අනන්‍යා පාන්ඩේ

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    සේරම අකුලෝ ගෙන යන සීන් එකක් තියෙන්නේ... මේ කෙල්ලගේ ගෙදරටයි ශාරුක්ගේ ගෙදරටයි NCB එකෙන් ගිහින් උන් කියන්නේ නම් වැටලීමකට ගියා නෙමෙයි කියලා

    ශාරුක් කොල්ල බලන්න හිරේට ගිය වෙලාවේ Media, Paparazzi උන්ගෙන් බ‍ෙරිල්ලක් නෑ සල්ලි නාන්න තිබුනත් පව් ජීවිත වෙලාවකට බැලුවම
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    අප්පා දුක් විදලා ලෝකෙටම ඩයල් එකක් වුනා.
    දරුවෝ ඒ සල්ලි වලින් මදාවි වැඩ කරලා අප්පාගේ යි අම්මගෙයි නම කැතකරනවා.

    බිල් ගේට්ස් තමා හරියටම කියල තියෙන්නේ
    මිනිහා තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය දෙනවා ඉහලින්ම
    එයාලගෙම දෙයක් පටන්ගනන්න කියලා දිරිගන්වලා

    "Our kids will receive a great education and some money, so they are never going to be poorly off, but they'll go out and have their own career," he said to "This Morning." "It's not a favor to kids to have them have huge sums of wealth. It distorts anything they might do, creating their own path."

    Bill Gates
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Mama nam kiynne bn owa legal karnna ona..gahana ekek gahala marila yanna..habai hospital enwa nam loku ganak beheth walata ganna ona jarawa gahala
    Ehema Bane bro.
    1.Legal kalama danata amaruwen hoyan gahana un wagema anith sinhaluth owa gahanna patan aran nasthi wenawa.Dep hadichcha gaman oka gahanna purudu wei sinhalu.Loku ganak aran behet karannawath Sinhalu ithuru wena ekak na.Ritalin gahana unuth kee denek innawada Kiriye.:confused:
    2. Wahab Terrorists , Secret Intelligence Agencies and Mafia gangs Salli/Weapons marukaraddi International Drug deals yodagannawa. CIA eka 1960-80 ganan wala Latin America wala rebel team ekakata drugs walin fund karapu scene ekak 1990 gananwala leak wela henama nondiyak kawa un.
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    අප්පා දුක් විදලා ලෝකෙටම ඩයල් එකක් වුනා.
    දරුවෝ ඒ සල්ලි වලින් මදාවි වැඩ කරලා අප්පාගේ යි අම්මගෙයි නම කැතකරනවා.

    බිල් ගේට්ස් තමා හරියටම කියල තියෙන්නේ
    මිනිහා තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය දෙනවා ඉහලින්ම
    එයාලගෙම දෙයක් පටන්ගනන්න කියලා දිරිගන්වලා

    "Our kids will receive a great education and some money, so they are never going to be poorly off, but they'll go out and have their own career," he said to "This Morning." "It's not a favor to kids to have them have huge sums of wealth. It distorts anything they might do, creating their own path."

    Bill Gates

    me kathwatanam math ekagai bn