සාරුක් කොල්ල ඩ්‍රග් කේස් එක අනන්‍යා පාන්ඩේ කෙල්ල පිට දාල සේප් වෙයිද ??
https://m.rediff.com/news/report/an...an-alleges-ncb-she-denies-charge/20211022.htm
https://m.rediff.com/news/report/an...an-alleges-ncb-she-denies-charge/20211022.htm
සාරුක් කොල්ලට ඩ්‍රග්ස් දුන්නෙ මේ කෙලී කියන්නෙ...mokakda case eka
dunna nam waradiසාරුක් කොල්ලට ඩ්‍රග්ස් දුන්නෙ මේ කෙලී කියන්නෙ...
Ehema Bane bro.Mama nam kiynne bn owa legal karnna ona..gahana ekek gahala marila yanna..habai hospital enwa nam loku ganak beheth walata ganna ona jarawa gahala

අප්පා දුක් විදලා ලෝකෙටම ඩයල් එකක් වුනා.
දරුවෝ ඒ සල්ලි වලින් මදාවි වැඩ කරලා අප්පාගේ යි අම්මගෙයි නම කැතකරනවා.
බිල් ගේට්ස් තමා හරියටම කියල තියෙන්නේ
මිනිහා තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය දෙනවා ඉහලින්ම
එයාලගෙම දෙයක් පටන්ගනන්න කියලා දිරිගන්වලා
"Our kids will receive a great education and some money, so they are never going to be poorly off, but they'll go out and have their own career," he said to "This Morning." "It's not a favor to kids to have them have huge sums of wealth. It distorts anything they might do, creating their own path."
Bill Gates
අඩෝ නෑ බං.රාම්නාත් පාන්ඩේ මතකද? අර තට්ටයා![]()