අනඳ තෙරනුවෝ මහ මගම දවල් දානය වැලඳූ සේක.

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,642
    561
    113
    Here on earth..
    Adamai mehema deyak kiyewwe..
    එවිට බුදු රජාණන් වහන්සේ, "ආනන්දය ඔබ සදක්ෂර විද්‍යා ඉගෙන ගත යුතුය. එය බුදුවරු සය නමක් හා සතර වරම් දෙවි, සහ සහම්පතී බ්‍රහ්ම රාජයාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එය උගත් කෙනෙක් කිසිම බන්ධනයකට අසු නොවන්නේය. බුදු රජාණන් වහන්සේ සදක්ෂර විද්‍යාව ආනන්ද තෙරුන්ට කට පාඩම් කරගන්නා ලෙස ඔවදන් දුන්නේය.

    Visheshayenma mea kotasa. සදක්ෂර විද්‍යා kiyanne monawada. mea kotasa gena thawa visthara dena ganna asai. Budhdha dharmayata onama anavina kodivina, yaksha prethayin yatath viya yuthui neada?

    Pin sidda wechchaawe!