hariyatama kiyala thiyenawaa.මේ මහත්තයා කියන දේ ත් ඇත්තක් තියෙනවා. අද හොරු තමා බලවත්. ඉතින් හොරකම ගැන කවුරු හරි ප්‍රස්සිද්ද කලොත් කරපු පොරට මදි නොකියන්න ෂොට් එක හම්බ වෙනවා. මම දන්නා කීප දෙනෙක් ට ඔහොම වෙලා තියෙනවා.
ඔය වගේ ඉඩම්, drugs, වාහන හොරුන්ට සල්ලිත් තියෙනවා , බලෙත් තියෙනවා.
ගොඩක් හොරකම් තියෙනවා ඔප්පු කරන්න සැහෙන්න අමාරු, හැබයි අහු උන එකා තමා දන්නේ හොරකමක් වුණා කියලා. විශේෂයෙන් ඉඩම් සම්බන්ද ඒවා. ඔප්පු පවා හදලා අදාල ආයතන වලින් ඇතුලෙ අය හරහා ඔක්කොම වෙනස් කරගෙන.
ඔය නිසාම කවුරුත් හොර කමකට තමන් අහු උනත් කර බා ගෙන ඉන්න තත්වයක් තියෙන නිසා හොරකම හැම තැනම පිළිලයක් වගේ ව්‍යාප්ත වෙලා.
හොර කමට අහු වෙන්නෙත් පොඩි මිනිහ තමා. ලොකු පුළුවන් පොරක් අහු උනොත් හොරා දන්නවා පොරව shape කරගෙන උගේ ගාන settle කරලා වෙන එකකට ෂොට් එක දෙන්න.
