඉන්දියාවේ මේ ගැන ජනප්‍රවාද නම් කිසි සේත්ම නැහැ.

    සක්කපඤ්හ සූත්‍රයේ පදපරම පරිවර්තනය ගැන තව දෙයක් කියන්න තියෙනවා. පාලි බසින් ඇති මුල් සක්කපඤ්හ සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයෙක් ගැන කොහෙත්ම කියවෙන්නේ නැහැ. එහි පැහැදිලිවම ඇත්තේ බුදු පියාණන් වහන්සේ සක්කස්ස දේවානමින්ද කියන රජතුමාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ බවයි. "සක්කස්ස දේවානමින්ද" වචනය "ශක්‍ර දේවේන්ද්‍රයා" ලෙස වැරදියට සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. සක්කස්ස දේවානමින්ද කියන්නේ එදා දේව හෙළයේ වාසය කළ රජතුමෙක්. දේව හෙළයේ වාසය කළේ දේව ගෝත්‍රිකයන්. ඔවුන් තමන්ගේ රජවරුන්ට, රැජිනියන්ට ආමන්ත්‍රණය කළේ දේවයන්වහන්ස, දේවි කියන නාම වලින්.

    ත්‍රිපිටකයේ භූමි විස්තර වලට ගැලපෙන දඹදිව කියන්නේ මේ හෙළබිමටම බව පුරාවිද්‍යා සාධක වලින් පැහැදිලිවම ඔප්පු වෙනවා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113

    මේ දාල තියන හැම එකම බොරු කියලා කලින් sj91 ප්‍රොෆයිල් එකෙන් ආපු දවස්වල අපි ඔප්පුකරලා තියනවා. ඒ නිසා ඒ නෝන්ඩි වීම දරාගන්න බැරිව මූ ඒ ප්‍රොෆයිල් එක අතෑරලාම දැම්මා. එකපාරක් බොරු කියලා ඔප්පු කරපුවා ආයෙ ආයෙ බොරු කියලා ඔප්පු කරන්න පුකේ අමාරුවක් නෑ... උඹට අමතක නං SJ91 Profile එකෙන් ලොග් වෙලා නෝන්ඩි වෙච්චි ත්‍රෙඩ්ස් කියවපං...

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: Ragna_SL