අනතුරුවලට මූලික වන හේතු

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    අනතුරුවලට මූලික වන හේතු

    12745537_1677544312503444_5826675280653731027_n.jpg



    නිවන්සුව/RIP කියා පොස්ටු දකිද්දී මිනිසුන්, යහළුවන්, නෑදැයන්, දෙමවුපියන් හැටියට අපි ගෝඩාක් දුක් වෙනවා. වේගය මරුකැඳවනවා, අනතුරුවලට මූලික වන හේතු. වැඩිදුර කියවා දැනගන්න!

    1. වැරදී ආකාරයට හෝ අධික වේගයෙන් වංගු ගැනීම (වංගුව ගද්දී පාරේ මේ පැත්තේ, මැදදී අනිපැත්තේ)

    2. නිසි ආකාරයෙන් තිරීංග යෙදීමට පුරුදු නොවි සිටීම (ඉස්සරහා තිරීංග පමණක් භවීතා කිරීමට පුරුදුවී සිටීම තනිකර වැරදී )

    3. වංගුවල නාලා ශබ්ද නොකීරීම.

    4. නාලාව ශබ්ද කෙරු පලියට මුලු පාරම තමුන්ගේ යැයි සිතා හැරවීම.

    5. ධවනයට අවශ්‍ය ආලෝකය සහිත පහනක් නොතීබීම.

    6. අනතුරකදී යතුරුපැදිය බේරා ගැනීමට උත්සහ කිරීම.

    7. පිටුපස රෝදයේ ගැලපීම සමාන නොවීම (තිරිංග ක්‍රියා කිරීමේදී යතුරුපැදිය පැත්තට යෑම ).

    8. ශෝ එකට තිරීංග පැඩල ක්‍රියා කිරිමට සුදානම් නොවී එවා සපර්ශ නොකර ධාවනය කිරීම.

    9. මාර්ග තදබදය ගැන නොදැන පාරේ යැම හා අවසානයේදී කලබලෙන් යැම.

    10. ලඟට යනවා යැයි කියා හිස්වැසුම් නොපැලඳ අයියලා වගේ ධාවනය කිරීම.

    11. හිස්වැසුමේ ආරක්ෂක පටිය නොපැලඳ සිටීම.

    12. ෆුල් ෆේස් භාවීතා නොකිරීම (මුදල් ගැන සිතා ජීවිතයම නැති කර ගැනීම ).

    13. වංගුවල පාරේ වැලි තිබීම.

    14. වංගුවල වලවල් තිබීම (ඔවා හාරන්න අවසර දුන්න අය මලගේවල් වලට ආවනම් තමා හොඳ ).

    15. පාරවල් වල වලවල් තිබීම (වලේන් බෙරේන්න ගොස් අනතුරු සිදුවීම ).

    16. නිසි ප්‍රමානයේ පැති කන්නාඩී නොතිබීම

    17. පැති කන්නාඩී භාවිතා කිරීමට පුරුදු නොවීම (තිරීංග ක්‍රියා කිරිමේදී පසුපස වාහනය ගැන විමසිලිමත් වන්න ).

    18. පසුපස පහන් වැඩ නොකිරීම.

    19. බර වාහන පසුපස් තාබාගෙන ධාවනය කිරීම හා හදිස්සියේ තිරිංග යේදීම (බර වාහනයකට කිසිදා යතුපැදියක තරම් ඉක්මනින් තිරීංග යෙදිය නොහැක ).


    20. කලු හෝ අඳුරු පැහැති යතුරුපැදිවල දෙපැත්තේ පරාවර්තක නොතීබීම (ඔබව පැත්තෙන් බැලු කල නොපෙනෙන බව මතක තබා ගන්න )

    ෆ්බී එකෙන් බන්ස්ලා ඉස්සුවේ , කාගේ හරි ජීවිතයක් බේරෙයිනේ ;);)
     
    • Like
    Reactions: Mr.JONI

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    (තිරීංග ක්‍රියා කිරිමේදී පසුපස වාහනය ගැන විමසිලිමත් වන්න ).
    meka piliganna baha. hethu thiyenawa

    ඔව් පිටිපස්ස බලලා break ගහන්න ගියොත් ඉස්සරහ එකා ගේ හැප්පෙනවා. පස්සෙන් එන එකා දැනගන්න ඕනේ. බ්රෙඅක් ගහන්න සහ distance එක තියාගෙන එන්න
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    (තිරීංග ක්‍රියා කිරිමේදී පසුපස වාහනය ගැන විමසිලිමත් වන්න ).
    meka piliganna baha. hethu thiyenawa

    lankawe aya pare yaddi vehicle 2k athara thiyana dura care karanne naha ban a nisa nitharama pitipasse ena eka gana balanna one.
    me lagadi mage bike eka issaraha giya eka hadissiye break kala mamath break karanna hadala pitipassa baladdi car ekak enawa kelagena mama break karanne nathuwa ainata allala bike eka beragatta.
     

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    BUMP thanks machan
    19 poddak case
    hamoma dana ganna ona, thamange vehicle eke thatwaya. brake karama kochchara durak yanawada nawathinna wage dewal.
    good post rep+