අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා!!

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා!!

    33864_492799374103274_267921422_n.jpg

    අප රටේ වැඩසිටිනා පරම පූජනීය දළදා වහන්සේලා දෙනමගෙන් එක් නමත් වන සෝමාවතී චෛත්‍යරාජයන් වහන්සේ තුල වැඩ වෙසෙනා දළදා වහන්සේයි. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සෝමාවතී චෛත්‍ය රාජයාණන් තුල වැඩ සිටිනා සිරි දළදා වහන්සේ නිරන්තරයෙන් පෙළහර පායි. මා ගලින් සදහන්කල ලිපියේ ‍කොත් කැරැල්ලෙන් කිරි වැගිරෙන අයුරු දැක්වූවා සේම මෙම ලිපියෙන් දැක්වෙන්නේ අදෘශ්‍යමාන ඇත්පැටවෙකු පිලිබදවයි. සි‍තෙහි සැදැහැබවක් නැත්තන්ටනම් මෙය විහිලුවක් විය හැකිය. එහෙත්විහාරාධිකාරී හිමියන් පවසන්නේ මෙවැනි ආශ්චර්යයන් තමන්වහන්සේ ඕනෑතරම් දැක ඇති බවයි.
    අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා!

    http://www.facebook.com/photo.php?f...00001196487578&type=1&relevant_count=1&ref=nf
     
    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා!
     
    Jan 2, 2013
    500
    25
    0
    33864_492799374103274_267921422_n.jpg

    අප රටේ වැඩසිටිනා පරම පූජනීය දළදා වහන්සේලා දෙනමගෙන් එක් නමත් වන සෝමාවතී චෛත්‍යරාජයන් වහන්සේ තුල වැඩ වෙසෙනා දළදා වහන්සේයි. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සෝමාවතී චෛත්‍ය රාජයාණන් තුල වැඩ සිටිනා සිරි දළදා වහන්සේ නිරන්තරයෙන් පෙළහර පායි. මා ගලින් සදහන්කල ලිපියේ ‍කොත් කැරැල්ලෙන් කිරි වැගිරෙන අයුරු දැක්වූවා සේම මෙම ලිපියෙන් දැක්වෙන්නේ අදෘශ්‍යමාන ඇත්පැටවෙකු පිලිබදවයි. සි‍තෙහි සැදැහැබවක් නැත්තන්ටනම් මෙය විහිලුවක් විය හැකිය. එහෙත්විහාරාධිකාරී හිමියන් පවසන්නේ මෙවැනි ආශ්චර්යයන් තමන්වහන්සේ ඕනෑතරම් දැක ඇති බවයි.
    අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා!

    http://www.facebook.com/photo.php?f...00001196487578&type=1&relevant_count=1&ref=nf

    Siripala malliye, uba hari.. Matai waradune. Mata samaweyan..