එල්ලෙන සියල්ල බනිස් නොවේ
අපෝ පිස්සුද අපි එහම කරනවද.අනික උබ අනර්කලී එක්ක මදුසමය ගියාම. ඉතුරු ටික අපි නේ කරන්නේ..
මට නම් එහම නැහැ.![]()
ඊය
මොකක්ද ඒ බනිස් කතාව 



උඹෙන් ඇහුවේ නෑ

එල්ලෙන සියල්ල බනිස් නොවේ
අපෝ පිස්සුද අපි එහම කරනවද.අනික උබ අනර්කලී එක්ක මදුසමය ගියාම. ඉතුරු ටික අපි නේ කරන්නේ..
මට නම් එහම නැහැ.![]()
මොකක්ද ඒ බනිස් කතාව 




ඉතින් බං එකනෙ මේ කියන්නෙ. අමු මාලු කන්නෙ අපි නෙවෙයි. (මම නම් දන්න තරමින් ජප්පො. සුද්දො නෙවෙයි.) ඉතින් අපේ එකෙක් එහෙ හිටියොත් බලෙන් ඒවම කන්න කියන්න පුලුවන්ද? එ වගේ තමයි. ජීවත් වෙන රටේ හැටියට හැඩ ගැහුනට හැමෝටම තමන්ගෙ choice එකක් තියෙනවා. අපිට ඒව පාලනය කරන්න බෑ. ඒකට තමයි ප්රජාතන්ත්රවාදෙ කියන්නෙ. මොකෝ රටේ හැටියට හැඩ ගැහුන කියල සවුදියට යන එවුන් මුස්ලිම් කරන්න ගත්තොත් හරි ස්පාඤ්ඤයෙ ඉන්න එවුන් හැමෝම බලෙන් ගොන් පොර ගහන්න දැම්මොත් හරි හරියනවද මං අහන්නෙ?![]()
. mokada eeka eegollange rata ne.!!
mama kiyanne me ayage boru sobana genai.! 
අනර්කලී මොන වේ*යෙක්ද.. ඒකිට සිංහලත් බෑ..ඉන්ග්රීසිත් බෑ.. ඇක්ට් කරන්නත් බෑ.. සින්දු කියන්නත් බෑ... චන්දෙ ඉල්ලුවා එකත් බෑපල පල නාකියන යන්න![]()

අනර්කලී මොන වේ*යෙක්ද.. ඒකිට සිංහලත් බෑ..ඉන්ග්රීසිත් බෑ.. ඇක්ට් කරන්නත් බෑ.. සින්දු කියන්නත් බෑ... චන්දෙ ඉල්ලුවා එකත් බෑ![]()



dont blame em. They'v been studying in English all their life and thats how they usually speak
its not showing off or tryna be posh.
you guys dont understand. so nvm



පල පල නාකියන යන්න![]()
අනර්කලී මොන වේ*යෙක්ද.. ඒකිට සිංහලත් බෑ..ඉන්ග්රීසිත් බෑ.. ඇක්ට් කරන්නත් බෑ.. සින්දු කියන්නත් බෑ... චන්දෙ ඉල්ලුවා එකත් බෑ![]()
තොටත් එච්චරනේ
උඹත් මොකක්ද එකකින් පැරදුනා නේ
බැංකිඔටන්![]()


මහ නිළමේ;11978977 said:උන්ට ඕනේ නම් උන් සිංහලෙන් කතා කරයි
උන්ට ඕනේ නම් උන් ඉංග්රීසියෙන් කතා කරයි.
උන්ට ඕනේ නම් උන් දෙමලෙන් කතා කරයි.
උන්ට ඕනේ නම් උන් සිංහල දෙමළ ඉංග්රීසි තුනම මික්ස් කරලා කතා කරයි.
අපි ඕක ප්රශ්නයක් කරගන්න ඕනද? මේ රටේ ගොඩාක් ප්රශ්න තියෙනවා විසඳගන්න. දවසින් දවස මේ රට යන්නේ වලපල්ලට. හොඳයි බොරුද මම කියන්නේ? ඉස්සෙල්ලා රටේ මිනිස්සු හැදිලා ඉන්න ඕනේ. රටේ මිනිස්සු අනෙකාට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. රටේ මිනිස්සු බුද්ධිමත්ව පාලකයන් පත් කරන්න ඕනේ. පොඩි දේකටත් ගහ මරාගන්න එක නැති කරන්න ඕනේ. අනෙකාගේ අදහස් වලට ගරු කරන්නත් ඕනේ. ඔන්න ඔය ටිකයි අපි ඇතිකරගත යුත්තේ. අරයට සිංහල බෑ, අරයට දෙමළ බෑ අයියෝ බලන්නකෝ අරයා කතාකරන විදිහ නේද කියා කියා අනුන්ගේ දේවල් හොය හොයා ඉන්නේ නැතුව අපි හැදෙමු.
මිනිහෙක් මනින්න ඕනේ එයා කතා කරන්නේ එන්ග්ලිෂ් ද සිංහලද singlish ද , tamlish ද කියල නෙවෙයි, එයාගේ ගති ගුණ හොඳයි නම්, එයා ලෝකයට කිසිම කරදරයක් නැතිව ඉන්නවානම් , කිසි ප්රශ්නයක් නෑ.
මොන මගුල ඉගෙන ගන්නත් කලින් තමන්ගේ මව් බසින් අම්මේ , තාත්තේ කියන්න පුරුදුවෙලා ඉන්න ඕනා , මුලින්ම තමන්ගේ මව් බස දැනගන්න ඕනා. මොන ලැජ්ජ නැති කමක්ද තමන්ගේ මව්බස දන්නෑ කියන්නේ.


Thamange Choice eka aniwaaryenma wedagath thamange nidahasata. eke kisi waradak naa. namuth mahaththayo methana thiyenne jappo amu maalu kaapu vidiyata nemei suddo amu malu kaawe.! sashimi kaala ethi ne.!!
Saudiye yana ayava muslim karanna oone naa, un ape kona kapavi wediya dangalanna giyoth. mokada eeka eegollange rata ne.!!
methana mama me balen sinhala ugan wanna hadanava nemeimama kiyanne me ayage boru sobana genai.!
![]()



niyama sinhala nam sinhala buddagame aya ape aya ohoma na namuth ape ayath dan oya kalawam heththage dewalma thamai karanne. 
dont blame em. They'v been studying in English all their life and thats how they usually speak
its not showing off or tryna be posh.
you guys dont understand. so nvm
