විටෙක ඹබත් සමග බොහොදෙනා අත්වැල් පැදගෙන සිටිගතවත්විටෙක ඹබ තනිවෙවි. එත් විටෙක තනිකම නුඔට දරාගත නොහැකිව ළතවෙවි.නමුත් සියල්ල සමගින් සිටිනා විට එය කරදරයක් වන අවස්ථාද නැතුවා නොවෙ.මොහොතක් සිතන්න.විටෙක සුන්දරව පෙනෙන දෙය තවත් විටෙක අසුන්දරව පෙනේ.එමෙන්ම එක් මොහොතක අසුන්දරව සිතුදේ තවත් මොහොතක සුන්දරත්වයකින් රසවිදිමි.එසෙනම් කමක්ද මෙ මායාව.....? සැබැම සත්‍ය කුමක්ද?පිලිතුර ඹබ සතුයි.....!!!

එසෙනම් සිතන්න.නිහඩ වෙන්න.දෙවරක් සිතන්න.තවත් සිතන්න.විශ්වය යනු විශ්වයයි.ජිවිතය යනු ජිවිතයයි ඉන් එහාට එහි කිසිවක් නුත.මෙය හුදෙක්ම එකිනෙකාගේ සිතිවිලිත් සමග වන්නාවු ගණුදෙනුවකි.සියලුම භෞතික වස්තුන්ටත සියඑම දෙටත් අනන්‍යතාවක් ඇති කර ඇත්තෙ මිනිසාමය.අන්න එ නිසයි කරවිල කියු සැනින් තිත්ත රසය මතක් වෙන්නෙ.නමුත් එය කෙනෙකුගෙ අකමැතිම රසය මෙන්ම තවත් කෙනෙකුගෙ කැමතිම රසයද විය හැක.එ නිසයිකිසම දෙයකට අපිට අර්ථ කථන දෙන්න හැකියාව නැත්තෙ.සැම මිනිසෙකු තලම ඇත්තෙ එකිනෙකට වෙනස් සිතුවිලිය. මෙ අදහස් වල පරස්පර විරොධිභාවයක් විටෙක මහා රොගකාරකයකි.මන්ද බොහො දෙනාට කෙනෙකුට අදහස් වලට එකග වමට නොහැකියාවක් පවති. මෙය අසාධාරන නොවෙ.හෙතු මෙ මිනිස් ස්වභවයයි.

නමුත් අද බලවතා එයටද බලපැම් කර ඇත. උදාහරනයක් ලෙස ශිෂ්‍යයෙක් හා ගුරුවරයෙක් ගතහොත් යම් කරුනකදි ගුරුවරයා නොදකින පැත්තක් ශිෂ්‍යයාට පෙනිමට හැක.නමුත් ශිෂ්‍යයාට එය පැවසිමට ඇති ඉඩ අඩුයි.ඉඩක් ලැබුනද එය සිමාකාරි. මන්ද ගුරුවරයාට කිසියම් වු බලයක් ලැබි ඇත.එනම් 'ගුරා' යන්නා වු අකුරු 2 වුවද එය කියු සැනින් ප‍්‍රතිරුපයක් ගොඩනැගෙයි. එයයි අනන්‍යතාය ..