අනන්තය (∞) නැත්තන් 1=2 වන බව

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    සමහරු අහනවා අනන්තය කියන්නේ වැදගත් එකක්ද, පිස්සුවක්ද කියලා , එහෙම කියන අයට දැනගන්න මේක දැම්මේ, අනන්තය කියලා එකක් නැත්තං 1=2 වෙනවා.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    1=2 වෙන හැටි තේරුනා!අනන්තේ ඕකට සම්බන්ධ වෙන්නේ කොහොමද ?
     
    • Dislike
    Reactions: nikdw