අනන්තය- හලාවත

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    laga Machan Negombo or Chilw ..Dura yanna be..Negambo me dawaswala risk wedi wagene..so selected Ananthaya
    https://www.watturaresortandspa.com/
    මන් හිටියේ මේකේ මචන් වැඩිය CROUD එකක් නෑ ඔක්කොම හොදයි මට කෑම SET උනේ නෑ බන් ALA CARTE තිබ්බේ උන් මචං යද්දී අපේ පොඩි PHOTO එකක් රාමු කරලා දුන්න කියපන්කො STAFF එක පට්ට.
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ගිහින් තියෙනවා. මරු පොට්එක. ගානත් ඉතින් හයි ක්ලාස් තමයි. දරන්න පුළුවන් නම් අව්ලක් නෑ
    me dawaswalanam shape ban..
     
    • Love
    Reactions: NRTG

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ඔයාට හොඳ අයිඩියා එකක් තියෙනවා වගේ හොටෙල්ස් ගැන.පුලුවන්නම් කියන්න පුලුවන්ද නුවර ඉඳන් කිලෝමීටර් 200ක් වගේ වෙද්දි යන්න පුලුවන් ඔයාට හොඳයි කියල හිතෙන beach hotels කීපයක්.හනිමූන් වලට
    මම අනන්තය දෙපාරක් ගිහින් තියෙනවා. පලවෙනි පාර නියමයි. සෙනග ගොඩක් අඩුවෙන් හිටියේ. හොඳට relax කරන්න පුළුවන් උනා. දෙවැනි පාර සෙනග හෙන ගොඩක් හිටිය. Pools දෙකම පිරෙන්න සෙනග පූල් එකට නිදහසේ බැහැගන්න බැරි උනා. සෙනග අඩු දවසක යන්න පුළුවන් නම් හොඳයි. මේ දවස් වල නම් හොඳ වේවි.
    නුවර ඉඳන් 200km දුර තියෙන beach හොටෙල් එකක් නම් මාළු මාළු හොඳයි හැබැයි එක ටිකක් පොඩි වැඩි. Beach එක enjoy කරන්න නම් මරු.
    Beach ඕනේ නැත්නම් , Honeymoon යන්න තව හොඳ එකක් Jetwing විල් උයන, සීගිරියේ තියෙන්නේ. එක පට්ට හැබැයි wife ගස් ගෙම්බන්ට බය නම් අව්ලක් තියෙනවා. සමහර වෙලාවට ගෙම්බෝ room එකට එනවා.

    Hotel Tea Factory එකත් හොඳයි.

    Shangrila හම්බන්තොට එකත් හොඳයි දුර ගමනක් යන්න තියෙන නිසා. නුවර ඉඳන් රත්නපුර හරහා හරි highway එකෙන් හරි Shangrila ගිහින් ආයේ ඇල්ල හරහා නුවර එලියට ඇවිත් එහෙ Tea Factory එකේ තව දවසක් ඉඳල එන්න. එක පට්ට trip එකක්
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    https://www.watturaresortandspa.com/
    මන් හිටියේ මේකේ මචන් වැඩිය CROUD එකක් නෑ ඔක්කොම හොදයි මට කෑම SET උනේ නෑ බන් ALA CARTE තිබ්බේ උන් මචං යද්දී අපේ පොඩි PHOTO එකක් රාමු කරලා දුන්න කියපන්කො STAFF එක පට්ට.
    mekath patta ban
    මම අනන්තය දෙපාරක් ගිහින් තියෙනවා. පලවෙනි පාර නියමයි. සෙනග ගොඩක් අඩුවෙන් හිටියේ. හොඳට relax කරන්න පුළුවන් උනා. දෙවැනි පාර සෙනග හෙන ගොඩක් හිටිය. Pools දෙකම පිරෙන්න සෙනග පූල් එකට නිදහසේ බැහැගන්න බැරි උනා. සෙනග අඩු දවසක යන්න පුළුවන් නම් හොඳයි. මේ දවස් වල නම් හොඳ වේවි.
    නුවර ඉඳන් 200km දුර තියෙන beach හොටෙල් එකක් නම් මාළු මාළු හොඳයි හැබැයි එක ටිකක් පොඩි වැඩි. Beach එක enjoy කරන්න නම් මරු.
    Beach ඕනේ නැත්නම් , Honeymoon යන්න තව හොඳ එකක් Jetwing විල් උයන, සීගිරියේ තියෙන්නේ. එක පට්ට හැබැයි wife ගස් ගෙම්බන්ට බය නම් අව්ලක් තියෙනවා. සමහර වෙලාවට ගෙම්බෝ room එකට එනවා.

    Hotel Tea Factory එකත් හොඳයි.

    Shangrila හම්බන්තොට එකත් හොඳයි දුර ගමනක් යන්න තියෙන නිසා. නුවර ඉඳන් රත්නපුර හරහා හරි highway එකෙන් හරි Shangrila ගිහින් ආයේ ඇල්ල හරහා නුවර එලියට ඇවිත් එහෙ Tea Factory එකේ තව දවසක් ඉඳල එන්න. එක පට්ට trip එකක්
    Honeymoon gihin awith ella, Nuwara eliya peththe yanna inne