Seriously ubata honda voice eka tiyawan ban. Sinduwak gahapan
....මුගේ කටහඩ මරු සිරාවට...



ඔව්....සිරාවට..හැබැයි ගහන එක ලස්සනට ගහන්න ඕනේ...ලස්සන සින්දුවක්..නැත්තම් වැඩක් නැහැ.....දැන් ගහන විෂුවල් දැක්කම එපා නම් වෙනවා බන්..ඒ නිසා සින්දුවක් විතරක් තිබ්බනම් ඇති..නැත්තම් මූවත් එපා වෙනවා....මුගේ කටහඩ මරු සිරාවට...
මේ සින්දුව මම පලවෙනි පාරට ඇහුවේ මුගේ වොයිස් එකෙන්..කලින් අහල නැති නිසා මට මුගේ ටැලන්ට් එක ගැන කෙලින්ම පැහැදිලි අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද මම ඔරිජිනල් එක අහල නැති නිසා කම්පෙයර් කරන්න දෙයක් නැහැනේ...
මේක නම් හොදයි..මුගේම මේ වගේ සින්දුවක් ගැහුවත් අහන ඉන්න පුළුවන් තත්වයක් තියෙයි කියල හිතෙනවා![]()
අඩෝ උබේ වදන් ටිකට ඇඩෙනවා තනි ඇහැට .. තැන්ක්ස් බොක්ක
මන් ඕක රෙකොර්ඩ් කලේ මගේ පොන් එකෙන් මචෝ අනික ගිටාර් ගහන්නත් තාම බෑ හරියටම ..උබලගේ අදහස් බලන්න තමයි දැම්මේ .. උබලට සෑහෙන්න පිං මාව දිරිමත් කලාට


අඩෝ උබේ වදන් ටිකට ඇඩෙනවා තනි ඇහැට .. තැන්ක්ස් බොක්ක
මන් ඕක රෙකොර්ඩ් කලේ මගේ පොන් එකෙන් මචෝ අනික ගිටාර් ගහන්නත් තාම බෑ හරියටම ..උබලගේ අදහස් බලන්න තමයි දැම්මේ .. උබලට සෑහෙන්න පිං මාව දිරිමත් කලාට
එහෙම බැලුවම උබ හරියට රෙකොර්ඩින් එකක් කරොත් සුපිරියට තියෙයි...ඔහොම ඉන්න ගමන් සින්දුවක් කරලා දාපන්කෝ..


ෆෝන් එකෙන් අපේ වොයිස් රෙකොර්ඩ් කරාම නම් ටකරන් වහලට ගල් ගැහුවා වගේ බන්..එහෙම බැලුවම උබ හරියට රෙකොර්ඩින් එකක් කරොත් සුපිරියට තියෙයි...ඔහොම ඉන්න ගමන් සින්දුවක් කරලා දාපන්කෝ..
හැබැයි නිකන් ආවට ගියාට කරන්න නම් එපා..ඔය අනන්තයේ සීන් එක වගේ ලස්සන, ඒ ටයිප් එකේ එකක් අමාරුවෙන් හරි ලියල කරපන්..කරන එක හොදටම කරපන් ආයේ මිනිස්සුන්ට දැනෙන්න..එහෙම සින්දු එකක් කියන එක වටිනවා කසි කබල් සින්දු සහ වීඩියෝ 10කට වඩා![]()



බම්ප් කරන්න එපා මචන්![]()

