අනතුරුවලට මූලික වන හේතු
නිවන්සුව/RIP කියා පොස්ටු දකිද්දී මිනිසුන්, යහළුවන්, නෑදැයන්, දෙමවුපියන් හැටියට අපි ගෝඩාක් දුක් වෙනවා. වේගය මරුකැඳවනවා, අනතුරුවලට මූලික වන හේතු. වැඩිදුර කියවා දැනගන්න!
1. වැරදී ආකාරයට හෝ අධික වේගයෙන් වංගු ගැනීම (වංගුව ගද්දී පාරේ මේ පැත්තේ, මැදදී අනිපැත්තේ)
2. නිසි ආකාරයෙන් තිරීංග යෙදීමට පුරුදු නොවි සිටීම (ඉස්සරහා තිරීංග පමණක් භවීතා කිරීමට පුරුදුවී සිටීම තනිකර වැරදී )
3. වංගුවල නාලා ශබ්ද නොකීරීම.
4. නාලාව ශබ්ද කෙරු පලියට මුලු පාරම තමුන්ගේ යැයි සිතා හැරවීම.
5. ධවනයට අවශ්‍ය ආලෝකය සහිත පහනක් නොතීබීම.
6. අනතුරකදී යතුරුපැදිය බේරා ගැනීමට උත්සහ කිරීම.
7. පිටුපස රෝදයේ ගැලපීම සමාන නොවීම (තිරිංග ක්‍රියා කිරීමේදී යතුරුපැදිය පැත්තට යෑම ).
8. ශෝ එකට තිරීංග පැඩල ක්‍රියා කිරිමට සුදානම් නොවී එවා සපර්ශ නොකර ධාවනය කිරීම.
9. මාර්ග තදබදය ගැන නොදැන පාරේ යැම හා අවසානයේදී කලබලෙන් යැම.
10. ලඟට යනවා යැයි කියා හිස්වැසුම් නොපැලඳ අයියලා වගේ ධාවනය කිරීම.
11. හිස්වැසුමේ ආරක්ෂක පටිය නොපැලඳ සිටීම.
12. ෆුල් ෆේස් භාවීතා නොකිරීම (මුදල් ගැන සිතා ජීවිතයම නැති කර ගැනීම ).
13. වංගුවල පාරේ වැලි තිබීම.
14. වංගුවල වලවල් තිබීම (ඔවා හාරන්න අවසර දුන්න අය මලගේවල් වලට ආවනම් තමා හොඳ ).
15. පාරවල් වල වලවල් තිබීම (වලේන් බෙරේන්න ගොස් අනතුරු සිදුවීම ).
16. නිසි ප්‍රමානයේ පැති කන්නාඩී නොතිබීම
17. පැති කන්නාඩී භාවිතා කිරීමට පුරුදු නොවීම (තිරීංග ක්‍රියා කිරිමේදී පසුපස වාහනය ගැන විමසිලිමත් වන්න ).
18. පසුපස පහන් වැඩ නොකිරීම.
19. බර වාහන පසුපස් තාබාගෙන ධාවනය කිරීම හා හදිස්සියේ තිරිංග යේදීම (බර වාහනයකට කිසිදා යතුපැදියක තරම් ඉක්මනින් තිරීංග යෙදිය නොහැක ).
20. කලු හෝ අඳුරු පැහැති යතුරුපැදිවල දෙපැත්තේ පරාවර්තක නොතීබීම (ඔබව පැත්තෙන් බැලු කල නොපෙනෙන බව මතක තබා ගන්න )
ෆ්බී එකෙන් බන්ස්ලා ඉස්සුවේ , කාගේ හරි ජීවිතයක් බේරෙයිනේ