HMM I Also think so>> she seems not that good for politics!!yes she has a right Bt I don't think she is suitable for a something like this ... Bt she will win and thats the type of politics in sri lanka lol
but we will know abt it soon
HMM I Also think so>> she seems not that good for politics!!yes she has a right Bt I don't think she is suitable for a something like this ... Bt she will win and thats the type of politics in sri lanka lol
Machan Chande thiyenney dakunata misak Galle walata witharak newei.. Anika Galle wala inna Un meywage kelle dakala naha kiyala hithanna eppa.. Anith Eka anarkaliwa Galle wala un Eppa wenna dakala thiyenney Eya mey paththy o'na tharan Yanwa enawa.. anika Galle kiyanne y Tourism Wadiyen Keren Aria Ekak... Meheta Enawa Meyata wada Honda honda Aya Apey Paththy Beach Boyslata Innawa meeta wada honda lassana Suddiyo un meywage chater wechcha gahanunwa ganan ganneywath naha..wediya galle peththe inna un meakiwa dakinne film walinuy tv ekenuyne, garment wala inna unge chanda tika wetunahama oki nikamma ey![]()

mama galle nemei .eth ape rate godak aya hithan inne galle wanniya wage kiyalai ?? ane manda banMachan Chande thiyenney dakunata misak Galle walata witharak newei.. Anika Galle wala inna Un meywage kelle dakala naha kiyala hithanna eppa.. Anith Eka anarkaliwa Galle wala un Eppa wenna dakala thiyenney Eya mey paththy o'na tharan Yanwa enawa.. anika Galle kiyanne y Tourism Wadiyen Keren Aria Ekak... Meheta Enawa Meyata wada Honda honda Aya Apey Paththy Beach Boyslata Innawa meeta wada honda lassana Suddiyo un meywage chater wechcha gahanunwa ganan ganneywath naha..
Nikaruney Galle wala Aya Kiyala Apey Gama (Nagare), A'ke Inna Minissunwa Baldu karala katha karanna Eppa..![]()
eth danno danithi.

sahatika atta machan. e wunata ape minissu okiwa wedima manapen path kara ganna ida tiyanawa. balamuko mokada wenne kiyala.මචං මෙහෙම කෙළින්ම මූනට කතා කලාට තරහ වෙන්න එපා
1) ඔයාගෙ සිගියෙ තියෙන පින්තූර දිහා බැලුවමත් ඔයාගෙ සිතුම් පැතුම් මොන වගෙද කියන එක ගැන දළ අදහසක් ගන්න පුළුවන්
2) මිනිස්සු වැඩිපුරම බණින්නෙ අනර්කලි චන්දෙ ඉල්ලන එක නිසාම නෙවෙයි මචං
එයා ඡන්දයක් ඉල්ලන්න කොච්චර නම් සුදුසු ද කියන ප්රශ්නය නිසයි
මචං අපෙ රටෙ දකුණු පළාත කියන්නෙ දේශියත්වයෙ නිජබිමක් අපෙ කමට මුල් තැනක් ලැබුණු දෙයක්
ඒ වගෙ තැනක මිනිස්සුන්ගෙ හැඟිම්
කොලඹ AC කාමර වල තමන්ගෙ ජීවිතයෙන් බාගෙකට වඩා හිටපු
චරිතෙ නම කැත කරගත්තු කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්ද කියන බරපතල ප්රශ්නය අපිට ඇතිවෙන එක වැරදිද මචං ?
මම නම් තදින්ම විරුද්ධයි මේ වැඩේට නමුත් ඒක දකුණු පළාතෙ මිනිස්සුම තීරණය කරපුවාවෙ![]()
sahatika atta machan. e wunata ape minissu okiwa wedima manapen path kara ganna ida tiyanawa. balamuko mokada wenne kiyala.

Machan Chande thiyenney dakunata misak Galle walata witharak newei.. Anika Galle wala inna Un meywage kelle dakala naha kiyala hithanna eppa.. Anith Eka anarkaliwa Galle wala un Eppa wenna dakala thiyenney Eya mey paththy o'na tharan Yanwa enawa.. anika Galle kiyanne y Tourism Wadiyen Keren Aria Ekak... Meheta Enawa Meyata wada Honda honda Aya Apey Paththy Beach Boyslata Innawa meeta wada honda lassana Suddiyo un meywage chater wechcha gahanunwa ganan ganneywath naha..
Nikaruney Galle wala Aya Kiyala Apey Gama (Nagare), A'ke Inna Minissunwa Baldu karala katha karanna Eppa..![]()

මචං මෙහෙම කෙළින්ම මූනට කතා කලාට තරහ වෙන්න එපා
1) ඔයාගෙ සිගියෙ තියෙන පින්තූර දිහා බැලුවමත් ඔයාගෙ සිතුම් පැතුම් මොන වගෙද කියන එක ගැන දළ අදහසක් ගන්න පුළුවන්
2) මිනිස්සු වැඩිපුරම බණින්නෙ අනර්කලි චන්දෙ ඉල්ලන එක නිසාම නෙවෙයි මචං
එයා ඡන්දයක් ඉල්ලන්න කොච්චර නම් සුදුසු ද කියන ප්රශ්නය නිසයි
මචං අපෙ රටෙ දකුණු පළාත කියන්නෙ දේශියත්වයෙ නිජබිමක් අපෙ කමට මුල් තැනක් ලැබුණු දෙයක්
ඒ වගෙ තැනක මිනිස්සුන්ගෙ හැඟිම්
කොලඹ AC කාමර වල තමන්ගෙ ජීවිතයෙන් බාගෙකට වඩා හිටපු
චරිතෙ නම කැත කරගත්තු කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්ද කියන බරපතල ප්රශ්නය අපිට ඇතිවෙන එක වැරදිද මචං ?
මම නම් තදින්ම විරුද්ධයි මේ වැඩේට නමුත් ඒක දකුණු පළාතෙ මිනිස්සුම තීරණය කරපුවාවෙ![]()
මෙ දවස් වල චන්දය ඉල්ලන නිස අනර්කලි අපහු හැමොගේම කත බහට ලක් වෙනව..මෙවයින් වැඩියෙන්ම තියෙන්නේ මඩ පාරවල්. මෙක සම්පුර්නයෙන්ම වැරදි දෙයක්, මොකද ලංකවෙ තියෙන ප්රඡතාන්තර වාදය අනුව ඔනැම කෙනෙක්ට ඔනැ දෙයක් කරන්න පුලුවන්..එතකොට සමහරෙක් කියයි මෙය හැම මගුලම කරන්න ගිහිල්ලා ගම කනව කියලා. ඔව්, වෙන්න පුලුවන් එත් අපේ රටෙ නිතිය කඩ කරන්නේ නැති නිස එකත් අවුලක් නැහැ.
ඇනර්කලිට මඩ ගහන එක නවත්වන්න,ඔගොල්ලන්ටත් ඔන්නම් රංග පාන්න නැත්නම් ඔන දෙයක් කරන්න..එවුනාට පුද්ගල්යෙක්ගෙ අයිතින්ට විරුද්ද වෙන්න එපා..
![]()

ඒක නම් ඇත්ත තමයි. 

ඒක නම් ඇත්ත තමයි.
නමුත් මේ යන ත්රෙඩ් වල හැටියට එයාට vote කරයි කියලා හිතන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා.
බැරි වෙලාවත් දින්නොත් මොනව කරයිද දන්නෙ නෑ ඒ පැත්තට.![]()

දිනන්න නම් ගොඩක් ඉඩ තියෙනව මල්ලි පක්ශෙට චන්දෙ වටෙන නිසා
දින්නට පස්සෙ මෙයා හිතයි මෙයාගෙ අහවල් එව හින්ද දින්න කියල![]()