අනර්කලිට පාඩුවේ ඉන්න දෙන්න.

bundy123

Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    Haffata Zili Gaja Kiwalu........................................

    Meyata Doon Gihin Thiyena Hati...........

    Eyata Mada Nemei Gahanna One..........GOMA..........................................


     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    10224_102147759799508_100000128534076_63188_1145943_n.jpg
    Mehema Eunta Kade Yana Gon Kolloth Innawane Banzz.Duka 1kai.......:no::no:
    Mu NAm Maha Charter Porak Ban:lol::lol::lol:
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මචං මෙහෙම කෙළින්ම මූනට කතා කලාට තරහ වෙන්න එපා:rolleyes:

    1) ඔයාගෙ සිගියෙ තියෙන පින්තූර දිහා බැලුවමත් ඔයාගෙ සිතුම් පැතුම් මොන වගෙද කියන එක ගැන දළ අදහසක් ගන්න පුළුවන්

    2) මිනිස්සු වැඩිපුරම බණින්නෙ අනර්කලි චන්දෙ ඉල්ලන එක නිසාම නෙවෙයි මචං
    එයා ඡන්දයක් ඉල්ලන්න කොච්චර නම් සුදුසු ද කියන ප්‍රශ්නය නිසයි

    මචං අපෙ රටෙ දකුණු පළාත කියන්නෙ දේශියත්වයෙ නිජබිමක් අපෙ කමට මුල් තැනක් ලැබුණු දෙයක්
    ඒ වගෙ තැනක මිනිස්සුන්ගෙ හැඟිම්
    කොලඹ AC කාමර වල තමන්ගෙ ජීවිතයෙන් බාගෙකට වඩා හිටපු
    චරිතෙ නම කැත කරගත්තු කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්ද කියන බරපතල ප්‍රශ්නය අපිට ඇතිවෙන එක වැරදිද මචං ?

    මම නම් තදින්ම විරුද්ධයි මේ වැඩේට නමුත් ඒක දකුණු පළාතෙ මිනිස්සුම තීරණය කරපුවාවෙ:)

    මම අදහස් කරන්නේ කෙනෙක්ට ඔනැම දෙයක් කරන්න ඔනා කරන නිදහස තියෙන්න ඔන..එච්චරයි
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම අදහස් කරන්නේ කෙනෙක්ට ඔනැම දෙයක් කරන්න ඔනා කරන නිදහස තියෙන්න ඔන..එච්චරයි

    ඔනෙම දෙයක් කරන්න ?:rolleyes:

    මං කියන්නෙ මචං මෙහෙමයි
    අපි හිතමු නරියෙක් කුකුල් කොටුවෙ භාරකාරත්වයට චන්දෙ ඉල්ලනවා කියල
    නරිය තේරි පත්වෙන්නෙ කුකුල්ලුන්ගෙ ඡන්දෙන් තමා
    නමුත් ඡන්දෙට කලින් කුකුල්ලු නරියට බැන්නොත් එකෙ වැරද්දක් කියනන්න බෑ නෙ

    අන්න ඒ වගෙ වැඩක් තමා මෙතනත් වෙන්නෙ

    ඡන්දයක් ඉල්ලන්න ඔනෙ වැඩ පෙන්නපු වැදගත් මිනිහෙක් ගැහැනියක් මිසක්
    චරිතෙ කැත කරගත්තු වැඩ වෙනුවට ඇඟ පෙන්නන බඩු නෙවෙයි:rolleyes:
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    Ona kenek ta ona deyak karanna puluwan thama..

    Eth thaman dana ganna ona thaman mona detada sudusu monadeda thamanta puluwan kiyala..

    Aithiya thibba paliyata wada karana eka nam moda wadak..

    Kohoma unath hethuwak nathuwa mada gahana eka hari na thama..Eth eya e thanata pathuneth eyage wada nisa mane.

    Balapan machan susantha chandramalita oya wage mada scene nane..

    Eya respect ekata inne eya ewidiyata wada karapu nisa..Ehema nathi ayata madawadinawa...

    :yes::yes::yes:
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ඔනෙම දෙයක් කරන්න ?:rolleyes:

    මං කියන්නෙ මචං මෙහෙමයි
    අපි හිතමු නරියෙක් කුකුල් කොටුවෙ භාරකාරත්වයට චන්දෙ ඉල්ලනවා කියල
    නරිය තේරි පත්වෙන්නෙ කුකුල්ලුන්ගෙ ඡන්දෙන් තමා
    නමුත් ඡන්දෙට කලින් කුකුල්ලු නරියට බැන්නොත් එකෙ වැරද්දක් කියනන්න බෑ නෙ

    අන්න ඒ වගෙ වැඩක් තමා මෙතනත් වෙන්නෙ

    ඡන්දයක් ඉල්ලන්න ඔනෙ වැඩ පෙන්නපු වැදගත් මිනිහෙක් ගැහැනියක් මිසක්
    චරිතෙ කැත කරගත්තු වැඩ වෙනුවට ඇඟ පෙන්නන බඩු නෙවෙයි:rolleyes:

    ඔව් වෙන්න පුලුවන්..මම කත කරන්නේ චන්දය ගැන විතරක් නෙමෙ.. පුද්ගලයෙක්ට තමාට කමති දෙයක් කිරිමේ නිදස ගැන..
     

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0

    ado nikan boru chodana karanna epa, mama methana kiyanne onema kenekta lankawe onema deyak karanna puluwan nithiya kadanne nethnam..

    NA NA MACHAN
    NIKAN CHODANA KALE NA..
    UBA ME DAAPU THREAD EKEN WENNE KOHEWAT YANA GONAKTA APE COMMUNITY EKE PLACE 1K LABENA EKA..
    EHEMA UNOTIN APE LANKAWATA BADUMA TAMAI..

    KOCHCHARA API BANNAT , KA GAHUWAT , LANKAWE SADACHARAYA KIYANA 1 TAMAT TIYENAWA..
    EKA NA KIYANNA KATAWAT BA..
    EKAI POYATAWAT APE PANSALAKATA KOLLO ENNE.

    MEHEMA GONNUNNTA TANA LABUNOT TIYENA TIKAT NATI WENAWA..
    EKAI WENNE.

    MEKI CHANDETA AWE DUMINDA SILVA VA BEAT KARANNA..
    EKA MEKITA KARANNA BA..

    MEYA AWILLA SELLAM BADUWAK..

    BALAPANKO KATA KARANA HATI..
    SINHALA HODIYA DANNAWADA AHAPAN...

    3 OR 4 HOURS EKA DIGATA AWWE INNA PULUWANDA AHAPAN...

    COLOMBO SALOON WALA MAKE UP DAGENA , FACIAL DAGENA INNA ME WAGE AMMANDILATA LANKAWE DUKA TEREN NA.

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් වෙන්න පුලුවන්..මම කත කරන්නේ චන්දය ගැන විතරක් නෙමෙ.. පුද්ගලයෙක්ට තමාට කමති දෙයක් කිරිමේ නිදස ගැන..

    ඔව් ඔව් මචං එක අතකට උඹ කියන එකෙත් ඇත්තක් තියෙනව
    නමුත් මිනිස්සු අනර් ට බණින්නෙ මචං එයාගෙ වැරදි ගොඩාක් තියෙන නිසයි එක නිසා එ මිනිස්සුන්ට එහෙමට වැරද්දක් කියන්නත් බෑ
    කමක් නෑ මචං උඹත් වැරදි නෑ :)