අනන්‍යතාවය ආරක්ෂාවන් ලෙස FB එකේ Thread එකක් පල කිරීම.

rmjrajitha26

Member
May 31, 2023
9
9
3
මේ මහත්තයා කියන දේ ත් ඇත්තක් තියෙනවා. අද හොරු තමා බලවත්. ඉතින් හොරකම ගැන කවුරු හරි ප්‍රස්සිද්ද කලොත් කරපු පොරට මදි නොකියන්න ෂොට් එක හම්බ වෙනවා. මම දන්නා කීප දෙනෙක් ට ඔහොම වෙලා තියෙනවා.

ඔය වගේ ඉඩම්, drugs, වාහන හොරුන්ට සල්ලිත් තියෙනවා , බලෙත් තියෙනවා.

ගොඩක් හොරකම් තියෙනවා ඔප්පු කරන්න සැහෙන්න අමාරු, හැබයි අහු උන එකා තමා දන්නේ හොරකමක් වුණා කියලා. විශේෂයෙන් ඉඩම් සම්බන්ද ඒවා. ඔප්පු පවා හදලා අදාල ආයතන වලින් ඇතුලෙ අය හරහා ඔක්කොම වෙනස් කරගෙන.

ඔය නිසාම කවුරුත් හොර කමකට තමන් අහු උනත් කර බා ගෙන ඉන්න තත්වයක් තියෙන නිසා හොරකම හැම තැනම පිළිලයක් වගේ ව්‍යාප්ත වෙලා.

හොර කමට අහු වෙන්නෙත් පොඩි මිනිහ තමා. ලොකු පුළුවන් පොරක් අහු උනොත් හොරා දන්නවා පොරව shape කරගෙන උගේ ගාන settle කරලා වෙන එකකට ෂොට් එක දෙන්න.
hariyatama kiyala thiyenawaa. (y)
 

rmjrajitha26

Member
May 31, 2023
9
9
3
තමන්ට අසාධාරණයක් උනා නම් පොලිසි යමන්, නඩු දාපන්.

කැලෑ පත්තර ගහන්නෙ නැතුව පොන්නයෙක් වගේ
polissi giyaata wadak naa http
pollisiya e kale ape paminilla liyaagaththeth naa uge balapaamata.
uuwa hamooma aduranawa.anika uu oona dekata salli wisik karanawa.
ape idamath u gaththa.ape lowyer pawaaa u salli walata gaththa.
deshapaala baleth gaththaa.
u ape gedarath kadala thamaa,ape idama naduwen uu dinawa gaththe.
apita salli balaya naa.

thoo huthiige kollo danne nathuwa ponnna katha kiyanna epaa.kari ponnayaa.:angry::mad:
 
  • Like
Reactions: siri_ayya

topkollek

Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    polissi giyaata wadak naa http
    pollisiya e kale ape paminilla liyaagaththeth naa uge balapaamata.
    uuwa hamooma aduranawa.anika uu oona dekata salli wisik karanawa.
    ape idamath u gaththa.ape lowyer pawaaa u salli walata gaththa.
    deshapaala baleth gaththaa.
    u ape gedarath kadala thamaa,ape idama naduwen uu dinawa gaththe.
    apita salli balaya naa.

    thoo huthiige kollo danne nathuwa ponnna katha kiyanna epaa.kari ponnayaa.:angry::mad:
    බොරු කතා ගොතන්න එපා බන්. ලංකාවේ පොලිසිය නරකයි තමයි. එත් පැමිණිල්ල ලියාගන්නෙ නැත්නම් ඒ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිට, පොලිස්පතිට, පොලිස් කොමිසමට ලිඛිතව පැමිණිලි කරන්න පුළුවන්.

    හැංගි හැංගි කැලෑ පත්තර ගැහුවට උඹට වාසියක් නෑ.

    මට තේරෙන විදිහට උඹල වෙන එකෙක්ගෙ ඉඩමක් බලෙන් අල්ලගන්න ගිහින් වැඩේ වැරදිලා වගේ. උසාවි තින්දුවකුත් ලැබුන නේද? තමන් හරි කියල හිතනවා නම් ඉහල උසාවියක ආයේ නඩු දාපන්.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    IP එක Hide කරත් mac address එකෙන් අල්ල පුලුවන් වෙයි නේ... එතකොට tor වගේ එකකින් ගියත් mac address hide වෙන්නේ නැති වෙයිනේ...
     
    • Like
    Reactions: rmjrajitha26