අනර්කලීගේ පඩ show

killer_leon

Member
Jul 18, 2011
490
15
0
අනේ පලයන් බං යන්න,මම දන්නවානෙ උඹගෙ හැටි.....
උඹත් දැන් කියන්න යන්නෙ උඹත් පොශ් බඩුවක් කියලනෙ....
අනේ පල යන්න ලෙස්බි වේසි.....
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

:shocked::shocked::shocked: kaata unath katha karanna igena ganna :no::no::no:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ලංකාවේ දැන් සිංහල වලට තැනක් නැති හැටි බොලව් english වලින් කතා කරපු එකට තම තැන. France වගේ ගිහිල්ලා බලන්න්න ඕන උන කොච්ච්චාර තැනක් දෙනවද French වලට කියල අනේ ඇත්තටම අපේ උන්ට අපේ දේ ගැන අගයක් නැති හැටි විතරක්.
     
    • Like
    Reactions: shanefarcry

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මොන ඉස්කෝලෙට ගියත් ගෙදර අම්ම තාත්ත එක්ක සිංහලෙන්නෙ ඔය වැඩිහරියක් කතාකරන්නෙ, පොඩ්ඩක් ඔය ගොඩ සුද්දන්ගෙ කකුල පෑගුනහම එහෙම "අවුච්" "ඉව්ව්" ගෑවට මීයෙක් කැරපොත්තෙක් දැක්කහම ඕකුන් කෑගහන්නෙ "බුදු අම්මෝ" කියල :lol: දැන් ඉන්න ගමෙහ් අනාතයො ඉන්ටර්නැශනල් වලට ගිහිල්ල කරන්නෙ කෙල්ලෙක්ට ඇනල මලක් ගසල ශොටක් දමල ගෙදර එන එකනෙ

    නෑ බොස්. සිරාවට ගෙදර කවදාවත් සිංහල කතා නොකරන එවුන් ඉන්නවා. එහෙම එවුන් හොයන්න International යන්න ඕන නෑ. ඔය රජයේ පාසැල් වලත් එහෙම ලමයි ඉන්නවා. බොරු ඇඩ් එකට නෙවෙයි. ඇත්තටම උන්ගෙ මවු බස ඉංග්‍රීසි. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eka aththa . ekige voice ahenkotath nikan mokdda wenwa:lol:
    ටීවී එක උස්සලා පොලවෙ ගහන්න හිතෙනව. ගාන මතක් උනාම ආයෙත් හෙමින් තියනවා. :P
     
    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    මේ අහපන්. මෙතන අදහස් විමසීමක් මිසක් .. off topic යන්න කිව්වේ නෙහ නේ. කුණුහරප කියන්න තරම් ප්‍රස්නයක් නැහැ මෙතන

    :yes::yes::yes::yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේකනෙ මැඩම්, අන්තර්ජාතික කොලීජිවලට ගියත් ගමෙහ් අනාතය ගමෙහ් අනාතයමයි, දැන් ඔය නෝන වුනත් මීගමුවෙ ඉපදුන කෙනෙක්නෙ, පස්සෙ ඉතින් අන්තර්ජාතික ඉස්කෝලවලට ගිහිල්ල, රට ගිහිල්ල සිංහල අමතක වුනාත් උප්පැන්නෙ තියෙන්නෙ උපන් ස්තානය හැටියට මීගමුව කියල මිසක් බරිමින්හැම් කියල නෙවෙයිනෙ :baffled: උපන්නෙ ලංකාවෙනං මහ උන් සිංහල නං පොඩි උන්ට සිංහල උගන්නන එක මහ උන්ගෙ වගකීමක්

    මමත් ඔකමි බන කිව්වේ හරියට මුන් ඉන්නේ UK වල ඉපදිලා වගේ හබි UK වල ඉපදුන උන් ඔයිට වැඩ හොදට සිංහල කතා කරනවා :lol::lol:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ලංකාවේ දැන් සිංහල වලට තැනක් නැති හැටි බොලව් english වලින් කතා කරපු එකට තම තැන. France වගේ ගිහිල්ලා බලන්න්න ඕන උන කොච්ච්චාර තැනක් දෙනවද French වලට කියල අනේ ඇත්තටම අපේ උන්ට අපේ දේ ගැන අගයක් නැති හැටි විතරක්.

    කොහොමත් උන් ඉංග්‍රීසි එවුන් එක්ක මල නෙ. :lol::lol::lol::lol:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    නෑ බොස්. සිරාවට ගෙදර කවදාවත් සිංහල කතා නොකරන එවුන් ඉන්නවා. එහෙම එවුන් හොයන්න International යන්න ඕන නෑ. ඔය රජයේ පාසැල් වලත් එහෙම ලමයි ඉන්නවා. බොරු ඇඩ් එකට නෙවෙයි. ඇත්තටම උන්ගෙ මවු බස ඉංග්‍රීසි. :D
    අම්ම තාත්ත දෙන්නම සිංහල ? :shocked:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    මමත් ඔකමි බන කිව්වේ හරියට මුන් ඉන්නේ UK වල ඉපදිලා වගේ හබි UK වල ඉපදුන උන් ඔයිට වැඩ හොදට සිංහල කතා කරනවා :lol::lol:
    :rofl::rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලංකාවේ දැන් සිංහල වලට තැනක් නැති හැටි බොලව් english වලින් කතා කරපු එකට තම තැන. France වගේ ගිහිල්ලා බලන්න්න ඕන උන කොච්ච්චාර තැනක් දෙනවද French වලට කියල අනේ ඇත්තටම අපේ උන්ට අපේ දේ ගැන අගයක් නැති හැටි විතරක්.
    ඒකද උඹ Leeds, UK වල ඉන්නෙ ? :P
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    අම්ම තාත්ත දෙන්නම සිංහල ? :shocked:

    ඔව් ඔව්. සිරාවට. මේ කෙටි ජීවිත කාලෙට එහෙම ගෙවල් නම් සෑහෙන්න දැකල තියෙනවා. ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිදාකාරයි නෙ. :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නෑ බොස්. සිරාවට ගෙදර කවදාවත් සිංහල කතා නොකරන එවුන් ඉන්නවා. එහෙම එවුන් හොයන්න International යන්න ඕන නෑ. ඔය රජයේ පාසැල් වලත් එහෙම ලමයි ඉන්නවා. බොරු ඇඩ් එකට නෙවෙයි. ඇත්තටම උන්ගෙ මවු බස ඉංග්‍රීසි. :D

    එක දෙමාපියන්ගේ වැරද්ද මචන් පොඩි කලේ ඉදල සිංහල පොඩ්ඩක් වත උගන්වන්නේ නැ. උඹ දැකල තියෙනවද දන්නේ නැ හැබැයි සමහර කට්ටිය ඉන්නවා තමුන්ගේ ළමයට සිංහල බ කියල හරි ආඩම්බරෙන් කියෙන්නේ අන්තිමේට එක SriLankanuth නෙමේ Britishuth නෙමේ දෙකටම නැති එකෙක් වෙනවා. :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඒකද උඹ Leeds, UK වල ඉන්නෙ ? :P

    මම Leeds වලට ඉන්නේ රස්සාව හින්ද උදේ ඉදන් සුද්ද එක්ක වැඩ කල කියල මට සිංහල අමතක වෙලත් නැ වෙන්නෙත් නැ :frown:
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    මහ නිළමේ;11978977 said:
    උන්ට ඕනේ නම් උන් සිංහලෙන් කතා කරයි
    උන්ට ඕනේ නම් උන් ඉංග්‍රීසියෙන් කතා කරයි.
    උන්ට ඕනේ නම් උන් දෙමලෙන් කතා කරයි.
    උන්ට ඕනේ නම් උන් සිංහල දෙමළ ඉංග්‍රීසි තුනම මික්ස් කරලා කතා කරයි. :lol::lol::lol:

    අපි ඕක ප්‍රශ්නයක් කරගන්න ඕනද? මේ රටේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා විසඳගන්න. දවසින් දවස මේ රට යන්නේ වලපල්ලට. හොඳයි බොරුද මම කියන්නේ? ඉස්සෙල්ලා රටේ මිනිස්සු හැදිලා ඉන්න ඕනේ. රටේ මිනිස්සු අනෙකාට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. රටේ මිනිස්සු බුද්ධිමත්ව පාලකයන් පත් කරන්න ඕනේ. පොඩි දේකටත් ගහ මරාගන්න එක නැති කරන්න ඕනේ. අනෙකාගේ අදහස් වලට ගරු කරන්නත් ඕනේ. ඔන්න ඔය ටිකයි අපි ඇතිකරගත යුත්තේ. අරයට සිංහල බෑ, අරයට දෙමළ බෑ අයියෝ බලන්නකෝ අරයා කතාකරන විදිහ නේද කියා කියා අනුන්ගේ දේවල් හොය හොයා ඉන්නේ නැතුව අපි හැදෙමු.

    මිනිහෙක් මනින්න ඕනේ එයා කතා කරන්නේ එන්ග්ලිෂ් ද සිංහලද singlish ද , tamlish ද කියල නෙවෙයි, එයාගේ ගති ගුණ හොඳයි නම්, එයා ලෝකයට කිසිම කරදරයක් නැතිව ඉන්නවානම් , කිසි ප්‍රශ්නයක් නෑ.

    Sira macho uba kiyana de hari.. namuth macho tamil , sinhala or english language, e wage katha karanna one... nikang okkoma mix kerala pake talk danna honda na :baffled::baffled::baffled::baffled:..moko api oya languages dannathuwa pol ahana aya da.... :angry::angry::angry::angry::angry::angry::angry:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    ඔව් ඔව්. සිරාවට. මේ කෙටි ජීවිත කාලෙට එහෙම ගෙවල් නම් සෑහෙන්න දැකල තියෙනවා. ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිදාකාරයි නෙ. :D
    :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම Leeds වලට ඉන්නේ රස්සාව හින්ද උදේ ඉදන් සුද්ද එක්ක වැඩ කල කියල මට සිංහල අමතක වෙලත් නැ වෙන්නෙත් නැ :frown:
    ඒ බව පේනවා :
    මමත් ඔකමි බන කිව්වේ හරියට මුන් ඉන්නේ UK වල ඉපදිලා වගේ හබි UK වල ඉපදුන උන් ඔයිට වැඩ හොදට සිංහල කතා කරනවා :lol::lol:
    :lol::lol:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    එක දෙමාපියන්ගේ වැරද්ද මචන් පොඩි කලේ ඉදල සිංහල පොඩ්ඩක් වත උගන්වන්නේ නැ. උඹ දැකල තියෙනවද දන්නේ නැ හැබැයි සමහර කට්ටිය ඉන්නවා තමුන්ගේ ළමයට සිංහල බ කියල හරි ආඩම්බරෙන් කියෙන්නේ අන්තිමේට එක SriLankanuth නෙමේ Britishuth නෙමේ දෙකටම නැති එකෙක් වෙනවා. :lol:

    ඕවට ආඩම්බර වෙන්න යන්නෙ මේ පස්සෙ ඩයල් වෙන්න යන ගොඩයො බන්. ඇත්තටම පොශ් එවුන්ට ඉංග්‍රීසි මහ ලොකු දෙයක් නෙවෙයි. උන්ට ඒක කතා කරන භාෂාව මිසක් අමුතු achievement එකක් නෙවෙයි. උගන්නන්නෙ නැති එක නම් උන්ගෙ කැමැත්ත. පාවිච්චි නොකරන එකක් උගන්නන්න මතක් වෙන්නෙ නැතුව ඇති නෙ.....
     
    aruna47

    Well-known member
  • මොන ඉස්කෝලෙට ගියත් ගෙදර අම්ම තාත්ත එක්ක සිංහලෙන්නෙ ඔය වැඩිහරියක් කතාකරන්නෙ, පොඩ්ඩක් ඔය ගොඩ සුද්දන්ගෙ කකුල පෑගුනහම එහෙම "අවුච්" "ඉව්ව්" ගෑවට මීයෙක් කැරපොත්තෙක් දැක්කහම ඕකුන් කෑගහන්නෙ "බුදු අම්මෝ" කියල :lol: දැන් ඉන්න ගමෙහ් අනාතයො ඉන්ටර්නැශනල් වලට ගිහිල්ල කරන්නෙ කෙල්ලෙක්ට ඇනල මලක් ගසල ශොටක් දමල ගෙදර එන එකනෙ

    :rofl::rofl::rofl: