හුගක් එවුන් කහ ලයිත් එකේම යන්න ඕන පිටිපස්සේ ඉදන් හෝන් ගහනවා සමහර පාර මාරුවන තැන් වල තියෙන සිග්නල් කවුරුත් පාර පනින්න නැතත් රතු ලයිට් ටියෙද්දීම යනව
හුඟක් වෙලාවට කවුරුත් නැති තැන හොර්න් ගහල කියනවා පලයන් කියල පිටිපස්සේ එකා...
මන්ද බන් පුදුම මිනිස්සු ටිකක් දැන් නම් ඉන්නේ බස් කාරයෝ හිතන් ඉන්නේ උන්ට අනිත් ඔක්කොම වාහන ඉඩ දිය යුතුයි කියල
ත්රිවිල් බයික් හිතන් ඉන්නේ පාර උන්ගේ උන්ට ඕනේ වෙලාවක වමට දකුණට දාන්න ඕනේ කියල
කාර් පදින එවුන් හිතන් ඉන්නේ උන්ට ඕනේ ගානට ගියාම ඇති කියල එවයිත් ලොකු වාහන හෙඩ් ගහල ඉඩ ඉල්ලගෙන ගිහිල්ල ඉස්සරහ ට්රැෆික් එකේ යේම නවත්තල බලන් ඉන්නවා මට ඉතින් පුකෙනුත් හිනා
මම ගිහිල්ල ශටර් එක ලඟම නවත්තල බලනවා අරුට තිබ්බ හදිස්සිය දැන් සනීපද කියල අහක බලාගෙන ඉන්නවා නොන්ඩි නිසා ටික දුරන් ගිහිල්ල ලෙන් එක මාරු කරලා ඇරලා යනවා
කටුබද්දෙන් ගාලුපාරට දැන්මම උදේ 6.25 ට විතර පුදුම අතල් ටිකක් බලන්න පුළුවන්